ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    කටක් තියෙන්නේ කන්න
    කනක් තියෙන්නේ අහන්න
    ඇස තියෙන්නේ බලන්න
    නාසය තියෙන්නේ ගද සුවද බලන්න

    හැබැයි බිජ්ජ තිබ්බට කරන්න යන්න එපා . ඒක පාලනය කරගන්න.
    ඔය ඉන්ද්‍රියට ආගමේ දෙන තැන අනිත් ඉන්ද්‍රිය 4ට දෙන්නේ නැත්තේ ඇයි ??
    ------ Post added on Jan 29, 2023 at 11:33 AM
    ඔබතුමාට මාර ඇරියස් එකක් තියෙනවා නේද බුද්ධාගමත් එක්ක? මුලින්ම කියන්න ඕන මාත් හැමපෝයටම පන්සල් යන, හතර පෝයටම සිල්ගන්න ජාතියෙ මහලොකු බෞද්ධයෙක් නොවෙන වග. බුද්ධ ධර්මෙ නෙවෙයි මහත්තයො වැරැද්ද තියෙන්නෙ. අද ශාසනේ ඇතුළෙ ඉන්න බහුතරක් චීවරධාරියො ඒවා දේශනා කරන්න නුසුදුසු අය හින්දා තමයි බුද්ධ ධර්මෙ ගැන හුගක් වැරදි මත සමාජෙ ඇතුලෙ පැතිරිලා තියෙන්නෙ. ඒකයි අද හුගක් අයට ලංකාවෙ තියෙන බුද්ධාගම ගැන කළකිරීම් තියෙන්නෙ. ඒවා නැතිකරන එක ගිහියොන්ට කරන පුළුවන් වැඩ නෙවේ, ඒවා මහනායක උන්නාන්සෙලගෙ වගකීම්. ඕන ආගමක් දර්ශනයක් ගැන විවේචන කලාට කමක් නෑ, ඒ විවේචනේ කරන කෙනාට ඒ දේ ගැන හොද අවබෝධයක් තියෙනවා නම්. එහෙම නැතුව බුද්ධ දර්ශනේ තියෙන දේවල් ගැන හරි අධ්‍යයනයක් නොකර ඔහොම සම්ච්චලේට ලක්කරන එක නම් එච්චර සුදුසු දෙයක් නෙවේ. බුද්ධ දර්ශනේ ගැනම විවේචනය කරන එකේ පොඩි වෙනසකටත් එක්ක අපි කැමතියි ඔබතුමා වෙන ආගම්වල තියෙන ඔබතුමා විශ්වාස නොකරන දේවල් ගැනත් ඔය වගේම විමර්ශනාත්මක විවේචන කරනවා නම්. විශේෂෙන් බෝර්න් අගේන් වගෙ අන්තවාදී ආගමික කල්ලියක් ගැන.
     
    • Like
    Reactions: ANAVRIN and lima20

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් බන් හොද දෙයක් නම් දවස් 365ම කරාම නරකක් වෙනවද ?
    ------ Post added on Jan 29, 2023 at 11:59 AM
    එහෙනම් ඉතිං කරපංකො.
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Apima rupayak hadagena apima ekata sex karala.:baffled: attatama sex karalada upadana rupekata aralada
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ආ ඕක තියෙන්නේ මුත්‍ර කරන්න විතරද. එහෙනම් කමක් නෑ ඉතින්. :lol:
    මොන මගුලකට ඔය මුත්‍ර කරන්න තියන එක එක ඒවා අස්සේ ඔබන්න යනවද මන්ද.

    කට තියෙන්නෙ කතා කරන්න විතර ද?
    කකුල් තියෙන්නෙ ඇවිදින්න විතරද ?
    ඇස් වලින් කරන්න පුලුවන් බලන එක විතරද ?
    නහය උදව් වෙන්නෙ ගඳ සුවඳ බලන්න විතර ද ?

    පිලිවෙලින් ඔය සියල්ලම සීලයකට නතු කරනවා. ඇස් වහං ඉන්න නිසා නිවන ලැබෙනවා නෙමෙයි. ඇස් වහගැනීම නිවන් දකින ශික්ෂාවට උපකාරයක්. ලිංගිකව එක්වීම නිසා ලැබෙන දෙයක් නෙමෙයි නිවන. ලිංගික කාර්යෙන් වැලකී සිටීම නිර්වාණවබෝධයට පහසුවක්.
     
