ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඇයි ඉතින් සල්ලි දීල ගන්නෙ නැත්තෙ මෘදුකාංග බැරිනන් පාවිච්චි නොකර ඉන්න ඒව....

    ගහක් පොදු තැනක තියනවනන් ඒක හැමෝටම අයිතියි ඒක පුද්ගලික ඉඩමකනන් තියෙන්නෙ ඒක එයාලයි අයිති...
    ------ Post added on Jan 29, 2023 at 9:59 AM
    mama nam softwares nam pirate karanawa godak adui (mn open source ewa godak wage use karanne). mage atin godak ma pirate wenne digital media tama (movies, TV shows, video games etc.) ewat mul kale danagena hitiye naha piracy kiyanne illegal (kind of) wadak kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    Gahaka gediyak hedenne ai?
    Hariyata sil rakinawa nam gahaka kolyak kadannawat be mn dnna widiyata. Gahen wetuna deyak witarai ganne.
    ඕක තමයි මම කියන්නේ . ඕව ඔහොම බොරුවට නීති දාගෙන මේව පව් , මේවා කරොත් පින් කියලා හිතල වඩක් නෑ .
    තමන්ම උපමාවට අරගෙන , අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් නම් එච්චරයි.

    නැත්නම් ඔය මත්පැන් කියන එක මිනිස්සු හොයාගත්ත දෙයක් . ඕක පන්සිල් වලට එකතු උනේ කවදද කියලා ඇහුවොත් කියන්න උත්තර නෑ .

    Hariyata sil rakinawa nam gahaka kolyak kadannawat be mn dnna widiyata. Gahen wetuna deyak witarai ganne.
    උග්‍ර අවිහිංසාවාදී ජෛන උන් නම් ඔහොම කරනවා මම හිතන්නේ. :rofl:
    ------ Post added on Jan 29, 2023 at 10:10 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Gahaka gediyak hedenne ai?
    Hariyata sil rakinawa nam gahaka kolyak kadannawat be mn dnna widiyata. Gahen wetuna deyak witarai ganne.
    ගහක කොලයක් කඩන්න බැහැ වගේ ශික්ෂාපද අදාල වෙන්නෙ භික්ෂුවකට. පැහැදිලිව කිව්වොත් ශ්‍රමණයන්ට. ඒක දෙයාකාරයකින් පහදන්න පුලුවන්. එකක් සන්තානය අදාලයි, අනික ස්ථානයට අදාලයි.
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ගහක කොලයක් කඩන්න බැහැ වගේ ශික්ෂාපද අදාල වෙන්නෙ භික්ෂුවකට. පැහැදිලිව කිව්වොත් ශ්‍රමණයන්ට. ඒක දෙයාකාරයකින් පහදන්න පුලුවන්. එකක් සන්තානය අදාලයි, අනික ස්ථානයට අදාලයි.
    භික්ෂුවක් ඕක කරොත් , එයාලට තියන ශික්ෂාපද කැඩුවොත්, ඒක අකුසල් ද ?
    මේ ලෝකේ සාමාන්‍ය මනුස්සයෙක් ට යි, භික්ෂුවක්යි කුසල් අකුසල් පල දෙන විදිය දෙකක් ද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    භික්ෂුවක් ඕක කරොත් , එයාලට තියන ශික්ෂාපද කැඩුවොත්, ඒක අකුසල් ද ?
    මේ ලෝකේ සාමාන්‍ය මනුස්සයෙක් ට යි, භික්ෂුවක්යි කුසල් අකුසල් පල දෙන විදිය දෙකක් ද ?

    නිකං ඉන්න ගමන් ගහක කොලයක් කැඩීමක් වගේ දෙයක් ද? ඒක අකූසලයක් විදිහට අර්ථ දක්වනවට වඩා ඇවතක් විදිහට අර්ථ දක්වන්න පුලුවන්. සන්තානයට වඩා ස්ථානය තමා වැදගත් එතනදි.

    භික්ෂුව හෝ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි, එකම පුද්ගලයට එකම අකුසලය විවිධ අවස්ථාවලදි වෙනස් වෙනස් විදිහට පල දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,236
    113
    ගග අද්දර
    ඕක තමයි මම කියන්නේ . ඕව ඔහොම බොරුවට නීති දාගෙන මේව පව් , මේවා කරොත් පින් කියලා හිතල වඩක් නෑ .
    තමන්ම උපමාවට අරගෙන , අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් නම් එච්චරයි.

