
උඹට පඩි අඩු නිසා ටැක්ස් නැතුව ඇතිඅරගල පොන්නයො හැමිනිලාම ගියදෙන් අපිට නම් වගේ වගක් නැ
e mokatada? un loan aran samaja sewe karalada?කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ හැබයි කරපු විදිය වැරදි. දැනට ලෝන් කැපෙන උන්ට බදු සහනයක් දෙන්න තිබ්බා

තවත් සහන ඉදිරියට...කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ හැබයි කරපු විදිය වැරදි. දැනට ලෝන් කැපෙන උන්ට බදු සහනයක් දෙන්න තිබ්බා

උට අවුලක් නෑ මැයි 9 ඉදන් උගෙ ගෙදර බත් ඉදෙන්නෙ නෑනෙ බඩගිනි උනාම වත්ත පහල ලියදි වල සාරෙට ඇතිනෙ තණකොලඋඹට පඩි අඩු නිසා ටැක්ස් නැතුව ඇති
අඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට බැන්නා .උඹට පඩි අඩු නිසා ටැක්ස් නැතුව ඇති

FB eke AI ekata tahik wela athi ape un hoyagatha wachana tika ekaඅඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට න්නා .![]()
උට අවුලක් නෑ මැයි 9 ඉදන් උගෙ ගෙදර බත් ඉදෙන්නෙ නෑනෙ බඩගිනි උනාම වත්ත පහල ලියදි වල සාරෙට ඇතිනෙ තණකොල
දැන් ඕකව වලියකට අල්ලගන්න අමාරුයි. බැනල මාරුවෙනවාඅඩෝ ඕකට දැන් තරහ යනවා රනිල් හාමු ට මොනව හරි කිව්වම. මම රනිල්ට http කිව්වා කියල මට බැන්නා .![]()
මොකො හිත සතුටෙන් කලින් වගේ ගුපිය කියල බනින්නද? ගුපිය කියන එක දැක්කම අඩෝ මයින්දත් එතකොට ගුපියෙක්ද කියල හිතෙනව ඇතිනෙ.දැන් ඕකව වලියකට අල්ලගන්න අමාරුයි. බැනල මාරුවෙනවා![]()
ඔය සීස් කරන්නේ ලීසිං කරලා ගත්ත වාහනෙනේ. ඒකට හේතුව ලංකාවේ පිස්සුවෙන් වගේ වාහන ලීස් කර කර මිනිස්සුන්ට මවා පෑවා ලීස් කරලා වාහන ගන්න පුළුවන් කියලා. ඇත්තටම ලීස්/කල්බදු කියන්නේ දෙයක් අයිති කර ගන්න ක්‍රමයක් නෙවෙයි. ඒකයි කල්බදු ක්‍රමයට වාහනයක් ගත්තම ඒ වාහනේ හිමිකරු සමාගම වෙන්නේ. ඔය සීස් කරන්නේ සමාගමේ වාහනේ වෙන කෙනෙක් ගාව තියෙනවා කියන පදනමින්. අනෙක දන්න තරමින් ඔය වාරික මුදල් තමන්ගෙ ආදායම් බදු හදන්න ගන්න තක්සේරු ආදායමින් අඩු කරන්නත් පුළුවන්.ව්‍යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.
මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.
සෝශල් මීඩියා වල වැඩියෙන්ම වෙන්නෙ සාර්තක මිනිස්සුන්ව ජීවිතේ අසාර්තක දෙකයි පනහෙ උන් එකතු වෙලා ට්‍රොල් කරන එක .
ඔව් . ඔය කියන තර්කය ඇප්ලයි කරප්නකො මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉස්කෝලෙ ගිහින් සත පහක දෙයක් ඉගෙනගන්නෙ නැති මැට්ටෙක්ට . එහෙනම් ඌට ගහන්න ඕන බද්දක් කෙල වෙලාම යන්න . වියදම් කරපු දේකින් ප්‍රයෝජනයක් අරන් රටට දෙයක් දෙන මනුස්සය වටිනව ඔක්කොටම වඩා . අනික ඔය නිකන් ගන්න දේවල් වලට බදු ගෙවනව හාල් ඇටේ ඉදල . අපි ඉගෙනගන්න කාලෙම අපේ අම්මල තාත්තල බදු ගෙවනව . එහෙනම් ඒ බදු නවත්තන්න ඕන .ඔය තමන් කැමති වාහනයක් පදින්න,තමන් කැමති ගෙයක් හදන්න, ආසාවනේ, අපේ හීන ( ඒ කියන්නේ තඩි වාහනයක්/වංඩියක් පදින එක/වැඩදාන එක ඔව්වා) වලට යන එක ඒ ඔක්කොම හරි කියමුකො. ඒත් ඒ හීන වලට යන්නේ කවුරු මඟින්ද? ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන තත්ත්වයක්ද අපි හොයන්න ඕන? රජය (ආණ්ඩුව නෙවෙයි)හදපු විශ්වවිද්‍යාලයක බදු සල්ලි වලින් පඩි ගන්න කෙනෙක්, බදු ගෙවන එකට කෑ ගහනවා කියන්නේ එයාට පඩි ගෙවන්නෙත් බදු සල්ලි වලින් කියන එක දන්නෙ නෑ. මට මගේ සල්ලි මට ඕන විදිහට වියදම් කරන්න මට නිදහස ඕන, මම කාටවත් බදු ගෙවන්නෙ නෑ කියනවා නම් මෙන්න මේ ටිකත් කරා නම් හරි.
සල්ලි දීලා ඉස්කෝලක ඉගෙන ගෙන සල්ලි දීලා කැම්පස් එකේ ඉගෙන ගන්න එක,සල්ලි වලට සේරම සෞඛ්‍ය සේවා ගන්න එක. යන පාරට සල්ලි ගෙවන එක. ගුවන්තොටුපළ/වරාය ගාස්තු ගේන එක(රටින් එන බඩු පාවිච්චි කරනවා නම්), රටේ ආරක්ෂාව වෙනුවට තමන් පුද්ගලිකව ආරක්ෂාව සපයා ගන්න එක.රටේ විදුලිය වෙනුවට තමන් හදා ගත්ත විදුලිය පාවිච්චි කරන එක. සියලුම කෘෂි සහනාධාර නවතලා එක්කො තමන් වගා කරන එක නැත්නම් ඒ මිලට ගන්න එක. රටෙ බදු ගෙවනා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න ගමන්, රජයේ සියලු ප්රතිලාභ සෘජුව හෝ වක්‍රව භුක්ති විඳින ගමන් ඔය කියන විදිහේ දෙයක් සමාජගත් කරන එකේ ගැටළුවක් තියෙනවා. ඒක මේ බදු අය කරත් නැතත් අදාළ වෙන දෙයක්.
ඔන්න එහෙනම් අහගනින්. මම ඊයේ කේලා ඔෆිස් එකට ගියාව්යාපාර කරගෙන යන්න වාහන ගත්තු අයගෙ වාහන එක්ක සීස් කරලා. උන්ට කන්න සල්ලිත් නෑ වාහනත් නෑ. කවුරුත් උන් ගැන කතා කරන්නෙ නෑ. අඩුම ගානේ මෙයාට ගෙදරක් තියෙනවා. පඩියෙන් යම්කිසි මුදලක් හරි අතට ඉතුරු වෙලා තියෙනවා.
මම නම් කියන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ප්‍රශ්ණ පහල මධ්‍යම පන්තියෙ අය ප්‍රශ්ණ කරගන්න හොඳ නෑ. යන උන්ට යන්න කියපන්. කොයි රටෙත් ටැක්ස් සුන්දර නෑ.