😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මේක නිදහසේ බලන්න ඕනේ. බැලුවට පස්සේ දැනට මම දරන මතය වෙනස් වෙන්නත් බැරි නෑ.
    දැනට මම ඔය කියන විදිහේ පෙර ආත්මයක් ගැන (ඒ කියන්නේ පුනරුප්පත්තිය කියන සංකල්පය නෙමෙයි) විශ්වාස කරන්නේ නෑ. පුනරුප්පත්තිය මම දකින්නේ වෙනත් විදියකින්. ජෝතිෂ්‍යයේ වුණත් පුනරුප්පත්තිය ගැන සඳහන් කරනවා. ඒත් ඒ කරුණු පිළිගන්න අපිට අත්දැකීමක් නැති නිසා වැඩිමනත් දෙයක් කියන්න බෑ. වෙලාවක් ලැබුණාම මේ ගැන මේ thread එකේම කොටාගෙන යන්නම්. හොඳ post එකක්. ස්තුතියි සහෝ. (y)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,568
    69,176
    113
    මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය

    මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.
    ------ Post added on Jan 29, 2023 at 10:44 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,093
    2,713
    113
    colombo
    දැන් අපි කියනව නේ මිනිස් ජිවිතේ කියන්නේ ඉතාමත් දුර්ලභ,
    අවුරුදු කල්ප කෝටි ප්‍රකෝටි ගණන්
    අතිශය දීර්ඝ...
    සතර අපායම කේන්ද්‍රීය වූ
    දුක්ඛිත සසරක...
    අතිශය සුන්දර
    අතිශය දුර්ලභ
    පුණ්‍ය නිමේෂයකි...

    කියලා........... :rofl:

    හැබැයි පුනර්භවය / පුනුරුප්පත්තිය ගැන සාක්ෂි කියන හැම එකාම කියන්නේ මෑතක උන පෙර ආත්මයක් ගැන.
    හරි නම් උන් කියන්න ඕනේ එක්කෝ කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්මයක් ගැන.
    නැත්නම් කලින් ආත්මෙක මනුෂ්‍ය නොවන ආත්මයක් ගැන. මම සතෙක් වෙලා හිටිය කියලා කියන්නේ නෑ නේ ගොඩක් උන්.
    මනුෂයෙක් වෙලා හිටිය කියන උනුත් කියන්නේ මෑත ඉතිහාසේ වෙච්ච දෙයක්.

    එක්කෝ,
    මනුෂ්‍ය ආත්මයක් ලබන එක එච්චර දුර්ලභ නොවෙන්න ඕනේ.
    නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
    නැත්නම් ඔය ඔක්කොම ප්‍රබන්ද වෙන්න ඕනේ. ඔය වගේ අත්භූත කතා වලට හොද මාකට් එකක් තියනව පොතක් ගැහුවත් , නිව්ස් එකක් උනත් , video එකක් උනත්. මමත් හොල්මන් කතා චැනල් එකක් කරන්න ඉන්නේ.
    මන් අහල තියෙන පුනරුප්පත්ති කතා වල හදිසි අනතුරු වලින් මැරුණු අය තමයි නැවත ඉපදිලා පෙර භවය ගැන කියලා තියෙන්නේ, සමහර විට එයාලට ශක්තිමත් චුති සිතක් ඇතිකරගන්න කාලයක් නැති නිසා

    දැන් අපි කියනව නේ මිනිස් ජිවිතේ කියන්නේ ඉතාමත් දුර්ලභ,
    අවුරුදු කල්ප කෝටි ප්‍රකෝටි ගණන්
    අතිශය දීර්ඝ...
    සතර අපායම කේන්ද්‍රීය වූ
    දුක්ඛිත සසරක...
    අතිශය සුන්දර
    අතිශය දුර්ලභ
    පුණ්‍ය නිමේෂයකි...

    කියලා........... :rofl:

    හැබැයි පුනර්භවය / පුනුරුප්පත්තිය ගැන සාක්ෂි කියන හැම එකාම කියන්නේ මෑතක උන පෙර ආත්මයක් ගැන.
    හරි නම් උන් කියන්න ඕනේ එක්කෝ කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්මයක් ගැන.
    නැත්නම් කලින් ආත්මෙක මනුෂ්‍ය නොවන ආත්මයක් ගැන. මම සතෙක් වෙලා හිටිය කියලා කියන්නේ නෑ නේ ගොඩක් උන්.
    මනුෂයෙක් වෙලා හිටිය කියන උනුත් කියන්නේ මෑත ඉතිහාසේ වෙච්ච දෙයක්.