    • Like
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    අන්න හරි.
    ඔන්න ඔහොම තිබ්බ නම් හරිනේ බන්.
    එහෙම නැතුව ඉන්ද්‍රිය 4ම අමතක කර ජිගි ජිගිය විතරක් කරන්න එපා කියන්නේ.

    රස ,සුවද, ලස්සන දේවල් වලිනුත් ඔය කියන දේවල් තමයි ඇවිස්සෙන්නේ.
    ඒවා පාලනයක් කරගන්න නේ තියෙන්නේ . නවත්තල දාන්න නෙවෙයි නේ.

    ඔව්, ඉස්සෙල්ල කිව්ව විදිහට, සැම ඉන්ඩ්‍රරියම පාලනය කල යුතුයි..කොපමන දුරට පාලනය කරනවද කියන එක, කරන කෙනා මත ඩෙපෙන්ඩ් වෙන්නෙ...උදාහරනයකට මට නාසය කොන්ටොල් කරන්න පුලුවන් ඇසට වැඩිය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ඔබතුමාට මාර ඇරියස් එකක් තියෙනවා නේද බුද්ධාගමත් එක්ක? මුලින්ම කියන්න ඕන මාත් හැමපෝයටම පන්සල් යන, හතර පෝයටම සිල්ගන්න ජාතියෙ මහලොකු බෞද්ධයෙක් නොවෙන වග. බුද්ධ ධර්මෙ නෙවෙයි මහත්තයො වැරැද්ද තියෙන්නෙ. අද ශාසනේ ඇතුළෙ ඉන්න බහුතරක් චීවරධාරියො ඒවා දේශනා කරන්න නුසුදුසු අය හින්දා තමයි බුද්ධ ධර්මෙ ගැන හුගක් වැරදි මත සමාජෙ ඇතුලෙ පැතිරිලා තියෙන්නෙ. ඒකයි අද හුගක් අයට ලංකාවෙ තියෙන බුද්ධාගම ගැන කළකිරීම් තියෙන්නෙ. ඒවා නැතිකරන එක ගිහියොන්ට කරන පුළුවන් වැඩ නෙවේ, ඒවා මහනායක උන්නාන්සෙලගෙ වගකීම්. ඕන ආගමක් දර්ශනයක් ගැන විවේචන කලාට කමක් නෑ, ඒ විවේචනේ කරන කෙනාට ඒ දේ ගැන හොද අවබෝධයක් තියෙනවා නම්. එහෙම නැතුව බුද්ධ දර්ශනේ තියෙන දේවල් ගැන හරි අධ්‍යයනයක් නොකර ඔහොම සම්ච්චලේට ලක්කරන එක නම් එච්චර සුදුසු දෙයක් නෙවේ. බුද්ධ දර්ශනේ ගැනම විවේචනය කරන එකේ පොඩි වෙනසකටත් එක්ක අපි කැමතියි ඔබතුමා වෙන ආගම්වල තියෙන ඔබතුමා විශ්වාස නොකරන දේවල් ගැනත් ඔය වගේම විමර්ශනාත්මක විවේචන කරනවා නම්. විශේෂෙන් බෝර්න් අගේන් වගෙ අන්තවාදී ආගමික කල්ලියක් ගැන.
    මට ඇති ඇරියස් එකක් නැ බන්. :lol:
    මම නත්නම් මේකේ බෞද්ධ ත්‍රෙඩ් යට යනව මීට වඩා.

    මේකේ උන් එකෙක්ව ටීම් එකට ගන්න ඕනේ කියලා උද්ගෝෂණය කරන කොට මම තමයි බන් මේකේ මුලින්ම කිව්වේ ඌ බොන් අගේන් , දෙයියන්ට ජිවිතේ දීලා ඉන්න පිස්සෙක් කියලා.එතකන් මේකේ උන් ඌ බෞද්ධ කියලා හිතන් හිටියේ.

