😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,904
    113
    7 Sea's
    දැන් උබ ඔය කියන තල 31 ක ඉදල ඇවිත් මේකේ ඉපදෙනවා කියන එක කවුද පිළිගන්නේ ලෝකේ ?
    උබ කොහොමද ඕක හරියටම ඇත්ත කියල කියන්නේ ?

    එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද ?
    එන්න එන්න උන්ගේ පින් වැඩියෙන් පලදීලද ?
    හිතපන් පෙට්ටිය 31 තියෙනවා එ හැම පෙට්ටියකම ජිල් බෝල දහස් ගාණක් තියෙනවා.හරියටම තියෙන ගාන අදාල නෑ.මේ පෙට්ටි වල බොල ඉබෙ අඩූ වැඩි වෙන්න පූළුවන් ද?
    එක ම විදිහ අඩු වැඩි වෙන්න එක පෙට්ටියකින් අරගෙන අනිත් පෙට්ටියට දාන්න ඕන

    උඹලා අපි කියන එක විශ්වාස කරන්නෑ නෙ ඉදා සුද්දගේම අහගනින්

    law of conservation of energy

    the energy of a closed system must remain constant—it can neither increase nor decrease without interference from outside.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    උබ ඔය කියනෙනේ පොලවේ ඉදන් උඩට උඩට තියනව කියලා කියන තල ගැනද ?
    ඕව මේ පොලව එකක්ම ගමන් කරන , කැරකෙන ඒවාද?

    Klo1Sgw.jpg

    කොහෙද තියෙන්නේ ?
    source දාපං එහෙම ජීවින් ඉන්න ලෝක ගැන..

    අනිත් එක මනුෂ්‍ය ලෝකේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනන හේතුව පැහැදිලි කරන්න .
    ------ Post added on Jan 30, 2023 at 7:42 AM
    Thripitakayata pitin source netha.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක

    ඉතින්? :rofl:
    ජිල් බෝල අඩු වැඩි වෙන්නේ නෑ කියමුකෝ..

    මට දැන් කියපන් එන්න එන්න මනුෂ්‍ය ලෝකේ කියන පෙට්ටියේ ජිල් බෝල වැඩි වෙන්නේ කොහොමද ?
     
    • Haha
    Reactions: Champ HB and S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    ඉතින්? :rofl:
    ජිල් බෝල අඩු වැඩි වෙන්නේ නෑ කියමුකෝ..

    මට දැන් කියපන් එන්න එන්න මනුෂ්‍ය ලෝකේ කියන පෙට්ටියේ ජිල් බෝල වැඩි වෙන්නේ කොහොමද ?
    Wedi wenawa kiyana monawada Sakshi thiyene meeta aurudu 5000kata 6000kata wada.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    උබ ඔය කියනෙනේ පොලවේ ඉදන් උඩට උඩට තියනව කියලා කියන තල ගැනද ?
    ඕව මේ පොලව එකක්ම ගමන් කරන , කැරකෙන ඒවාද?

    Klo1Sgw.jpg

    කොහෙද තියෙන්නේ ?
    source දාපං එහෙම ජීවින් ඉන්න ලෝක ගැන..

    අනිත් එක මනුෂ්‍ය ලෝකේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනන හේතුව පැහැදිලි කරන්න .
    ------ Post added on Jan 30, 2023 at 7:42 AM

    ඔවා භව්තික නම්, ස්කන්දයක් අති, කේන්ද්‍රාපසාරි බලය ගුරුත්වය සමග බැලන්ස් කරන්න නම්, කැරකෙන්න වෙයි..බවුතික නැති නම් අවශ්ය නැ.. :lol:

    මම නම් ඔවා ගැන වැඩිය ඉන්ටෙරෙස්ට් නැ...ඔබතුමා නම් ගොඩක් ඉන්ටෙරෙස්ට් වගේ. ගොඩක් තැන්වල අහල තිබුන මේ ගැන මම දැක්ක..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    ඉතින්? :rofl:
    ජිල් බෝල අඩු වැඩි වෙන්නේ නෑ කියමුකෝ..

    මට දැන් කියපන් එන්න එන්න මනුෂ්‍ය ලෝකේ කියන පෙට්ටියේ ජිල් බෝල වැඩි වෙන්නේ කොහොමද ?
    Mehema wenath puluwan ape wage mokak Hari wasangathayak oya anik loka walata awith ewagen katiya chutha wela meheta enawa wenath puluwan
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Thripitakayata pitin source netha.
    එකේනේ බන්.
    දැන් උබ මගෙන වැරදි ප්‍රශ්නයක් නේ එහෙනම් ඇහුවේ.