    එක්කෝ,
    මනුෂ්‍ය ආත්මයක් ලබන එක එච්චර දුර්ලභ නොවෙන්න ඕනේ.
    නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
    නැත්නම් ඔය ඔක්කොම ප්‍රබන්ද වෙන්න ඕනේ. ඔය වගේ අත්භූත කතා වලට හොද මාකට් එකක් තියනව පොතක් ගැහුවත් , නිව්ස් එකක් උනත් , video එකක් උනත්. මමත් හොල්මන් කතා චැනල් එකක් කරන්න ඉන්නේ.
    සත්තුන්ට නම් මනුෂ්‍ය භවයක් ලබාගන්න එක සෑහෙන්න අමාරු වැඩක් වෙන්නැති, ලැබුනත් කියන්න මතකයක් නැතුව ඇති සත්තුන්ට එච්චර බුද්ධියක් නෑනේ
    ------ Post added on Jan 29, 2023 at 11:28 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    බැලුවා මචන්. වර්ජිනියා යුනිවසිටියෙන් කියන දෙයක් බාරගන්න වෙලා තියෙනව මිසක්, කිසිම සාක්ෂියක් අපිට පෙන්නලා නෑනේ. මනස දියුනු කරපු කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන් කියල මම හිතනවා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,125
    1
    15,673
    113
    මම සාමාන්‍යයෙන් Youtube එකේ තනි මිනිස්සු කරන මේවගේ දේවල් බලන්නෙ නෑ කනගමන් බලන Conspiracy Theory ඒව හැර. මේක පෙර ආත්ම මතකය කියවීමක්නම් ඒක හින්දු අනුව ආත්ම දෙයක්. බුදුදහම අනාත්මයි. පෙර ආත්ම මතකයේ තියන එක වෙන්න බෑ බුදුදහම අනුව.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    දැන් අපි කියනව නේ මිනිස් ජිවිතේ කියන්නේ ඉතාමත් දුර්ලභ,
    අවුරුදු කල්ප කෝටි ප්‍රකෝටි ගණන්
    අතිශය දීර්ඝ...
    සතර අපායම කේන්ද්‍රීය වූ
    දුක්ඛිත සසරක...
    අතිශය සුන්දර
    අතිශය දුර්ලභ
    පුණ්‍ය නිමේෂයකි...

    කියලා........... :rofl:

    හැබැයි පුනර්භවය / පුනුරුප්පත්තිය ගැන සාක්ෂි කියන හැම එකාම කියන්නේ මෑතක උන පෙර ආත්මයක් ගැන.
    හරි නම් උන් කියන්න ඕනේ එක්කෝ කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්මයක් ගැන.
    නැත්නම් කලින් ආත්මෙක මනුෂ්‍ය නොවන ආත්මයක් ගැන. මම සතෙක් වෙලා හිටිය කියලා කියන්නේ නෑ නේ ගොඩක් උන්.
    මනුෂයෙක් වෙලා හිටිය කියන උනුත් කියන්නේ මෑත ඉතිහාසේ වෙච්ච දෙයක්.

    එක්කෝ,
    මනුෂ්‍ය ආත්මයක් ලබන එක එච්චර දුර්ලභ නොවෙන්න ඕනේ.
    නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
    නැත්නම් ඔය ඔක්කොම ප්‍රබන්ද වෙන්න ඕනේ. ඔය වගේ අත්භූත කතා වලට හොද මාකට් එකක් තියනව පොතක් ගැහුවත් , නිව්ස් එකක් උනත් , video එකක් උනත්. මමත් හොල්මන් කතා චැනල් එකක් කරන්න ඉන්නේ.

    නැ ඔය දෙකම නෙවේ..

    දර්මයෙ, උගන්වනව විදි 4 (මතක විදිහට ) මරනයට පත්වෙන...

