TV උදව්වක් ✋

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් හොද ටිවි බ්‍රෑන්ඩ් එකක් කියහල්ලකෝ.
    තිබ්බේ LG එකක්.
    අවුරුදු 5-6 යද්දි ලෙඩ ආව
    දැන් නම් ඒක රෙපයාර් කරන එක තේරුමක් නැහැ. ඉන්දියන්, මැලේසියා, ඉන්දුනීසුයා tv වල කොලිටි එකේ වෙනසක් තියෙනවද
    ඇත්තටම..... :confused:
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,928
    1
    15,694
    113
    LED එව්වා නම් කොහොමත් 4ක් වගේ තමයි දුවන්නෙ :(
    මොකක් හරි මාරාලයක් කඩන් පහත් වෙනවා බන්....
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් කියහල්ලකෝ 40-45 මොනිටර් එනවද? මේ ටිවි මගුල් වලට වඩා මොනිටර් කාලයක් තියාගන්න පුලුවන් වෙයි. ගැජමැටික්ස් අඩු නිසා
     
    • Sad
    • Like
    Reactions: NRTG and Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දන්න එකෙක් කියහල්ලකෝ 40-45 මොනිටර් එනවද? මේ ටිවි මගුල් වලට වඩා මොනිටර් කාලයක් තියාගන්න පුලුවන් වෙයි. ගැජමැටික්ස් අඩු නිසා

    VIEWSONIC 22" inch VA2215-H

    Rs49,500
    brand new
     
    • Like
    Reactions: NRTG