Ada Raata Mehemai Sinhalu

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Gaani Kurunegala giya maama kenek marila. Man thaniyen. Prima noodles + Chicken curry


    IMG-20230126-231515.jpg
    මට නම් කැරට් පෙන්න බැ බන්. අයින් කරලා කන්නේ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Ane manda ban. Carrot suadata mama asa na issara idanma
    Mama asa Corn walata.
    Noodles ekata Amu corn badala dapan. patta rasayi
    Adeh badairigu karalak genalla ata tika galola dammanam hari neda. Ohoma ekak kalpanawata awema ne kiyapanko uba kiyanakan

    hukana widiya danna puluwan nam kiriye udinma inna puluwan
    Nikamata Trending thread section ekata gihin balapanko Top thread eka mokakda kiyala 🤭🤭
    ------ Post added on Jan 27, 2023 at 12:58 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මම නම් දවල්ට කාපුව මයි රෑටත් කෑවේ.
    උද්ධමනය වැඩී, බඩු මිල ඉහල ගිහිල්ලා,
    හෞමික අබණ්ඩතාවය, ස්වෛරීත්වය අහස උඩට නැගලා, ඊනියා වෙලදපොලතුල මාෆියාවක් ගොඩ නැගිලා.
    මේ දේවල් අස්සේ කන්න බොන්න බෑ දැන්.
    ආර්ථික අපහසුතා වැඩී.
    ඒ නිසා දවල් කාපුවම ආයේ රෑත් රත් කරන් කෑවා.:(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම නම් දවල්ට කාපුව මයි රෑටත් කෑවේ.
    උද්ධමනය වැඩී, බඩු මිල ඉහල ගිහිල්ලා,
    හෞමික අබණ්ඩතාවය, ස්වෛරීත්වය අහස උඩට නැගලා, ඊනියා වෙලදපොලතුල මාෆියාවක් ගොඩ නැගිලා.
    මේ දේවල් අස්සේ කන්න බොන්න බෑ දැන්.
    ආර්ථික අපහසුතා වැඩී.
    ඒ නිසා දවල් කාපුවම ආයේ රෑත් රත් කරන් කෑවා.:(

    හෞමික

    panadura area eke witharada
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මමත් දාන්න ඕන කනබොන විදිහ නැත්නම් කිරියෙ කොන් වෙන සීන් එකක් තියෙන්නෙ
    අඩෝ මාත් දවසක් දෙකක් දාන්න හිටියා.. වැඩේ කියන්නෙ රස කෑමක්‌ set වුණාම කාලා ඉවරවෙලා තමයි පොටෝ ඒක ගහන මතක්වෙන්නේ.. 😅😅
     
    • Haha
    Reactions: Sen-lu