😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    මැරුණ ශිවා ආවේශ වීමක් වගේ දෙයක් වෙලා තියෙන්නෙ. ශිවා නැවත ඉපදුනා කියන්න බැහැ

    කල්පනා කරලා බලන්න 🤌

    මම මේක දකින්නෙ මානසික ප්‍රශ්නයක් විදිහට. ඔය කියල තියෙන ෆොටෝ දැක්කම කවුද කියල කියපු එකට වෙනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්
    ඔයා වීඩියෝ එක බැලුව ද? ඒකට අනුව නම් මේකට පුනරුත්පත්තියක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ආවේෂ වීමක් කියලා කියන්නත් පුළුවන් තවත් පැත්තකින් බැලුවොත්.
     
    • Like
    Reactions: S_M_S and vishwadt

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා වීඩියෝ එක බැලුව ද? ඒකට අනුව නම් මේකට පුනරුත්පත්තියක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ආවේෂ වීමක් කියලා කියන්නත් පුළුවන් තවත් පැත්තකින් බැලුවොත්.
    වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවා.
     
    • Like
    Reactions: Stimulus mind

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    නැත්නම් ඉතින් දන්නේ නැති ප්‍රශ්නයක් හම්බුනාම බැන බැන ටිපර් වෙන එක තමයි වෙන්නේ හැමදාම.

    මේ ටිපර් වීම කලින් සඳහන් කරපු "emotional shock" එකමද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    මේක පුනරුප්පත්ති කතාවක් වෙන්නෙ කොහොමද? ශිවා මැරෙන්න කලින් සුමිත්‍රා ඉපදිලා නෙ.

    බෞද්ධ පුනරුප්පත්ති මතවාද වලට ගැලපෙන්නෙ නෑ මේ කතාව.

    @S_M_S @greenthunder @Anunaki87 @ek_rosh @dilann


    විඩියෝව තවම බැලුවෙ නැහැ. බලන්න පුලුවන් උනොත් මම දන්න බෞද්ධ පුනර්භව මතවාදයට ගැලපෙනවද නැද්ද කියලා අදහසක් පල කරන්නම්.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,093
    2,713
    113
    colombo
    එහෙම ආපු වෙන වෙන ලෝක වලින් ආපු අය පුනර්භවය ගැන කියන අය අතර නෑ නේ ඉතින් බන්.

    එහෙම හිටියත් දුර්ලබයි කියන මේකේ ඉන්න කට්ටිය එන්න එන්න වැඩි වෙන්නේ ඇයි කියලද හිතන්නේ ?
    එහෙම වෙන ලෝක වලින් ආවත් දිව්‍ය ලෝක වලින් ආවත් මේ ලෝකේ පරිසරය සංවේදනය වෙනස් නිසා මතකෙට එන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස් ලෝකේ ම ඉදන් නැවත උපදින මිලියන ගානකින් කෙනෙක් ට ඒ හැකියාව ඇති.

    කව්රු කොහොම කිව්වත් පිළිගන්න එපා තමන්ම හොයල දැනගන්න කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ, ඒකට ක්‍රමයත් කියලා තියෙනවා.
    වෙන ආගම් වල මැරුණට පස්සේ තමයි ස්වර්ගය ට යන්නේ, බුද්ධ ධර්මයේ තියෙනවා ජීවත් වෙන කාලෙම අධ්‍යාත්මික දියුණුවක් ලබාගන්න හැටි ඒවා කවුරුත් ක්‍රියාත්මක නොකරන එකයි වැඩේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකට අනුව නම් මේකට පුනරුත්පත්තියක් කියලා කිව්වත් වැරැද්දක් නෑ.
    ජීවත්වෙන කෙනෙක්ව මරල ඒ ශරීරය අයිති කරගෙන ගන්ධබ්බයෙකුට උපදින්න පුළුවන් කියල බෞද්ධ කතාවල කියවෙලා තියෙනවද?
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    බුද්ධ ධර්මයේ තියෙනවා ජීවත් වෙන කාලෙම අධ්‍යාත්මික දියුණුවක් ලබාගන්න හැටි ඒවා කවුරුත් ක්‍රියාත්මක නොකරන එකයි වැඩේ.
    ක්‍රියාත්මක නොකරන්නේ නෑ නේ. කරනවා .
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,093
    2,713
    113
    colombo
    මේ ලෝකේ ආයිත් ඉපදීමක් පිළිගන්න උන් හෙන අඩුයි නේ බන් එහෙම බැලුවම .
    ගෝට පිස්සෙක් කියලා ඌ ජනාධිපති වෙන්න කලින්ම දැනගෙන හිටියේ අපි කීයෙන් කී දෙනාද? ඒ වගේ සුළුතරයක් පිළිගන්න දේ හරි වෙන්න පුළුවන්, බහුතරයක් පිළිගන්න දේ වැරදි වෙන්න පුළුවන්.
     
    • Haha
    • Like
    Reactions: Champ HB and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    මොකද්ද ඔයා හොයන්නේ ?
    ටිපර් වීමට අර්ථ දැක්වීමක් ද ??

    නැහැ නැහැ. දිලාන් කවුරු හරි ටිපර් වෙලා කියලා ප්‍රකාශ කරන්න ඒ පුද්ගලයා ටිපර් වෙලාමයි කියලා කියන එක දැනගන්නෙ කොහොමද කියන එක ඉස්සරහට ගන්න ?
     