    ඔතනින් එකක් තමයි, මනුශ්ය භාවයෙ ජීවත් වෙන්න අයුශ තිබුනත්, හදිසි අනතුරකින් වැනි දෙයකින්, මරනයට පත් වීම..එහෙම අවස්තාවල, ආයෙත් මනුශය භවයක ඉපදීමට තමයි අවස්තාව තියෙන්නෙ...අයුශ ඉවර වෙලා මැරෙන කෙනෙකුගෙ තමයි, භව වෙනස සිදුවෙන්නෙ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,423
    2
    10,934
    113
    Home Sweet Home
    owa monda banz , apita campus eke workplace psychology ugannanana madam eyage experience kiwwa , eya gawata awa patient kenek tsunamiwalata ahuwela(Peraliya train accident) marila aye colombo wala ipadila , O/L kalee pissu natuwalu matara mul location eke gedara yanna one kiyalla .

    eka marra interesting
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    නැ ඔය දෙකම නෙවේ..

    දර්මයෙ, උගන්වනව විදි 4 (මතක විදිහට ) මරනයට පත්වෙන...

    ඔතනින් එකක් තමයි, මනුශ්ය භාවයෙ ජීවත් වෙන්න අයුශ තිබුනත්, හදිසි අනතුරකින් වැනි දෙයකින්, මරනයට පත් වීම..එහෙම අවස්තාවල, ආයෙත් මනුශය භවයක ඉපදීමට තමයි අවස්තාව තියෙන්නෙ...අයුශ ඉවර වෙලා මැරෙන කෙනෙකුගෙ තමයි, භව වෙනස සිදුවෙන්නෙ..
    එතකොට මේ දැන් බිලියන 8ක් වෙලා එන්න එන්න වැඩි වෙන මනුෂ්‍ය ජනගහනය කොහේ ඉදල ඇවිත් උපදින කට්ටිය ද ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Thanks. 👍👍👍 බලන්න ඕනෙ.
    මම සාමාන්‍යයෙන් Youtube එකේ තනි මිනිස්සු කරන මේවගේ දේවල් බලන්නෙ නෑ කනගමන් බලන Conspiracy Theory ඒව හැර. මේක පෙර ආත්ම මතකය කියවීමක්නම් ඒක හින්දු අනුව ආත්ම දෙයක්. බුදුදහම අනාත්මයි. පෙර ආත්ම මතකයේ තියන එක වෙන්න බෑ බුදුදහම අනුව.
    තෝද්‍යෙය සිටුවරයාගේ කතාවෙ තියෙනවා.

    * සාමාන්‍ය කතාබහේදී "පෙර ආත්මය" කියන වචනය යොදන්නෙ "පෙර ජීවිතය" කියන අර්ථයෙන්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,125
    1
    15,673
    113
    එතකොට මේ දැන් බිලියන 8ක් වෙලා එන්න එන්න වැඩි වෙන මනුෂ්‍ය ජනගහනය කොහේ ඉදල ඇවිත් උපදින කට්ටිය ද ?
    මම ඕකට උත්තරේ කලින් දීල තියනව. ඕකම ආයි ආයි අහන්න ඕන නෑ. මම හිතන්නෙ ඔය තේරුමක් නැතුව ප්‍රශ්න අහන්න වැය කරන කාලෙ හරි දේකට යෙදෙව්වනම් උඹ අද Billionaire කෙනෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    මම ඕකට උත්තරේ කලින් දීල තියනව. ඕකම ආයි ආයි අහන්න ඕන නෑ. මම හිතන්නෙ ඔය තේරුමක් නැතුව ප්‍රශ්න අහන්න වැය කරන කාලෙ හරි දේකට යෙදෙව්වනම් උඹ අද Billionaire කෙනෙක්.
    ප්‍රශ්නයකට උත්තරයක් දන්නවනම් කියපන් නැත්නම් පුක නොදී නිකන් ඉදපන් බන්.
    තෝ කියපු ඒවා මේකේ උන් මතක තියන් ඉන්න උබ මොකෝ මහා පකයද ? :lol:

    ප්‍රශ්නේ ට අදාළ දෙයක් කියන්න දන්නවා නම් කියපන්.

    එහෙම නැත්නම් ධර්මයෙන්ම කියනව නම්, ,



    :lol: