😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,126
    1
    15,673
    113
    ප්‍රශ්නයකට උත්තරයක් දන්නවනම් කියපන් නැත්නම් පුක නොදී නිකන් ඉදපන් බන්.
    තෝ කියපු ඒවා මේකේ උන් මතක තියන් ඉන්න උබ මොකෝ මහා පකයද ? :lol:

    ප්‍රශ්නේ ට අදාළ දෙයක් කියන්න දන්නවා නම් කියපන්.

    එහෙම නැත්නම් ධර්මයෙන්ම කියනව නම්, ,

    :lol:

    Dementia 🤣

    Extreme ඇරියස් වැඩි උනාම හැදෙනව සමහර උන්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    Dementia 🤣

    Extreme ඇරියස් වැඩි උනාම හැදෙනව සමහර උන්ට
    දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් යකෝ.
    ප්‍රශ්නේ අහපු එකාට බැන බැන යන එක තමයි මේකේ උපාසක උන් අන්තිමටම කරන්නේ උත්තර නැති උනාම.
    උබ කියලාඉතින් වෙනසක් නෑ . :lol:
     
    • Like
    Reactions: R O B U S T A

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,126
    1
    15,673
    113
    දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන් යකෝ.
    ප්‍රශ්නේ අහපු එකාට බැන බැන යන එක තමයි මේකේ උපාසක උන් අන්තිමටම කරන්නේ උත්තර නැති උනාම.
    උබ කියලාඉතින් වෙනසක් නෑ . :lol:
    එකම ප්‍රශ්න සෙට් එකක් ලග තියන් උත්තර කොච්චර දුන්නත් එකම අහ අහ යද්දි ආයි ඒකටම උත්තර දෙන්න තරම් පිස්සු වගේම කන්න කාලෙත් නෑ බන් අපිට. 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    එකම ප්‍රශ්න සෙට් එකක් ලග තියන් උත්තර කොච්චර දුන්නත් එකම අහ අහ යද්දි ආයි ඒකටම උත්තර දෙන්න තරම් පිස්සු වගේම කන්න කාලෙත් නෑ බන් අපිට. 🤣
    එකනේ. උබට කාලේ නැති උනාට මට ඕන තරම් කාලේ තියනව. :lol:

    දන්නේ නැත්නම් දෙයක් දන්නේ නෑ කියපන් යකෝ ගොන් කතා නොකිය. ඔය මොකක් හරි විශ්වාස කරගෙන ඉන්න ඔප්පු කරන්න බැරි හුත්තක් කියවනවා හැමදාම. :rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,126
    1
    15,673
    113
    එකනේ. උබට කාලේ නැති උනාට මට ඕන තරම් කාලේ තියනව. :lol:

    දන්නේ නැත්නම් දෙයක් දන්නේ නෑ කියපන් යකෝ ගොන් කතා නොකිය. ඔය මොකක් හරි විශ්වාස කරගෙන ඉන්න ඔප්පු කරන්න බැරි හුත්තක් කියවනවා හැමදාම. :rofl:
    දන්න දේ කලින් උත්තර දුන්න. උඹ පුළුවන් තරම් කාලෙ කාපන්. මටනම් කාලයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    දන්න දේ කලින් උත්තර දුන්න. උඹ පුළුවන් තරම් කාලෙ කාපන්. මටනම් කාලයක් නෑ.
    උබට ඔච්චර පුක ඉරාගෙන ජිවත් වෙන්න උනාට මට එහෙම නෑ .
    මට කන්න ඕන තරම් කාලේ තියනව.

    ගොන් කතා නොකිය පුලුවන් නම් හරියටම පෙන්නපන්,

    ලෝකේ මෙච්චරක් වෙන , එන්න එන්න වැඩි වෙන මිනිස්සු කලින් ආත්මේ කොහේ ඉදල එන උන්ද ??

    දන්නේ නැත්නම් ඕක පැහැදිලිව උත්තර දෙන්න පුක නොදී පලයන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    එතකොට මේ දැන් බිලියන 8ක් වෙලා එන්න එන්න වැඩි වෙන මනුෂ්‍ය ජනගහනය කොහේ ඉදල ඇවිත් උපදින කට්ටිය ද ?

