පරනම විගො, ඊලගට රෙවො, අන්තිමට රොකො
විගො, UK, Spain දුවල මෙහෙ ආපුව තියනව, තාඉලන්ඩ් වලින් අලුතෙන් ගෙනාපුව තියනව (මම දන්න තරමින්)
රෙවො, රොකො
ලන්කාවට ආපුවගෙන් ඔය 2ක තමා ඉතින්, ලොකු වෙනසක් නෑ (මම දන්න තරමින්)
ඔප්ශන් අඩු වැඩි මොඩෙල් 2ක් තියනව, බොඩි කිට් එක්ක එන එකෙ ඔප්ශන් වැඩියි බෙසික් එකට වඩා
ඔක්කොම තායිලන්ඩ්.
ජැපනීස් ලාස්‍ට් ප්‍රොඩ්ක්සන් 2005 වගෙ
ගන්නව නන් 1985-1996 , සොලිඩ් ෆ්‍රොන්ට් ඇක්සල් 46/106 මොඩෙල් එකක් ගන්න
එව්ව තම රියල් හයිලක්ස්