brahmi kiyala ekakඅශ්වගන්ධ?
Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.brahmi kiyala ekak
බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.
ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .
Me okkotama vada hndayi gotukolaබලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
ඔව් බන් ලන්කාවට ගේන කොට ශිපින්ග් + කොස්ට් එක 20000 පැනලා. ටැක්ස් එකත් වැඩුනොත් ඉතිං හිතාගනොන්කො. ලන්කාවෙ කාට හරි පුලුවන් නම් ටැබ්ලට් හදන්න මම හිතන්නෙ හොද දෙයක්.බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
meka me dawaswala tik tok trending. Uba try karada?මේක හොයාගෙන බොන්න ප්රෙන්ස්
Shilajit
Tik tok nam danne na..meka me dawaswala tik tok trending. Uba try karada?
What are the researches regarding the benefits of this product?මේක හොයාගෙන බොන්න ප්රෙන්ස්
Shilajit
අන්ස්විට් චෝකලට් වලින් මොකද වෙන්නෙඔයිට හොදයි වගේ සතියට දෙපාරක් ඔමේගා ටැබ්ලට් එකයි
ඩේලි අන්ස්විට් චෝකලටුයි ගන්න
කෙලින්ම අමු එකම use කරන එකත් අවුලක් නෑ බං.. side effect එහෙම සෑහෙන්න අඩු වෙනවාබලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
Thank youBacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.
ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .
බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
antient nutra eken oya wage tablets hadanawa. mama use karala nam nehe. kohomada danne nehe.ඔව් බන් ලන්කාවට ගේන කොට ශිපින්ග් + කොස්ට් එක 20000 පැනලා. ටැක්ස් එකත් වැඩුනොත් ඉතිං හිතාගනොන්කො. ලන්කාවෙ කාට හරි පුලුවන් නම් ටැබ්ලට් හදන්න මම හිතන්නෙ හොද දෙයක්.
Pharmaceuticals හදන කොට අනිවා side effect එනවා. Side effect මොනවාද කියලත් සමහර වෙලාවට දන්නේ නෑ කාලයක් යනකම්. බෙහෙත් test කරලා තමයි එක දැන ගන්නේ.. Raw එක කන්න ඕන සතියකට දවස් 2-3k වගේ..oya dewal wala extract eka neda ganna one? mama hithanne raw dewal kaala ona karana dose eka enne nehe. loku pramanayak kanna ona athi.
මේ දුම්මල වලට කුඩු කරලා දාන ගල් ජාතියක් වගේ