    අනිත් ආගම් වල ත්‍රෙඩ් වැටෙනවා නම් අනිවා මම මොකක් හරි තියන ප්‍රශ්නයක් අහනව.
    මමත් ඉගෙනගත්ත ආගම බුද්ධගම නිසා තමයි මේවට වැඩිපුර ප්‍රශ්න එන්නේ.
    ඔය උබ කියන ඇරියස් කතාවක් මට නෑ . :rofl:

    එහෙනම් ඉතිං කරපංකො.
    උබනේ ඉතින් video එකක් අරන් අවේ බඹසර රකින එක හොදයි කියලා. මම නෙවෙයි.
    ------ Post added on Jan 29, 2023 at 12:09 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒ කියන්නේ සාදු කෙනෙක් බඩුවක් ගහල, අරක්කු බීලා, බොරුවක් කියල ජිවත් වුනාට අවුලක් නෑ කියලනෙ. අවංකවම හිතනවද ඔහොම නැත්නම් මෙතන වාදය පරදියි කියන බයට දොඩවනවද ?

    නැහැනෙ මම පැහැදිලි කලේ ශීලය සකස් වෙලා තියෙන්නෙ මොකටද කියන එකනෙ. ඒකෙ බඩු ගැහුවට කමක්නෑ කියන එක ඔයා ගත්තෙ පාරෙ ගමනක් යනකොට ඉර කැපුවට කමක්නෑ කියලා ග්‍රීන්තන්ඩර් හිතනවා ඇති කියලා අනුමාන කරපු නිසාද ?

    සාදු කෙනෙක් බඩුවක් ගහපු ගමන් එයා තවදුරටත් භික්ෂුවක් නෙමෙයි. සතර පාරාජිකාවට අහුවුණාම ශාසන උපසම්පදාව අහිමි කෙරෙනවා. එහෙම වෙලා දැන් අවුරුදු ගණන් තිස්සෙ සාමණේරභාවයෙන් ඉන්න භික්ශූන් මම දන්නවා. ඒ වගේ අයට බෞද්ධයා තුල තිබෙන පිලිගැනීම අල්පයි. නමුත් ධර්මාවබෝධයට කොහොම බලපානවාද කියන එක මට හරියටම කියන්න අපහසුයි.

    වාදය පරදියි කියලා බයයි කිව්වෙ ග්‍රීන්තන්ඩර්ගෙ මතවාදය දිනමින් තිබ්බ ද? මටනම් වාදයක අවශ්‍යතාවයක් නැහැ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    කට තියෙන්නෙ කතා කරන්න විතර ද?
    කකුල් තියෙන්නෙ ඇවිදින්න විතරද ?
    ඇස් වලින් කරන්න පුලුවන් බලන එක විතරද ?
    නහය උදව් වෙන්නෙ ගඳ සුවඳ බලන්න විතර ද ?

    පිලිවෙලින් ඔය සියල්ලම සීලයකට නතු කරනවා. ඇස් වහං ඉන්න නිසා නිවන ලැබෙනවා නෙමෙයි. ඇස් වහගැනීම නිවන් දකින ශික්ෂාවට උපකාරයක්. ලිංගිකව එක්වීම නිසා ලැබෙන දෙයක් නෙමෙයි නිවන. ලිංගික කාර්යෙන් වැලකී සිටීම නිර්වාණවබෝධයට පහසුවක්.
    ඉතින් ඒක තමයි.
    ලිංගික ව හැසිරීම තනිකර අයින් කරන එකෙන් නිවන ලැබෙනවා නෙවෙයි . ඕකත් අනිත් ඒවා වගේ ප්‍රාමාණයකට කරාම හරිනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    ඉතින් ඒක තමයි.
    ලිංගික ව හැසිරීම තනිකර අයින් කරන එකෙන් නිවන ලැබෙනවා නෙවෙයි . ඕකත් අනිත් ඒවා වගේ ප්‍රාමාණයකට කරාම හරිනේ.
    Bebe ehema be.hithen ayn wenna try karpanako anthimata penne geneiyekma tama ekko pussy.weight eka wediy sex wala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ඕන ආගමක් දර්ශනයක් ගැන විවේචන කලාට කමක් නෑ, ඒ විවේචනේ කරන කෙනාට ඒ දේ ගැන හොද අවබෝධයක් තියෙනවා නම්. එහෙම නැතුව බුද්ධ දර්ශනේ තියෙන දේවල් ගැන හරි අධ්‍යයනයක් නොකර ඔහොම සම්ච්චලේට ලක්කරන එක නම් එච්චර සුදුසු දෙයක් නෙවේ. බුද්ධ දර්ශනේ ගැනම විවේචනය කරන එකේ පොඩි වෙනසකටත් එක්ක අපි කැමතියි ඔබතුමා වෙන ආගම්වල තියෙන ඔබතුමා විශ්වාස නොකරන දේවල් ගැනත් ඔය වගේම විමර්ශනාත්මක විවේචන කරනවා නම්. විශේෂෙන් බෝර්න් අගේන් වගෙ අන්තවාදී ආගමික කල්ලියක් ගැන.
    මම ලගදි අදහස් දක්වපු නති උබ ඔය කියන ආගම් වල ත්‍රෙඩ් එකක් පෙන්නපන් බලන්න.
    අනිත් එක උබ හිතං ඉන්නේ මම ඔය දේව ආගම් , බොන් අගේන් වගේ එකෙක් කියලද ? :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    ඉතින් ඒක තමයි.
    ලිංගික ව හැසිරීම තනිකර අයින් කරන එකෙන් නිවන ලැබෙනවා නෙවෙයි . ඕකත් අනිත් ඒවා වගේ ප්‍රාමාණයකට කරාම හරිනේ.

