පුලුවන් තරම් past papers කරපන්..Physics, chemistry MCQ 2000න් පස්සේ සෙට් එක කරන්න. පලවෙනි පාර කරනකොට 30 ට අඩු වෙයි ගනන් ගන්න එපා.වැරදුන ඒවාගේ මොකක්ද වැරද්ද කියලා බලලා අදාල තියරි එකත් මතක තියගන්න.අවබෝධයෙන් කරන්න ලකුනු ගාන ගැන හිතන්න එපා. ඔය විදිහට අවුරුදු 22 ම කරන්න 2000 ඉඳන් මාසයක් හෝ දෙකක් ඇතුලත.ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ ආයෙම කරන්න (MCQ)..කලින් ගමන උඹට තිබ්බේ30 නම් මේ ගමන 40 හෝ 45 ගන්න පුලුවන්..තුන්වෙනි පාර හතරවෙනි පාර වෙද්දි 50 ට එහා ගහන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ..Exam කියන්නේ කොච්චර past papers කරල තියෙනවද කියල බලන එක
21 awe wenama widiyakata papers.
Me prath ehmalu liypu un kiwe