    අයි බන්, දේශනා කරල තියෙන 31 තලයෙන්, මනුශ්ය කියන්නෙ එකක් විතරයිනෙ...මනුශයෙ ලෝකයෙන්ම ඉදල එන්න් ඕනෙම කියල නැ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,126
    1
    15,673
    113
    උබට ඔච්චර පුක ඉරාගෙන ජිවත් වෙන්න උනාට මට එහෙම නෑ .
    මට කන්න ඕන තරම් කාලේ තියනව.

    ගොන් කතා නොකිය පුලුවන් නම් හරියටම පෙන්නපන්,

    ලෝකේ මෙච්චරක් වෙන , එන්න එන්න වැඩි වෙන මිනිස්සු කලින් ආත්මේ කොහේ ඉදල එන උන්ද ??

    දන්නේ නැත්නම් ඕක පැහැදිලිව උත්තර දෙන්න පුක නොදී පලයන්.
    උඹට කොච්චර උත්තර දුන්නත් වැඩක් නෑ සතියකින් ආයි ඕකම අහනව. මම කලින් උඹව මෙන්ෂන් කරලම වෙන Thread එකක ඔය ප්‍රශ්නෙට උත්තර දුන්න. උඹට කන්න කාලෙ තියනවනම් ඒක හොයාගෙන ආයි කියවපන්. මටනම් කාලෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    අයි බන්, දේශනා කරල තියෙන 31 තලයෙන්, මනුශ්ය කියන්නෙ එකක් විතරයිනෙ...මනුශයෙ ලෝකයෙන්ම ඉදල එන්න් ඕනෙ කියල නැ..
    ඕක දේශනා කරල තියන දෙයක් නේ කවුරු හරි.
    උබට ඕක හරියටම පෙන්නන්න පුලුවන් ද ලෝකේ ට ?

    ඔය උබ විශ්වාස කරන දේ.

    ලෝකේ මිට අවුරුදු ගානකට කලින් ජනගහනය මිට වඩා අඩුයි.
    ඒ කාලේදී ජනගහනය දිහා බලලා අද ජනගහනය ගැන පුරෝකථනය කරන්න පුලුවන්
    ඒ වගේම අද තියන දත්ත අනුව 2050 වෙද්දී ජනගනය බිලියන 10ක් විතර වෙන්ව කියලා පුරෝකථනය කරන්න පුලුවන්.

    දැන් උබේ ඔය තල 31 ඉන්න අය එහෙම එන්න එන්න කට්ටියගේ පින් පලදීලා වැඩි වැඩියෙන් මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කියන එක පෙන්නපන්
    .

    උඹට කොච්චර උත්තර දුන්නත් වැඩක් නෑ සතියකින් ආයි ඕකම අහනව. මම කලින් උඹව මෙන්ෂන් කරලම වෙන Thread එකක ඔය ප්‍රශ්නෙට උත්තර දුන්න. උඹට කන්න කාලෙ තියනවනම් ඒක හොයාගෙන ආයි කියවපන්. මටනම් කාලෙ නෑ
    තෝ දන්නා හුත්තක් නෑ යකෝ. :lol:
    ගිහින් කාලේ කන්නේ නැතුව කීයක් හරි හම්බකරන් ජිව්ත්වෙයන් නිකන් පැත්තෙන් පුක දෙන්න ඇවිත් නාගන්නේ නැතුව.

    ------ Post added on Jan 30, 2023 at 7:11 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    ඕක දේශනා කරල තියන දෙයක් නේ කවුරු හරි.
    උබට ඕක හරියටම පෙන්නන්න පුලුවන් ද ලෝකේ ට ?

    ඔය උබ විශ්වාස කරන දේ.

    ලෝකේ මිට අවුරුදු ගානකට කලින් ජනගහනය මිට වඩා අඩුයි.
    ඒ කාලේදී ජනගහනය දිහා බලලා අද ජනගහනය ගැන පුරෝකථනය කරන්න පුලුවන්
    ඒ වගේම අද තියන දත්ත අනුව 2050 වෙද්දී ජනගනය බිලියන 10ක් විතර වෙන්ව කියලා පුරෝකථනය කරන්න පුලුවන්.

    දැන් උබේ ඔය තල 31 ඉන්න අය එහෙම එන්න එන්න කට්ටියගේ පින් පලදීලා වැඩි වැඩියෙන් මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කියන එක පෙන්නපන්.