    නැත්නම් ඔය මත්පැන් කියන එක මිනිස්සු හොයාගත්ත දෙයක් . ඕක පන්සිල් වලට එකතු උනේ කවදද කියලා ඇහුවොත් කියන්න උත්තර නෑ .
    දැන් ඔයා කියන එකෙත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන දේ තියනවනේ.
    මේ දේවල් ඔයා කියන්නේ ඔයා දැකලා අහලා විශ්වාස කරන දේවල් එක්ක.
    තමන්ව උපමාවට ගත්තොත් අපි කැමතිද අපි රකින දෙයක් අපෙන් අහන් නැතුව ගන්නවට?
    ඔය පන්සිල් පද පහ රකින එකෙන් කිසිම වරදක් වෙන් නැහැ කාටවත්.
    ඒ නිසා ඕක හරිද වැරදිද කියලා පන්නලා තර්ක කරනවට වඩා රකින්න උත්සාහ කරන එක වටිනවා මන් දකින විදියට.
    මන් මේ කිව්වේ බුද්ධ දර්ශනයේ තියන අනිත් සංකල්ප ඔක්කොම අමතක කරලා, පන්සිල් විතරක් අදාල කරගෙන.

    සමහර ඔයා වගේ මිනිස්සු ඉන්නව තමන් තේරුම් අරන් වරදින් ඈත් වෙන්න.
    සමහර අය පවතින නීති නිසා,
    තවත් සමහර අය තමන් අදහන ආගම නිසා.

    මේකත් ආගමික සංකල්පයකින් මිනිසුන් වරදින් ඈත් කරන තැනක් විදියට දකින්න එතනින් එහාට හිතන්න අකමැති නම්.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    නිකං ඉන්න ගමන් ගහක කොලයක් කැඩීමක් වගේ දෙයක් ද? ඒක අකූසලයක් විදිහට අර්ථ දක්වනවට වඩා ඇවතක් විදිහට අර්ථ දක්වන්න පුලුවන්. සන්තානයට වඩා ස්ථානය තමා වැදගත් එතනදි.

    භික්ෂුව සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි, එකම පුද්ගලයට එකම අකුසලය විවිධ අවස්ථාවලදි වෙනස් වෙනස් විදිහට පල දෙන්න පුලුවන්.
    නෑ දැන් භික්ෂු සීල ය , පොහොය දවසේ සීලය වගේ ඒවත් ශික්ෂා පද නේ.
    ඕව කැඩුව කියන එකෙන් මොකද්ද වෙන්නේ ඒ සමාදන් උන අයට ?
    ඒවා සමාදන් උනේ නැති අයට ඕව කරාම මොකද වෙන්නේ?
    කුසල් අකුසල් විදියට......
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,236
    113
    ගග අද්දර
    ගහක කොලයක් කඩන්න බැහැ වගේ ශික්ෂාපද අදාල වෙන්නෙ භික්ෂුවකට. පැහැදිලිව කිව්වොත් ශ්‍රමණයන්ට. ඒක දෙයාකාරයකින් පහදන්න පුලුවන්. එකක් සන්තානය අදාලයි, අනික ස්ථානයට අදාලයි.
    මේක හරි, භික්ෂුවකට තමයි අදාල වෙන්නේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    දැන් ඔයා කියන එකෙත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන දේ තියනවනේ.
    මේ දේවල් ඔයා කියන්නේ ඔයා දැකලා අහලා විශ්වාස කරන දේවල් එක්ක.
    තමන්ව උපමාවට ගත්තොත් අපි කැමතිද අපි රකින දෙයක් අපෙන් අහන් නැතුව ගන්නවට?
    ඔය පන්සිල් පද පහ රකින එකෙන් කිසිම වරදක් වෙන් නැහැ කාටවත්.
    ඒ නිසා ඕක හරිද වැරදිද කියලා පන්නලා තර්ක කරනවට වඩා රකින්න උත්සාහ කරන එක වටිනවා මන් දකින විදියට.
    මන් මේ කිව්වේ බුද්ධ දර්ශනයේ තියන අනිත් සංකල්ප ඔක්කොම අමතක කරලා, පන්සිල් විතරක් අදාල කරගෙන.

    සමහර ඔයා වගේ මිනිස්සු ඉන්නව තමන් තේරුම් අරන් වරදින් ඈත් වෙන්න.
    සමහර අය පවතින නීති නිසා,
    තවත් සමහර අය තමන් අදහන ආගම නිසා.

    මේකත් ආගමික සංකල්පයකින් මිනිසුන් වරදින් ඈත් කරන තැනක් විදියට දකින්න එතනින් එහාට හිතන්න අකමැති නම්.
    ආගමික සක්ලප වල හිරවෙලා , හරි වැරැද්ද ආගමක කියල තියන දේ බලලා, පවට බයේ විතරක් දේවල් නොකර ඉන්නව වෙනුවට තමාව උපමා කරගෙන ජිවත් උනාම කාටවත් කරදරයක් නැ .
    ආගමේ වැරදි දෙයක් හරි විදියට කියල තිබ්බොත් ඒක කරනවා ආගම මත තීරණ ගන්න එකා.
     
