මේ......... ආර්ථික විද්‍යාව දන්නා එවුන් ඉන්නවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට පොඩි ගැටළුවක් තියෙනවා විසදගන්න

    දැන් මේ රටේ යන විදියට ආනයන අපනයන පරතරය පියවාගන්න මේ අවුරුද්දේ 2023

    ටෙලිකොම් එක
    විදුලිබල මණ්ඩලය
    රක්ෂණ සංස්ථාව

    මේ අවුරුද්දේ විකුනලා ඩොලර් ගන්නවා

    දැන් රනිල් කියන්නේ ඔහොමනෙ......

    එතකොට ඊළග අවුරුද්දේ විකුනන්නේ මොනවද ?

    එහෙම නැත්නම් මේ අවුරුද්දෙන් පස්සේ වෙළද හිගයක් එන්නේ නැද්ද ?

    නය අරන් පියවා ගත්තාම නැවත ඒ නය ගෙවන්නේ කොහොමද ?

    2023න් පස්සේ

    තියෙන දේවල් ඔක්කොම වික්කම ඉලගට මොකද කරන්නේ

    ඔක්කොම රජයේ ආයතන වික්කත් තියෙන නය ගෙවාගන්න පුළුවන් වෙයිද ?

    රනිල් ඉන්න කාලේ තියෙන ඒවා විකුනලා දාපුවාම අනාගතේ මේ රටේ ඉන්න එවුන් විකුනන්නේ රනිලාගේ මිනි වලද ?

    ආයතනයක් විකුනලා එකට බද්දක් ගහපුවම රජයට ආයතනය තියෙද්දී වගේ ලාබ උපයන්න පුලුවන්ද ? (බද්ද එන්නෙත් ආයතනයේ ලාබ එන්නෙත් රුපියල් වලින් නිසා)

    සැ. යු. - පාඩු ලබන ආයතන නොසලකා හරින්න (ඒවා විකිණීම හෝ ලාබ ලබන තත්වෙට පත්කිරීම කල යුතු යයි උපකල්පනය කරෙමි)

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo

    එහෙම ලාබ හොයන ඒව නෙමයි නේද විකුනන්නෙ
    මෙහෙම හිතපන්, අපිට යම් ආයතනයකින් මාසෙට රුපියල් මිලියන 10ක් ලාබ එනවා කියලා
    හැබැයි ආයතනේ විකුනන්න පුලුවන් රුපියල් බිලියනේකට කියලා, එතකොට එක සැරේම බිලියනයක් අතට සල්ලි හම්බෙනවානේ.
     
    • Like
    Reactions: Jack London

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සරලවම බලලුන් ලවා කොස්ඇට බෑවීම. විකුන්නම ඒකෙ වැඩ කරන උන් රජයේ නෙමෙයි. කෙලින්ම බරගානක් රස්සාවෙන් දොට්ට. උන් අනිවා රට පනිනවා. ඊට පස්සෙ ඩොලර් ඒනව මේම මේම කියල තමයි හිතන් ඇත්තෙ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙම ලාබ හොයන ඒව නෙමයි නේද විකුනන්නෙ
    මෙහෙම හිතපන්, අපිට යම් ආයතනයකින් මාසෙට රුපියල් මිලියන 10ක් ලාබ එනවා කියලා
    හැබැයි ආයතනේ විකුනන්න පුලුවන් රුපියල් බිලියනේකට කියලා, එතකොට එක සැරේම බිලියනයක් අතට සල්ලි හම්බෙනවානේ.
    නියමයි බිලියන් ඒක නයට හිලවු උනාම

    මාස 100 යෙන් අවුරුදු 8න් බිලියනේ ඉවරයි

    ආයතනය තිබ්බ නම් ඒක තව ටිකක් ආදායම් වැඩි කරගන්න විදියට දියුණු උනා නම් අවුරුදු 8න් පස්සෙත් ආදායම් තියෙනවා නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඕවා විකුණනවා කියන්නේ නිකන් ගෙවල් විකුණනවා වගේ ලියලා දෙන සීන් එකක් නෙමෙයි. ඔය ආයතන පුද්ගලීකරණය කරන එක. දැන් ඔය ආයතන ඔක්කොම අතිශය පාඩු ලබන රටට බරක් වෙලා තියෙන ආයතන. පුද්ගලික කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රජයේ බර අවම කරන එක ඊට පස්සේ ඔය ආයතන ලාබ ලබන්න ගත්තාම ආදායමෙන් කොටසක් රජයට ලැබෙනවා. මෙකෙදි අපි බලන්න ඕන ඔය පාඩු ලබන ඒවා ලාබ ලබාගන්න මොන වගේ දේවල් කරයිද කියලා. උද: විදුලි බල මණ්ඩලයේ සේවකයන් අඩු කරන්න පුළුවන් රැකියා නැති වෙන්න පුළුවන්. විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් රජය පාලනය කරන එක ගැනයි හොයන්න ඕනේ. ගොන්නු වගේ මෙන්න විකුණානන්වෝ කිය කියා දාගලන්නේ නැතුව. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔය වගේ මී හරක් නිසා තමයි.
     