    අපිට තව, අවුරුදු මෙච්චරකින් මෙච්චරයි කියල පුරො කතනය කරන්න පුලුවන් උනාට, අපිට පහල ලෙවෙල් එකක ඉන්න සත්තුන්ට ඕක කරන්න බැ නෙ.. ඒවගේම උබ කියන එක අපිට කරන්න බැරි උනාට, ඊට උඩ උන්ට කරන්න බැ කියල එකක් නැනෙ..
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,173
    93
    වීඩියෝ එක දිග වැඩියි කියලා නොබලා ඉන්නෙ එපා. බලන්න ගත්තම ආයෙ නවත්තන්න හිතෙන එකක් නෑ. :yes:

    - සංවාදයට විවෘත්තයි -

    මේ වීඩියෝව හා සම්බන්ධ සත්‍ය සිදුවීම. ඉන්දියාවෙ තමයි වෙලා තියෙන්නෙ. :yes:

    සුමිත්‍රා සිං

    sumitra2.jpg

    ශිවා ත්‍රිපාති

    shiva.jpg

    Sumitra/Shiva (replacement reincarnation case)
    ​

    පුනරුත්පත්තිය සත්‍යයක්. නමුත් මගේ නම් මතය තේරුමක් නැති දේවල් ගැන හොයල වැඩක් නැහැ. මොකද අපේ ඒ කලින් ජීවිතය ගතවෙලා ඉවරයි. දැන් අලුත් ජීවිතයක් ලබල තියෙන්නේ. තමන් විස්වාස කරන විදිහට, ඒ ජීවිතයේ කරපු කියපු දේ අනුව අලුත් ජීවිතයක් හම්බවෙලා තියෙන්නේ. මොකටද පරණ තේරුමක් නැති දේ පස්සේ යන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    අපිට තව, අවුරුදු මෙච්චරකින් මෙච්චරයි කියල පුරො කතනය කරන්න පුලුවන් උනාට, අපිට පහල ලෙවෙල් එකක ඉන්න සත්තුන්ට ඕක කරන්න බැ නෙ.. ඒවගේම උබ කියන එක අපිට කරන්න බැරි උනාට, ඊට උඩ උන්ට කරන්න බැ කියල එකක් නැනෙ..
    දැන් උබ ඔය කියන තල 31 ක ඉදල ඇවිත් මේකේ ඉපදෙනවා කියන එක කවුද පිළිගන්නේ ලෝකේ ?
    උබ කොහොමද ඕක හරියටම ඇත්ත කියල කියන්නේ ?

    එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද ?
    එන්න එන්න උන්ගේ පින් වැඩියෙන් පලදීලද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    දැන් උබ ඔය කියන තල 31 ක ඉදල ඇවිත් මේකේ ඉපදෙනවා කියන එක කවුද පිළිගන්නේ ලෝකේ ?
    උබ කොහොමද ඕක හරියටම ඇත්ත කියල කියන්නේ ?

    එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද ?
    එන්න එන්න උන්ගේ පින් වැඩියෙන් පලදීලද ?

    දර්මයන් තේරුම් ගත හැකි කොටසක් තියෙනව..
    අවබෝදයනෙ ගත හකි දෙයක් තියෙනව,
    විශ්වාසයෙන් පමනක් ගත හකි දේ තියෙනව...

    උඩ ඉන්න අයගෙ, පින අඩු නිසා පහලට එනව විය හැකි..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,126
    1
    15,673
    113
    තෝ දන්නා හුත්තක් නෑ යකෝ. :lol:
    ගිහින් කාලේ කන්නේ නැතුව කීයක් හරි හම්බකරන් ජිව්ත්වෙයන් නිකන් පැත්තෙන් පුක දෙන්න ඇවිත් නාගන්නේ නැතුව.