    • Like
    Reactions: Voxelstuffs

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    නෑ දැන් භික්ෂු සීල ය , පොහොය දවසේ සීලය වගේ ඒවත් ශික්ෂා පද නේ.
    ඕව කැඩුව කියන එකෙන් මොකද්ද වෙන්නේ ඒ සමාදන් උන අයට ?
    ඒවා සමාදන් උනේ නැති අයට ඕව කරාම මොකද වෙන්නේ?
    කුසල් අකුසල් විදියට......

    භික්ෂු ශීලය සකස් වෙලා තියෙන්නෙ නිවනට ඉක්මනින් යන්න පහසුම මාර්ගයේ දෙපැත්තෙ වැටවල් දෙක විදිහට. වැට පැන්නොත් ආයෙත් මාර්ගයට ඇවිත් ඉදිරියට යන්න පුලුවන්. ප්‍රමාදය තමා සිද්ධ වෙන්නෙ. ඒවා සමාදන් වුනේ නැති අය ඉන්නෙ නිවනට ඉක්මනින්ම පහසුවෙන්ම යන්න පුලුවන් මාර්ගයේ නෙමෙයි.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මත් වීමේ චේතනාවෙන් යුතුව මත් වෙන පානයක්, මත් වෙන බෙහෙත් පෙත්තක්, syrup එකක් හෝ මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් අදාළයි.

    අනිත් අයගෙ චේතනාව නම් අපිට පේන්නෑ. තමන්ගෙ චේතනාව තමන් දන්නවානෙ.
    හරි
    මත් උනත් ඒකෙ අවුල මොකක් හින්දද එපා කියන්නෙ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හරි
    මත් උනත් ඒකෙ අවුල මොකක් හින්දද එපා කියන්නෙ
    අසිහිය පුහුණු කරවීම, අසිහියට කැමැත්ත ඇතිකරගැනීම, අසිහිය නිතර නිතර සේවනය කිරීම තුලින් අසිහිය ප්‍රගුණ කිරීම. භාවිත බහුලීකෘත කිරීමෙන් අසිහිය තව තවත් ජීවිතයට බද්ද කරගැනීම.
     
    • Love
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,236
    113
    ගග අද්දර
    ආගමික සක්ලප වල හිරවෙලා , හරි වැරැද්ද ආගමක කියල තියන දේ බලලා, පවට බයේ විතරක් දේවල් නොකර ඉන්නව වෙනුවට තමාව උපමා කරගෙන ජිවත් උනාම කාටවත් කරදරයක් නැ .
    ආගමේ වැරදි දෙයක් හරි විදියට කියල තිබ්බොත් ඒක කරනවා ආගම මත තීරණ ගන්න එකා.
    හැමෝටම එක මට්ටමකට හිතන්න බැහැනේ?
    හැමෝටම ඔයා වගේ හිතන්න පුළුවන් නම්, ඒ මට්ටමට නුවන තියෙයි නම් එහෙම වෙයි.

    දැන් මේ තර්ක කරන්නේ ආගමක තියන වැරදි දෙයක් හරිගස්සන්න ද?
    නැත්නම් ආගමික සංකල්පයක් නිසා හරි නිවැරදි දෙයක් කරන්න හදන අයට, ඒ සංකල්පේ වැරදි කියන්නද?

    මම ජිවත් වෙන්න උත්සාහ කරන්නේ මාව උපමා කරගෙන. සරල උදාහරණයක් ගත්තොත් මන් කැමති නැහැ ඔයා හරි කවුරු හරී මට කුණුහරුප කියාගෙන බැනගෙන එනවට, මන් ඉතින් ඔයාටවත් වෙන කෙනෙක්ට වත් එහෙම බණින් නැහැ. මන් ස්කර්විගේ ඒවගේ කමෙන්ට් කරන්නේ නැත්තෙත් ඒකයි.

    මන් පුළුවන් උපරිමෙන් පන්සිල් පද පහ රකින්න උත්සාහ කරනවා. මන් ගොඩක් වෙලාවට අනිත් අයට බන කියන සීන් එකට යන්නේ නැත්තේ තවමත් මට පන්සිල් පද පහ හරියටම රැකගන්න බැරි නිසා.
    ඒක රකින් නැති කෙනෙක් කියන දෙයක් මන් සාමාන්‍යයෙන් ආගමික කරනු විදියට අහන්නෙත් නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    භික්ෂු ශීලය සකස් වෙලා තියෙන්නෙ නිවනට ඉක්මනින් යන්න පහසුම මාර්ගයේ දෙපැත්තෙ වැටවල් දෙක විදිහට. වැට පැන්නොත් ආයෙත් මාර්ගයට ඇවිත් ඉදිරියට යන්න පුලුවන්. ප්‍රමාදය තමා සිද්ධ වෙන්නෙ. ඒවා සමාදන් වුනේ නැති අය ඉන්නෙ නිවනට ඉක්මනින්ම පහසුවෙන්ම යන්න පුලුවන් මාර්ගයේ නෙමෙයි.
    මහන උනේ ඕවා සමාදන් උනේ නැති අයටත් නිවන් දකින්න පුලුවන් නේ .
    සෝවාන් වෙන්න පුලුවන් . බික්ෂු වෙන්න ම ඕන නෑ නිවන් දකින්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මහන උනේ ඕවා සමාදන් උනේ නැති අයටත් නිවන් දකින්න පුලුවන් නේ .
    සෝවාන් වෙන්න පුලුවන් . බික්ෂු වෙන්න ම ඕන නෑ නිවන් දකින්න.

