Amazon Fire HD 10 tablet - 32 GB, Black Color (2021 release)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    උඹට මේ මාසෙ අන්තිම වෙනකන් ඉන්න පුලුවන් නං මං කියන්නං
    මං ඕඩර් කරපු එක මට හම්බෙනකොට පෙබරවාරි මැද වගේ වෙයි

    බලපු රිවීවු වල නං කියන්නෙ budget ටැබ්ලට් ගන්නවා නං වෙන මොනවත් ගන්න එපා ඔය ඇමසන් ටැබ් එකක් ගන්න, සල්ලි තියේ නං වෙන මොනවත් ගන්න එපා අයිපෑඩ් එකක් ගන්න කියලා
    මම HD 10, 2021 එකකුයි HD 8, 2022 එකකුයි දෙකක්ම දැම්මා. මම නං ගත්තෙ ගෙදර home automation system එකට බිත්ති වල හයි කරන්න කියලා

    black friday දවස් වල ඕව නිකන් වගේනෙ බන් දුන්නෙ. මම ගත්තෙ ඩොලර් 40ටද කොහෙද
     
    • Love
    Reactions: EdNygma and NRTG

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    උඹට මේ මාසෙ අන්තිම වෙනකන් ඉන්න පුලුවන් නං මං කියන්නං
    මං ඕඩර් කරපු එක මට හම්බෙනකොට පෙබරවාරි මැද වගේ වෙයි

    බලපු රිවීවු වල නං කියන්නෙ budget ටැබ්ලට් ගන්නවා නං වෙන මොනවත් ගන්න එපා ඔය ඇමසන් ටැබ් එකක් ගන්න, සල්ලි තියේ නං වෙන මොනවත් ගන්න එපා අයිපෑඩ් එකක් ගන්න කියලා
    මම HD 10, 2021 එකකුයි HD 8, 2022 එකකුයි දෙකක්ම දැම්මා. මම නං ගත්තෙ ගෙදර home automation system එකට බිත්ති වල හයි කරන්න කියලා

    black friday දවස් වල ඕව නිකන් වගේනෙ බන් දුන්නෙ. මම ගත්තෙ ඩොලර් 40ටද කොහෙද
    mona site ekenda order kale?
    mama baluve Daraz.lk eken ganna