Good For brainඅන්ස්විට් චෝකලට් වලින් මොකද වෙන්නෙ
Good For brainඅන්ස්විට් චෝකලට් වලින් මොකද වෙන්නෙ
obatuma mokakda biweඔක පට්ටපල් බොරුවක් මන් මාස තුනක් විතර බීවා කිසි වෙනසක් උනෙ නෑ
meke kiyala tiyenne nam wena behetak gana ashwa ganda neweashwaganda
ah emda. man ashwaganda wage dakkemeke kiyala tiyenne nam wena behetak gana ashwa ganda newe
na ban wena behetak faocus ekata memory ekata hodai kiyanneah emda. man ashwaganda wage dakke
මේක ලංකාවේ හොයාගන්නව කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ආයුර්වේද රෝහල් වල තියේ. ඒත් ඒවා ගන්න දෙන්නේ නෑ බලන්න විතරයි. මේවා තම්බල ෂැම්පු වගේ ඔලුවේ ගාල නැවමත් ගොඩක් ගුණයි කියල කියනවා.Bacopa කියන්නෙ ඕකට. හැබැයි හෙවි මෙටල් තියෙනවා . ඕකෙ ඒවා අඩුම කරපු ටැබ් ගන්න එක තමයි හොද. Nootropic depot එකේ බකෝපා සයිනැප්සා ගන්න . ඉන්දියන් ඒවගෙ හෙවි මෙටල් අයින් කරලා නෑ. ඉෆෙක්ට් එක නම් තියෙනවා . මම එක පාරක් ගත්තා . නමුත් දැන් ගේන්න බයයි. ටැක්ස් ගහයි කෙලින්න.
ලුනුවිල කියන්නෙ ඕකට සිංහලෙන් . පොලවල්වල තියෙනවා .