1 Tablespoon Per Day For Superactive Brain

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඔක පට්ටපල් බොරුවක් මන් මාස තුනක් විතර බීවා කිසි වෙනසක් උනෙ නෑ
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.

    ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .
    මේක ලංකාවේ හොයාගන්නව කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ආයුර්වේද රෝහල් වල තියේ. ඒත් ඒවා ගන්න දෙන්නේ නෑ බලන්න විතරයි. මේවා තම්බල ෂැම්පු වගේ ඔලුවේ ගාල නැවමත් ගොඩක් ගුණයි කියල කියනවා.
     
    • Like
    Reactions: sakuntha1996