    • Like
    Reactions: S_M_S

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    ජීවත්වෙන කෙනෙක්ව මරල ඒ ශරීරය අයිති කරගෙන ගන්ධබ්බයෙකුට උපදින්න පුළුවන් කියල බෞද්ධ කතාවල කියවෙලා තියෙනවද?
    එහෙම එකක් නම් මාත් අහලා නෑ සහෝ. බෞද්ධ ඉගැන්වීම්වල කියලා තියෙන දේවල්ම මත නෙවේ, පොදුවෙ පුනරුත්පත්තියක් කියලා සලකන්න පුළුවන් කියලා මට ඒ ගැන තියෙන සුළු හෝ අවබෝධෙ හැටියට ගණන් ගන්න පුළුවන් සිද්ධියක් නිසා තමයි මං එහෙම කිව්වෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    නැහැ නැහැ. දිලාන් කවුරු හරි ටිපර් වෙලා කියලා ප්‍රකාශ කරන්න ඒ පුද්ගලයා ටිපර් වෙලාමයි කියලා කියන්නෙ කොහොමද කියන එක ඉස්සරහට ගන්න ?
    මම කිව්වේ මගේ අදහස ....
    අදාළ මාතෘකාව ප්‍රශ්නේ පැත්තක තියල මට බැනල වැඩක් නෑ .

    දැන් ඉතින් උබ කරන්නෙත් ඒ වගේ දෙයක්. අදාල ප්‍රශ්නේ පැත්තක කියල ටිපර් වීමක් නිර්වචනයක් කරන්න යනවා... :rofl:
     
    • Dislike
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    ආෆ්ටර් ලයිෆ් කියන්නෙ ආයෙ ඉපදෙනව කියන එක නෙවෙයිද?
    මම කිව්වේ මේ ලෝකේ නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන අය අඩුයි කියලා ආගම් විදියට බැලුවම..

    මුස්ලිම් උන් වෙන කොහේ හරි නැවත උපදිනවා කියලා පිළිගන්නවද , නැත්නම් මැරුණම දෙයියෝ ලගට ඉපදීමක් නැතුව කෙලින්ම යනවද කියලා පිළිගන්නවද දන්නේ නෑ .

    ගෝට පිස්සෙක් කියලා ඌ ජනාධිපති වෙන්න කලින්ම දැනගෙන හිටියේ අපි කීයෙන් කී දෙනාද? ඒ වගේ සුළුතරයක් පිළිගන්න දේ හරි වෙන්න පුළුවන්, බහුතරයක් පිළිගන්න දේ වැරදි වෙන්න පුළුවන්.
    වෙන්න පුලුවන්.
    ------ Post added on Jan 30, 2023 at 10:27 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    මම කිව්වේ මගේ අදහස ....
    අදාළ මාතෘකාව ප්‍රශ්නේ පැත්තක තියල මට බැනල වැඩක් නෑ .

    දැන් ඉතින් උබ කරන්නෙත් ඒ වගේ දෙයක්. අදාල ප්‍රශ්නේ පැත්තක කියල ටිපර් වීමක් නිර්වචනයක් කරන්න යනවා... :rofl:

    දිලාන්ට දැනුනද මම දිලාන්ට බනිනවා කියලා ?

    මම කිව්වනෙ මේ ප්‍රශ්න අහන්නෙ ටිපර් වීම නිර්වචනය කරන්න නෙමෙයි කියලා. මම මේ අහන්නෙ දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන එක ?

    ඒ ප්‍රශ්නය අහන්නෙ මේ ත්‍රෙඩ් එකේ දැන් කෙරීගෙන යන කතාවට සෘජු සම්බන්ධයක් ඇති නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    මම කිව්වනෙ මේ ප්‍රශ්න අහන්නෙ ටිපර් වීම නිර්වචනය කරන්න නෙමෙයි කියලා. මම මේ අහන්නෙ දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන එක ?
    දැන් ඕකට මම තුන්පාරක් විතර මගේ අදහස කිව්වා නේ බන්. :rofl:


    අදාළ ප්‍රශ්නේ නැතුව ප්‍රශ්නේ එක්ක තරහට මට බැනල වැඩක් නෑ මේකේ ඉන්න එක එක දේවල් අදහන උන් ටික. උන්ගේ විශ්වාසය හැමෝටම තියනව කියල හිතල වැඩකුත් නෑ .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    දැන් ඕකට මම තුන්පාරක් විතර මගේ අදහස කිව්වා නේ බන්. :rofl:


    අදාළ ප්‍රශ්නේ නැතුව ප්‍රශ්නේ එක්ක තරහට මට බැනල වැඩක් නෑ මේකේ ඉන්න එක එක දේවල් අදහන උන් ටික. උන්ගේ විශ්වාසය හැමෝටම තියනව කියල හිතල වැඩකුත් නෑ .

    එහෙමනම් මට ඒක මිස් වෙලා.

    ආයෙ පාරක් කියන්න බලන්න, දිලාන් කොහොමද කවුරු හරි ටිපර් වෙලාමයි කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්නෙ කියන එක ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    මම කිව්වේ මේ ලෝකේ නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන අය අඩුයි කියලා ආගම් විදියට බැලුවම..

    මුස්ලිම් උන් වෙන කොහේ හරි නැවත උපදිනවා කියලා පිළිගන්නවද , නැත්නම් මැරුණම දෙයියෝ ලගට ඉපදීමක් නැතුව කෙලින්ම යනවද කියලා පිළිගන්නවද දන්නේ නෑ .


    වෙන්න පුලුවන්.
    ------ Post added on Jan 30, 2023 at 10:27 AM
    Eyala kiyaneth apahu deyo gawa ipadila 72 virgin gana puluwan kiyala thama. Me body eken yanawa kiyala pili gan ne nd