    උබ මගෙන අහ්නව තව කොච්චර ලෝක තියනවද කියලා.
    මට නම් එහෙම ලෝක තියනව කියලා දෙන්න සාක්ෂි නෑ .
    උබට තියනවද දන්නේ නෑ .
    එහෙම තියනව නම් උබට ලෝකේ ඉන්න අනිත් උන්ට පැහැදිලිව පෙන්නන්න පුලුවන් ඔය තියනව කියන ලෝක ටික.

    විශ්වාස උස්සගෙන ඇවිත් තර්ක කරන්න බෑ බන්.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,904
    113
    7 Sea's
    ඉතින්? :rofl:
    ජිල් බෝල අඩු වැඩි වෙන්නේ නෑ කියමුකෝ..

    මට දැන් කියපන් එන්න එන්න මනුෂ්‍ය ලෝකේ කියන පෙට්ටියේ ජිල් බෝල වැඩි වෙන්නේ කොහොමද ?
    උඹට සිංහල බැරිද බං එක පෙට්ටියකින් අරගෙන තමා අනිත් එකට දාන්න ඕන වැඩි වෙන් බූරුවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,449
    1
    127,177
    113
    දෙහිවල
    මම කලින් ආත්මේ නිම්මාන රති දිව්‍ය ලෝකේ හිටියෙ. හිටිය ඇති කියල හිතුන නිසා ඒකෙන් චුත වෙලා මේ ආත්මභාවය ලැබුවා.

    ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න මතක විදිහට උත්තර දෙන්නම්
    D.A.Rajapaksha මහත්තයා එහෙද හීටියේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Mehema wenath puluwan ape wage mokak Hari wasangathayak oya anik loka walata awith ewagen katiya chutha wela meheta enawa wenath puluwan
    නැතුව මෙහෙ ඉන්න මිනිස්සු ගාන වැඩි වෙලා ඒ වැඩි වෙන මිනිස්සු ලිංගිකව එකතු වීම නෙවෙයි ??
    උන්ගේ වසංගතයක් නිසා උන් එහෙන් මෙහෙට එනව ?

    මෙහෙටම එනව නේ? 🧐
    අනිත් තල වලට යන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Champ HB

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,125
    1
    15,673
    113
    ඔන්න ඉතින් උත්තර දන්නේ නැති උනාම කියාන කතා.
    ලබ්බටද එහෙනම් quote කරගෙන ආවේ හරියටම දන්නා එකා වගේ :lol:
    ඒක තමයි උත්තෝ කිව්වේ උබේ කාලේ කන්නේ නැතුව ගිහින් කීයක් හරි හම්බකරන් ජීවන් වෙයන් කියලා.
    මට කාලේ තියනව ඕන තරම්. 🥴
    ඇහුවොත් පට්ට කාලකණ්ණිය. ඒත් පරණ උත්තරේ දුන්න ත්‍රෙඩ් එක හොයල උත්තරේ බලන්න වෙලාව නෑ.

    Intention එක උත්තරේ දැනගන්න එක නෙමෙයිනෙ නේද 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    උඹට සිංහල බැරිද බං එක පෙට්ටියකින් අරගෙන තමා අනිත් එකට දාන්න ඕන වැඩි වෙන් බූරුවා
    තොටනේ බුරුවො තේරෙන්නේ නැත්තේ.
    දැන් පෙට්ටි කීයක් තියනවද තෝ ගාව. :lol:

    ඇහුවොත් පට්ට කාලකණ්ණිය. ඒත් පරණ උත්තරේ දුන්න ත්‍රෙඩ් එක හොයල උත්තරේ බලන්න වෙලාව නෑ.

    Intention එක උත්තරේ දැනගන්න එක නෙමෙයිනෙ නේද 🤣
    කෝ උත්තෝ තාම උත්තරයක් ලියාගන්න බැරි උනාද ? 🧐 🤭
    ඊයා යකෝ.

    එහෙනම් විශ්වාස කරගෙන ඉන්න සුරංගනා කතාවක් හරි කියපන් කෝ. :rofl:

    නැත්නම් ලෝකේ ඉන්න මිනිස්සුන්ට පැහැදිලිව පෙන්නන්න පුලුවන් උත්තරයක් දීපං .
    ------ Post added on Jan 30, 2023 at 8:10 AM
     
    • Like
    Reactions: Champ HB

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,125
    1
    15,673
    113
    තොටනේ බුරුවො තේරෙන්නේ නැත්තේ.
    දැන් පෙට්ටි කීයක් තියනවද තෝ ගාව. :lol:

    කෝ උත්තෝ තාම උත්තරයක් ලියාගන්න බැරි උනාද ? 🧐 🤭
    ඊයා යකෝ.