    උනුත් විකුනන්න බයයි බර ගානක් ඡන්ද කැඩෙනවනේ.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උනුත් විකුනන්න බයයි බර ගානක් ඡන්ද කැඩෙනවනේ.
    කොන්ද පණ තියෙන එකෙක් නැතුව මේ රට හදන්න බැහැ. ඔය ආයතන වල පින් පඩි ගන්න හැත්ත එක ඕක කරන්න ලේසි වෙන්නෙ නෑ. රනිල්ට දැන්වත් ඕක කරන්න බැරි උනොත් ආයේ මොකාටවත් ඕක කරන්න වෙන්නේ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    නියමයි බිලියන් ඒක නයට හිලවු උනාම

    මාස 100 යෙන් අවුරුදු 8න් බිලියනේ ඉවරයි

    ආයතනය තිබ්බ නම් ඒක තව ටිකක් ආදායම් වැඩි කරගන්න විදියට දියුණු උනා නම් අවුරුදු 8න් පස්සෙත් ආදායම් තියෙනවා නේ
    ඉතින් බන් නය ගෙවන්න සල්ලි නැති නිසානේ විකුන්නනෙ.
    නය කියන්නෙ නය වාරිකේ ගෙවාගන්නවත් සල්ලි නැති උනාම තියන බඩු විකුනලා තමයි බන් නය ගෙවන්න වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැහැනේ බන්

    මාත් ඉතින් ඕව ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආර්ථික විද්‍යාව නම් @erozan තමයි :yes:👇

    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕවා විකුණනවා කියන්නේ නිකන් ගෙවල් විකුණනවා වගේ ලියලා දෙන සීන් එකක් නෙමෙයි. ඔය ආයතන පුද්ගලීකරණය කරන එක. දැන් ඔය ආයතන ඔක්කොම අතිශය පාඩු ලබන රටට බරක් වෙලා තියෙන ආයතන. පුද්ගලික කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රජයේ බර අවම කරන එක ඊට පස්සේ ඔය ආයතන ලාබ ලබන්න ගත්තාම ආදායමෙන් කොටසක් රජයට ලැබෙනවා. මෙකෙදි අපි බලන්න ඕන ඔය පාඩු ලබන ඒවා ලාබ ලබාගන්න මොන වගේ දේවල් කරයිද කියලා. උද: විදුලි බල මණ්ඩලයේ සේවකයන් අඩු කරන්න පුළුවන් රැකියා නැති වෙන්න පුළුවන්. විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් රජය පාලනය කරන එක ගැනයි හොයන්න ඕනේ. ගොන්නු වගේ මෙන්න විකුණානන්වෝ කිය කියා දාගලන්නේ නැතුව. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔය වගේ මී හරක් නිසා තමයි.
    ස්.. ස්... මේ මේ මේකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද ?

    ආයතනයක් විකුනලා එකට බද්දක් ගහපුවම රජයට ආයතනය තියෙද්දී වගේ ලාබ උපයන්න පුලුවන්ද ? (බද්ද එන්නෙත් ආයතනයේ ලාබ එන්නෙත් රුපියල් වලින් නිසා)

    සැ. යු. - පාඩු ලබන ආයතන නොසලකා හරින්න (ඒවා විකිණීම හෝ ලාබ ලබන තත්වෙට පත්කිරීම කල යුතු යයි උපකල්පනය කරෙමි)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    සමහරක් ඒවා නම් විකුණා ගන්නත් බෑරි වෙයිලු.. මොකද වත්කම් වලට වඩා වෑඩිලු තියෙන ණය ප්‍රමාණය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,889
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පොඩි ගැටළුවක් තියෙනවා විසදගන්න

    දැන් මේ රටේ යන විදියට ආනයන අපනයන පරතරය පියවාගන්න මේ අවුරුද්දේ 2023

    ටෙලිකොම් එක
    විදුලිබල මණ්ඩලය
    රක්ෂණ සංස්ථාව

    මේ අවුරුද්දේ විකුනලා ඩොලර් ගන්නවා

    දැන් රනිල් කියන්නේ ඔහොමනෙ......

