2010-2020 අතර ආපු හොදම Hilux එක?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Revo, Rocco ඈරෙන්න මේ කාලේ ආපු මාකට් වෑඩිම Hilux එක මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල
    පරනම විගො, ඊලගට රෙවො, අන්තිමට රොකො

    විගො, UK, Spain දුවල මෙහෙ ආපුව තියනව, තාඉලන්ඩ් වලින් අලුතෙන් ගෙනාපුව තියනව (මම දන්න තරමින්)

    රෙවො, රොකො
    ලන්කාවට ආපුවගෙන් ඔය 2ක තමා ඉතින්, ලොකු වෙනසක් නෑ (මම දන්න තරමින්)
    ඔප්ශන් අඩු වැඩි මොඩෙල් 2ක් තියනව, බොඩි කිට් එක්ක එන එකෙ ඔප්ශන් වැඩියි බෙසික් එකට වඩා
    ඔක්කොම තායිලන්ඩ්.

    ජැපනීස් ලාස්‍ට් ප්‍රොඩ්ක්සන් 2005 වගෙ

    ගන්නව නන් 1985-1996 , සොලිඩ් ෆ්‍රොන්ට් ඇක්සල් 46/106 මොඩෙල් එකක් ගන්න

    එව්ව තම රියල් හයිලක්ස්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,700
    113
    Colombo, Sri Lanka
    පරනම විගො, ඊලගට රෙවො, අන්තිමට රොකො

    විගො, UK, Spain දුවල මෙහෙ ආපුව තියනව, තාඉලන්ඩ් වලින් අලුතෙන් ගෙනාපුව තියනව (මම දන්න තරමින්)

    රෙවො, රොකො
    ලන්කාවට ආපුවගෙන් ඔය 2ක තමා ඉතින්, ලොකු වෙනසක් නෑ (මම දන්න තරමින්)
    ඔප්ශන් අඩු වැඩි මොඩෙල් 2ක් තියනව, බොඩි කිට් එක්ක එන එකෙ ඔප්ශන් වැඩියි බෙසික් එකට වඩා
    ඔක්කොම තායිලන්ඩ්.

    ජැපනීස් ලාස්‍ට් ප්‍රොඩ්ක්සන් 2005 වගෙ

    ගන්නව නන් 1985-1996 , සොලිඩ් ෆ්‍රොන්ට් ඇක්සල් 46/106 මොඩෙල් එකක් ගන්න

    එව්ව තම රියල් හයිලක්ස්
    ELAKIRI 👌
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,556
    13,527
    113
    34
    ෆින්ලන්ඩ්
    ගන්නව නන් 1985-1996 , සොලිඩ් ෆ්‍රොන්ට් ඇක්සල් 46/106 මොඩෙල් එකක් ගන්න

    එව්ව තම රියල් හයිලක්ස්
    yako awurudu 37 k wena ekak original apu parts wahane hoyanath natuwa aethi.
    Body eka witharak aethi.. awurudata 25000 km diwuwath den wenkota one million wath duwala tiyenna onna