    ඔයගේ අවයව වලින් /වඩියම රාගය ඇති වෙන්නෙ මොන අවයවයෙන්ද? අන්න ඒක /වඩිපුර කොන්ට්‍රොල් කරන්න..
     
    • Like
    Reactions: S_M_S

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    video game ekaka / virtual simulation ekaka wage inna character / npc kenek wa, ee simulation eka atule maruwot, eka 1 weni ශික්ශා පදය ta balapanne kohomada? godak welawata 'ada nam muwa maranawa' wage chethanawak enawa neh ema virtual characters maranakota.....

    ps - mama me video games gahanna epa kiyano nemi... kuthuhalaya nisa ahanne :P
     
    Ube hitha dannawane etcharai.herda sakshiya is all.boruwak kiyala dannawane
     
    • Like
    Reactions: Voxelstuffs

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    video game ekaka / virtual simulation ekaka wage inna character / npc kenek wa, ee simulation eka atule maruwot, eka 1 weni ශික්ශා පදය ta balapanne kohomada? godak welawata 'ada nam muwa maranawa' wage chethanawak enawa neh ema virtual characters maranakota.....

    ps - mama me video games gahanna epa kiyano nemi... kuthuhalaya nisa ahanne :P
    virtual character එකක් ගැන හරි, චිත්‍රපටයක චරිතයක් ගැන හරි, ගහක් ගලක් ගැන හරි ඇති වුණේ වෛරයක්, ක්‍රෝධයක්, ද්වේශයක් නම් ඒක හොඳ නෑ ඉතිං.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    yeah, makes sense
    Bur you are still trapped.isella paw kiyala hituweth hiten,dan paw ne kiyala hituweth hiten.hitana ona widiyata tirana gannawa.still a slave of mind

    it can go beyond that. the more real you take the game, heavier the raga/dewsha thoughts you will have on it..
    But the idea of it is a game is there right.it wont be long lasting?
    ------ Post added on Jan 29, 2023 at 12:28 PM
     
    • Like
    Reactions: Voxelstuffs

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    මම ලගදි අදහස් දක්වපු නති උබ ඔය කියන ආගම් වල ත්‍රෙඩ් එකක් පෙන්නපන් බලන්න.
    අනිත් එක උබ හිතං ඉන්නේ මම ඔය දේව ආගම් , බොන් අගේන් වගේ එකෙක් කියලද ? :lol:
    S_M_S සහෝ පහුගිය ටිකේ දාපු බුද්ධාගම සම්බන්ධ ත්‍රෙඩ්වල ඔබතුමා දාපු පෝස්ට්වල කියපු දේවල්වල තිබ්බෙ ඒවට විරුද්ධ අදහස්මනෙ, ඒකයි. ඔබතුමා මොන ආගමක් ඇදැහුවත්, නැතත් මට නම් කිසිම අවුලක් නෑ. :)
     
    • Like
    Reactions: S_M_S