    ------ Post added on Jan 30, 2023 at 7:11 AM
    දන්න එකා මොකද එකම ප්‍රශ්න සෙට් එකක් තියාගෙන හැමතැනම අහ අහ යන්නෙ. 🤣

    පොඩි උන්නම් ප්‍රශ්න අසමින් ඉගෙනගන්නව, උඹට ඕනෙ ප්‍රශ්න අසමින් උගන්නන්නද?. උඹ පිලිගන්නෙ නැත්තන් පාඩුවෙ හිටපන් බන් ඇරියස් පැත්තකින් තියල. තමන්ගෙත් කාලෙ කණව අනිත් උන්ගෙත් කාලෙ කනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    දන්න එකා මොකද එකම ප්‍රශ්න සෙට් එකක් තියාගෙන හැමතැනම අහ අහ යන්නෙ. 🤣

    පොඩි උන්නම් ප්‍රශ්න අසමින් ඉගෙනගන්නව, උඹට ඕනෙ ප්‍රශ්න අසමින් උගන්නන්නද?. උඹ පිලිගන්නෙ නැත්තන් පාඩුවෙ හිටපන් බන් ඇරියස් පැත්තකින් තියල. තමන්ගෙත් කාලෙ කණව අනිත් උන්ගෙත් කාලෙ කනව.
    මම කොහෙවත් කියලා නෑ මම දන්නවා ඕක හරියටම කියල.
    මේකේ ඉන්නව ඔය දේවල් හරියටම වෙන්ව කියල උන් දන්නවා කියා හිතන භක්තිකයෝ සෙට් එකක් . උන්ට උත්තර නැති උනාම දැන් ඔය උබට වෙල තියනව වගේ වෙන්ව.. :lol:

    ආයිත් කියන්නේ ඉතින් උබ දන්නා උත්තක් නෑ . ඒකයි ඔය අදාළ දේ අමතක කරල මට බනින්නේ උබේ විශ්වාස වලට ගහනවා කියලා හිතල.
    emotional shock! 🥴

    දන්නවනම් මේකට පැහැදිලි උත්තරයක් පෙන්නපන් ලෝකේ ඉන්න ඔක්කොම උන්ට එකග වෙන්න පුලුවන් .
    උබ දන්නේ විශ්වාස කරන සුරංගනා කතාවක් විතරයි නම් දන්නේ ඒක හරි කියපන්. 🥴

    ලෝකේ එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද ?
    උන් එන්නේ කොහේ ඉදන් ද ?
     
    කන්න කාලෙ තියන එකානෙ එල්ලි එල්ලි ඒකම අහන්නැතුව කලින් මම දුන්න උත්තරේ උඹම හොයාගනින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256

    thawa kochcara loka thiyenawada. ewage thawa kochara jeeween inawada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    දර්මයන් තේරුම් ගත හැකි කොටසක් තියෙනව..
    අවබෝදයනෙ ගත හකි දෙයක් තියෙනව,
    විශ්වාසයෙන් පමනක් ගත හකි දේ තියෙනව...

    උඩ ඉන්න අයගෙ, පින අඩු නිසා පහලට එනව විය හැකි..
    උබ ඔය කියනෙනේ පොලවේ ඉදන් උඩට උඩට තියනව කියලා කියන තල ගැනද ?
    ඕව මේ පොලව එකක්ම ගමන් කරන , කැරකෙන ඒවාද?

    Klo1Sgw.jpg

    thawa kochcara loka thiyenawada. ewage thawa kochara jeeween inawada
    කොහෙද තියෙන්නේ ?
    source දාපං එහෙම ජීවින් ඉන්න ලෝක ගැන..

    අනිත් එක මනුෂ්‍ය ලෝකේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනන හේතුව පැහැදිලි කරන්න .
    ------ Post added on Jan 30, 2023 at 7:42 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කලින් ආත්මේ නිම්මාන රති දිව්‍ය ලෝකේ හිටියෙ. හිටිය ඇති කියල හිතුන නිසා ඒකෙන් චුත වෙලා මේ ආත්මභාවය ලැබුවා.

    ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න මතක විදිහට උත්තර දෙන්නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    කන්න කාලෙ තියන එකානෙ එල්ලි එල්ලි ඒකම අහන්නැතුව කලින් මම දුන්න උත්තරේ උඹම හොයාගනින්.
    ඔන්න ඉතින් උත්තර දන්නේ නැති උනාම කියාන කතා.
    ලබ්බටද එහෙනම් quote කරගෙන ආවේ හරියටම දන්නා එකා වගේ :lol:
    ඒක තමයි උත්තෝ කිව්වේ උබේ කාලේ කන්නේ නැතුව ගිහින් කීයක් හරි හම්බකරන් ජීවන් වෙයන් කියලා.
    මට කාලේ තියනව ඕන තරම්. 🥴
     
    • Haha
    Reactions: Honda.putha