    එහෙනම් විශ්වාස කරගෙන ඉන්න සුරංගනා කතාවක් හරි කියපන් කෝ. :rofl:

    නැත්නම් ලෝකේ ඉන්න මිනිස්සුන්ට පැහැදිලිව පෙන්නන්න පුලුවන් උත්තරයක් දීපං .
    ------ Post added on Jan 30, 2023 at 8:10 AM
    පිස්සෙක් 🤦
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    හරියට හරි පිස්සෙක් ට conservation of energy කියලා දෙන අපිට පිස්සු
    තොට පෙට්ටියකින් ජිල් බෝල මාරු කරන්නවත් තේරෙන්නේ නැති එකෙක්.
    ගොන් උදාහරණයක් උසසන් ආව.

    පෙට්ටි කීයක් තියනවද
    මනුෂ්‍ය ලෝකේ කියන පෙට්ටියේ ජිල් ගාන එන්න එන්න වැඩි වෙන හැටි ඇහුවම උත්තර නෑ .

    උත්තර නැති ඔක්කොම උන් ප්‍රශ්නේ අහන එකාට බැන බැන යනවා. :lol:
     
    • Haha
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    නැතුව මෙහෙ ඉන්න මිනිස්සු ගාන වැඩි වෙලා ඒ වැඩි වෙන මිනිස්සු ලිංගිකව එකතු වීම නෙවෙයි ??
    උන්ගේ වසංගතයක් නිසා උන් එහෙන් මෙහෙට එනව ?

    මෙහෙටම එනව නේ? 🧐
    අනිත් තල වලට යන්නේ නැතුව.
    Oya onima ekak wena puluwan
     
    • Like
    Reactions: Stimulus mind

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    D.A.Rajapaksha මහත්තයා එහෙද හීටියේ ?
    ඒක නෙවේ, අරූ ටිපර් එක park කරගෙන ඉන්නවා. අපිට යන්නවත් ඉඩක් නෑ. 🙁
    පේන විදිහට ටිපර් එක එරිලා වගේ.

    මට ටිකක් සැරට කතා කරන්න වෙනවා. 🤷
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    එකේනේ බන්.
    දැන් උබ මගෙන වැරදි ප්‍රශ්නයක් නේ එහෙනම් ඇහුවේ.

    උබ මගෙන අහ්නව තව කොච්චර ලෝක තියනවද කියලා.
    මට නම් එහෙම ලෝක තියනව කියලා දෙන්න සාක්ෂි නෑ .
    උබට තියනවද දන්නේ නෑ .
    එහෙම තියනව නම් උබට ලෝකේ ඉන්න අනිත් උන්ට පැහැදිලිව පෙන්නන්න පුලුවන් ඔය තියනව කියන ලෝක ටික.

    විශ්වාස උස්සගෙන ඇවිත් තර්ක කරන්න බෑ බන්.
    Prashneth Hari uthareth Hari. UBA eka avoid karagathata Mata karana deyak ne ithin.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Oya onima ekak wena puluwan
    උබට වෙන ලෝකේ තල තියනව කියලා ඔප්පු කරන්නත් බෑ .
    කුසල් අකුසල් නිසා ලෝකේ මිනිස්සු ඉපදෙනවා කියල කියන්න ඔප්පු කරන්න සාක්ෂිත් නෑ .

    ඔය කිසි සාධයක් බලන්නේ නැතුව ඔව නොදන්නා උන්ට නම් දත්ත දිහා බලලා ඉස්සරහට ලෝකේ මිනිස්සු කොච්චර වැඩි වෙනවද කියලා පුරෝකථනය කරන්න පුලුවන් බන්..

    මිනිස්සු වෙලා ඉපදෙන එකට සාධකය කුසල් අකුසල් නම් ඒවා පාවිච්චි කරන්න ඕනේ ඔහොම නිගමන වලට එළබෙන්න.
    ඒවා නැතුව සාර්ථක උත්තර අරන් තියනව ජනගහනය වැඩිවීම ගැන.

    Prashneth Hari uthareth Hari. UBA eka avoid karagathata Mata karana deyak ne ithin.
    ත්‍රිපිටකේ තියනව කියන එක උත්තර යක් නෙවෙයි බන්.
    ඒක විශ්වාසයක්.
    ඕක උබ කිව්වා කියලා ලෝකේ ඉන්න කවුරුත් පිළිගන්නේ නෑ , ඔය දේවල් විශ්වාස කරන අය මිසක්.
    ------ Post added on Jan 30, 2023 at 8:26 AM