ada Raata monada ubala Kanne?

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    බත්, හාල්මැස්සො හොදි, බෝන්ච්, කතුරුමුරුන්ගා කොල මැල්ලුම්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මුගුණුවැන්න මැල්ලුමයි,කොස් මාලුවයි
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    බත්, කැරට්, අල තෙල් දාල



    දැන් උදේට බත්, සැමන්, සම්බෝල



    චිකන් ගන්න ගියා තිබ්බේ නෑ ඒකත හොදයි.


    මුහුදු මාළු නම් නෑ වැව් මාළු නම් සෙට් වෙනවා.