1 Tablespoon Per Day For Superactive Brain

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    brahmi kiyala ekak
    Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.

    ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ

    බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
    තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,231
    9,719
    113
    බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
    තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
    Me okkotama vada hndayi gotukola
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
    තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
    ඔව් බන් ලන්කාවට ගේන කොට ශිපින්ග් + කොස්ට් එක 20000 පැනලා. ටැක්ස් එකත් වැඩුනොත් ඉතිං හිතාගනොන්කො. ලන්කාවෙ කාට හරි පුලුවන් නම් ටැබ්ලට් හදන්න මම හිතන්නෙ හොද දෙයක්.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ඔයිට හොදයි වගේ සතියට දෙපාරක් ඔමේගා ටැබ්ලට් එකයි
    ඩේලි අන්ස්විට් චෝකලටුයි ගන්න
    අන්ස්විට් චෝකලට් වලින් මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
    තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.
    කෙලින්ම අමු එකම use කරන එකත් අවුලක් නෑ බං.. side effect එහෙම සෑහෙන්න අඩු වෙනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,036
    26,476
    113
    Kandy
    Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.

    ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .
    Thank you
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    බලපන් ඉතින්. ලංකාවේ ඉස්සර කාපු කොච්චර දේවල් තියෙනවද? මනසට, ඇඟට වගේ හරියන ඒව දැං කන්නේ නැතුව pharmaceuticals product එකක් විදියට ගන්නවා.
    තව ඔය වගේ ගොඩක් දේවල් ඇති.

    oya dewal wala extract eka neda ganna one? mama hithanne raw dewal kaala ona karana dose eka enne nehe. loku pramanayak kanna ona athi.

    ඔව් බන් ලන්කාවට ගේන කොට ශිපින්ග් + කොස්ට් එක 20000 පැනලා. ටැක්ස් එකත් වැඩුනොත් ඉතිං හිතාගනොන්කො. ලන්කාවෙ කාට හරි පුලුවන් නම් ටැබ්ලට් හදන්න මම හිතන්නෙ හොද දෙයක්.
    antient nutra eken oya wage tablets hadanawa. mama use karala nam nehe. kohomada danne nehe.
     
    • Like
    Reactions: sakuntha1996

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    oya dewal wala extract eka neda ganna one? mama hithanne raw dewal kaala ona karana dose eka enne nehe. loku pramanayak kanna ona athi.
    Pharmaceuticals හදන කොට අනිවා side effect එනවා. Side effect මොනවාද කියලත් සමහර වෙලාවට දන්නේ නෑ කාලයක් යනකම්. බෙහෙත් test කරලා තමයි එක දැන ගන්නේ.. Raw එක කන්න ඕන සතියකට දවස් 2-3k වගේ..

    ඔය කොළ කැඳ එහෙම සතියකට වතාවක් වගේ ගන්න කියන්නේ ... වෙදකම් කරන අය දන්නවා ඒක ගන්න ඕන කොහොමද කියලා