Monawa hari aulak nam kiyapa karala dennanNope. Pissuda.
මට නම් කැරට් පෙන්න බැ බන්. අයින් කරලා කන්නේ.Gaani Kurunegala giya maama kenek marila. Man thaniyen. Prima noodles + Chicken curry
![]()
Ne ban. Genna yanna kammali hithunaBeer ekak nadda
E moko ban eමට නම් කැරට් පෙන්න බැ බන්. අයින් කරලා කන්නේ.
Ane manda ban. Carrot suadata mama asa na issara idanma
E moko ban e
------ Post added on Jan 27, 2023 at 12:47 AM
මමත් දාන්න ඕන කනබොන විදිහ නැත්නම් කිරියෙ කොන් වෙන සීන් එකක් තියෙන්නෙ
Adeh badairigu karalak genalla ata tika galola dammanam hari neda. Ohoma ekak kalpanawata awema ne kiyapanko uba kiyanakanAne manda ban. Carrot suadata mama asa na issara idanma
Mama asa Corn walata.
Noodles ekata Amu corn badala dapan. patta rasayi
Nikamata Trending thread section ekata gihin balapanko Top thread eka mokakda kiyalahukana widiya danna puluwan nam kiriye udinma inna puluwan
Nikamata Trending thread section ekata gihin balapanko Top thread eka mokakda kiyala![]()

මම නම් දවල්ට කාපුව මයි රෑටත් කෑවේ.
උද්ධමනය වැඩී, බඩු මිල ඉහල ගිහිල්ලා,
හෞමික අබණ්ඩතාවය, ස්වෛරීත්වය අහස උඩට නැගලා, ඊනියා වෙලදපොලතුල මාෆියාවක් ගොඩ නැගිලා.
මේ දේවල් අස්සේ කන්න බොන්න බෑ දැන්.
ආර්ථික අපහසුතා වැඩී.
ඒ නිසා දවල් කාපුවම ආයේ රෑත් රත් කරන් කෑවා.![]()
අඩෝ මාත් දවසක් දෙකක් දාන්න හිටියා.. වැඩේ කියන්නෙ රස කෑමක් set වුණාම කාලා ඉවරවෙලා තමයි පොටෝ ඒක ගහන මතක්වෙන්නේ..මමත් දාන්න ඕන කනබොන විදිහ නැත්නම් කිරියෙ කොන් වෙන සීන් එකක් තියෙන්නෙ