Burger Recommendations

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    ලන්කාවෙ authentic burgers ගොඩක් හොයන්න නෑ නේ. But ඒ ලෙවෙල් එකට යන හොද සිරා place එකක් තියෙනවා. ගනන් පොඩ්ඩක් සැරයි වගෙ But mcdonalds, kfc වගෙ බලුවාම ලොකු වෙනසකුත් නෑ.

    https://www.facebook.com/StreetBurgerSL/

    Enjoy!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama
    ලන්කාවෙ authentic burgers ගොඩක් හොයන්න නෑ නේ. But ඒ ලෙවෙල් එකට යන හොද සිරා place එකක් තියෙනවා. ගනන් පොඩ්ඩක් සැරයි වගෙ But mcdonalds, kfc වගෙ බලුවාම ලොකු වෙනසකුත් නෑ.

    https://www.facebook.com/StreetBurgerSL/

    Enjoy!
    මට සෙට් නැ. ගානට හරි නැ. ස්පයිසි ගතිය අනවශ්‍ය ලෙස උලුප්පලා බ'ගර් එකක තිබිය යුතු මස් රහ නැති කරලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    මට සෙට් නැ. ගානට හරි නැ. ස්පයිසි ගතිය අනවශ්‍ය ලෙස උලුප්පලා බ'ගර් එකක තිබිය යුතු මස් රහ නැති කරලා.
    Interesting. But machan oka honda trend ekak hariyata yanawanam. Lankawe honda food culture ekak hadenna ona thailand wage.