ඔයා වීඩියෝ එක බැලුව ද? ඒකට අනුව නම් මේකට පුනරුත්පත්තියක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ආවේෂ වීමක් කියලා කියන්නත් පුළුවන් තවත් පැත්තකින් බැලුවොත්.මැරුණ ශිවා ආවේශ වීමක් වගේ දෙයක් වෙලා තියෙන්නෙ. ශිවා නැවත ඉපදුනා කියන්න බැහැ
කල්පනා කරලා බලන්න
මම මේක දකින්නෙ මානසික ප්රශ්නයක් විදිහට. ඔය කියල තියෙන ෆොටෝ දැක්කම කවුද කියල කියපු එකට වෙනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්