    එතකොට ඊළග අවුරුද්දේ විකුනන්නේ මොනවද ?

    එහෙම නැත්නම් මේ අවුරුද්දෙන් පස්සේ වෙළද හිගයක් එන්නේ නැද්ද ?

    නය අරන් පියවා ගත්තාම නැවත ඒ නය ගෙවන්නේ කොහොමද ?

    2023න් පස්සේ

    තියෙන දේවල් ඔක්කොම වික්කම ඉලගට මොකද කරන්නේ

    ඔක්කොම රජයේ ආයතන වික්කත් තියෙන නය ගෙවාගන්න පුළුවන් වෙයිද ?

    රනිල් ඉන්න කාලේ තියෙන ඒවා විකුනලා දාපුවාම අනාගතේ මේ රටේ ඉන්න එවුන් විකුනන්නේ රනිලාගේ මිනි වලද ?

    ආයතනයක් විකුනලා එකට බද්දක් ගහපුවම රජයට ආයතනය තියෙද්දී වගේ ලාබ උපයන්න පුලුවන්ද ? (බද්ද එන්නෙත් ආයතනයේ ලාබ එන්නෙත් රුපියල් වලින් නිසා)

    සැ. යු. - පාඩු ලබන ආයතන නොසලකා හරින්න (ඒවා විකිණීම හෝ ලාබ ලබන තත්වෙට පත්කිරීම කල යුතු යයි උපකල්පනය කරෙමි)

    https://www.imf.org/-/media/Files/Publications/fiscal-monitor/2020/April/English/ch3.ashx
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගොඩක් ඒවා පුද්ගලික අංශයට දෙන්න ඕනේ. නමුත් හරියට මොනිටර් කරන්න ඕනේ. ලංකාවේ අවුල තමයි .
    1. ඕවා දෙනකොට හරියට නිසි විදියට දෙන්නෙ නෑ. අදුරන අදුරන උනතරෙ බෙදන්නෙ.
    එහෙම නැත්නම් කොහේ හරි රටක් එක්ක ඩීල් එකක් දාන උන් කියන ගානකට උන්ගෙ කොන්දේසිවලට උන්කියන ගානට, විකුණන්නෙ.

    2. ලංකාවේ පෞද්ගලික අංශය කියන්නෙත් රාජ්‍ය අංශය වගේම දූශිත තැනක.
     
    ------ Post added on Jan 29, 2023 at 12:41 PM

    1674976150087.png

    දැන් මේවා රටේ තියෙනවා කියලද හිතන් ඉන්නේ

    1674976472832.png

    ------ Post added on Jan 29, 2023 at 12:44 PM

    ඕවා නැතුව කරලා වැරදුන තැනුත් ඔය තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,889
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවා නැතුව කරලා වැරදුන තැනුත් ඔය තියෙන්නේ
    ලංකාව වගේ අන්ත දුෂිත රටක ඕක කරන්න ඕන පියවරෙන් පියවර.

    දැන් විදුලිබල මණ්ඩලය විකුනන්න යන විදිහ බලන්න. කිසිම කස්ටමර් කෙනෙකුට මණ්ඩලෙන් සහනාධාර දෙන්න බැහැ. ඒ නිසා අඩුවෙන්ම පාවිච්චි කරන අයගෙනුත් ලාභ විදිහට අය කරන්න කියල තමයි බිල් වැඩි කරන්න යන්නෙ.

    මේ IMF කියන විදිහටම කරොත් අවුරුදු 10ක් විතර යද්දී රට ගොඩ යයි.
     
    • Like
    Reactions: sakuntha1996

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ස්.. ස්... මේ මේ මේකට පොඩ්ඩක් උත්තරයක් දෙනවද ?

    ආයතනයක් විකුනලා එකට බද්දක් ගහපුවම රජයට ආයතනය තියෙද්දී වගේ ලාබ උපයන්න පුලුවන්ද ? (බද්ද එන්නෙත් ආයතනයේ ලාබ එන්නෙත් රුපියල් වලින් නිසා)

    සැ. යු. - පාඩු ලබන ආයතන නොසලකා හරින්න (ඒවා විකිණීම හෝ ලාබ ලබන තත්වෙට පත්කිරීම කල යුතු යයි උපකල්පනය කරෙමි)
    ලාබ ලබන ආයතන විකුණන්නේ කවුද බං? ලංකාවේ ලාභ ලබන රජය ආයතන කීයද තියෙන්නේ?