    ඔව්, භාවිත හිත ඇති අයට සෝවාන් නෙමෙයි රහත් වෙන්නත් පුලුවන්. සිව්වනක් පිරිසෙ උපාසක උපාසිකා කියන දෙගොල්ලො සකස්වෙන්නෙම ඒ නිසානෙ.
     
    • Like
    • Love
    Reactions: dilann and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    හැමෝටම එක මට්ටමකට හිතන්න බැහැනේ?
    හැමෝටම ඔයා වගේ හිතන්න පුළුවන් නම්, ඒ මට්ටමට නුවන තියෙයි නම් එහෙම වෙයි.

    දැන් මේ තර්ක කරන්නේ ආගමක තියන වැරදි දෙයක් හරිගස්සන්න ද?
    නැත්නම් ආගමික සංකල්පයක් නිසා හරි නිවැරදි දෙයක් කරන්න හදන අයට, ඒ සංකල්පේ වැරදි කියන්නද?

    මම ජිවත් වෙන්න උත්සාහ කරන්නේ මාව උපමා කරගෙන. සරල උදාහරණයක් ගත්තොත් මන් කැමති නැහැ ඔයා හරි කවුරු හරී මට කුණුහරුප කියාගෙන බැනගෙන එනවට, මන් ඉතින් ඔයාටවත් වෙන කෙනෙක්ට වත් එහෙම බණින් නැහැ. මන් ස්කර්විගේ ඒවගේ කමෙන්ට් කරන්නේ නැත්තෙත් ඒකයි.

    මන් පුළුවන් උපරිමෙන් පන්සිල් පද පහ රකින්න උත්සාහ කරනවා. මන් ගොඩක් වෙලාවට අනිත් අයට බන කියන සීන් එකට යන්නේ නැත්තේ තවමත් මට පන්සිල් පද පහ හරියටම රැකගන්න බැරි නිසා.
    ඒක රකින් නැති කෙනෙක් කියන දෙයක් මන් සාමාන්‍යයෙන් ආගමික කරනු විදියට අහන්නෙත් නෑ.
    ආගමක් අදහන නිසාම හොද විදියට ඉන්නවනම් හොදයි ඉතින්.
    ආගම් පාවිච්චි කරලම වැරදි කරන අයත් ඉන්නව.
    ආගමේ කියලා තියන නිසාම අනිත් මිනිස්සුන්ට හානි කරන උනුත් ඉන්නව.

    මම කිව්වේ ආගමේ රාමුවේ ම හිරවෙලා ඒක සිමාවේ හිතන එකෙන් වෙන්න පුලුවන් දේ.. හිතන එක සිමා කරනවා මිනිස්සුන්ගේ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    දෙවැනි, පස්වෙනි සිල්පද නම් කවදාවත් කඩලා නෑ. අනිත් ඒවා නම් ඉතින් සුළු වශයෙන් හරි කැඩෙනවා ඉතින්. :Dඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්. :)🙏
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මම නම් බොරු කියන්න කරුණු යෙදෙන අවස්ථා මග අරිනවා.
    ඒක සාර්ථක ක්‍රමයක්.
    බැරිම වුණොත් වෙන මාතෘකාවක් කතාවට ගන්නවා.
    සම්‍යක් ප්‍රයෝග use කරපං 😁
     
    • Love
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    swayan windanaya 3 weni ekata ayiti wenawada machan?
    නෑ.
    බඹසර රකිනවා නම් ඒක නොකළ යුතුයි.

    matath meka tiyana prashnayak.... oya cyber space eke piracy karana ewa Adinnandana ekata ayiti wenawada bn?
    ඔතනදි හරියටම වෙන්නෙ මොකක්ද?
    මම සල්ලි දීලා serial number එකක් ගන්නවා. (එතකොට ඒක මට අයිතියි) ඒ ගත්ත දේ මං ඔයාට නිකං දෙනවා වගේ දෙයක් නෙවේද ඕක?
     
    • Like
    Reactions: Voxelstuffs