ඔය ක්‍රමයත් බොරු වෙන්න පුලුවන් ද ?බොරු වෙන්න පුළුවන්, ඒක මේ ජිවිත කාලය තුලදීම දැනගන්න ක්‍රමය මාර්ගය කියලා දීලා තියෙන්නේ
ඔය ක්‍රමයත් බොරු වෙන්න පුලුවන් ද ?බොරු වෙන්න පුළුවන්, ඒක මේ ජිවිත කාලය තුලදීම දැනගන්න ක්‍රමය මාර්ගය කියලා දීලා තියෙන්නේ
ඉතින් බන් දැන් උබමනේ ඔය නිර්වචන දුන්නේ.
දැන් හිතපන් මනුස්සයෙක් අපිට දේවල් 10ක් කියනව.
එතනින් 3ක් අපිට පෙන්නනවා . අපිට දැනීමක තියනව ඇත්ත කියලා. ඉතින් අපි විශ්වාස කරනවා.
තව 7ක් කියනව . ඒවා අපිට දැනීමක් නැ කිසිම ඉන්ද්රියකට හෝ මනසට.
හැබැයි කලින් තුන දැනීමකින් ඇත්ත කියලා විශ්වාස කරපු නිසා, මේ දැනීමක් නැති 7ත් විශ්වාස කරන්න පුලුවන් ද ?
එහෙම පුලුවන් නම් ඉතින් ඒ ඔයාගේ නිර්වචනේ අනුව භක්තිය .
ඉතුරු ඒවා බොරු වෙන්න බැරිද ??![]()
ඒකත් අනුගමනය කරලම තමයි බලන්න වෙන්නේ, පේන බල බලා ඉදල හරියන්නෑඔය ක්‍රමයත් බොරු වෙන්න පුලුවන් ද ?
ඒකත් අනුගමනය කරලම තමයි බලන්න වෙන්නේ, පේන බල බලා ඉදල හරියන්නෑ


ඔය ක්‍රමයත් බොරු වෙන්න පුලුවන් ද ?
අපිට ගිය මාසේ පලවෙනී සදුදා උදෙට කෑවේ මොනවද කියලා මතක නෑ නේ එ වගේ තමයී. සීත දියුණු කරන්නේ නැතුව කලින් එවා මතක් කරගන්න බෑ. ඔය ගොඩාක් පුනුරුප්පත්තී sudden deaths or recent deaths තමයීදැන් අපි කියනව නේ මිනිස් ජිවිතේ කියන්නේ ඉතාමත් දුර්ලභ,
අවුරුදු කල්ප කෝටි ප්‍රකෝටි ගණන්
අතිශය දීර්ඝ...
සතර අපායම කේන්ද්‍රීය වූ
දුක්ඛිත සසරක...
අතිශය සුන්දර
අතිශය දුර්ලභ
පුණ්‍ය නිමේෂයකි...
කියලා...........
හැබැයි පුනර්භවය / පුනුරුප්පත්තිය ගැන සාක්ෂි කියන හැම එකාම කියන්නේ මෑතක උන පෙර ආත්මයක් ගැන.
හරි නම් උන් කියන්න ඕනේ එක්කෝ කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්මයක් ගැන.
නැත්නම් කලින් ආත්මෙක මනුෂ්‍ය නොවන ආත්මයක් ගැන. මම සතෙක් වෙලා හිටිය කියලා කියන්නේ නෑ නේ ගොඩක් උන්.
මනුෂයෙක් වෙලා හිටිය කියන උනුත් කියන්නේ මෑත ඉතිහාසේ වෙච්ච දෙයක්.
එක්කෝ,
මනුෂ්‍ය ආත්මයක් ලබන එක එච්චර දුර්ලභ නොවෙන්න ඕනේ.
නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
නැත්නම් ඔය ඔක්කොම ප්‍රබන්ද වෙන්න ඕනේ. ඔය වගේ අත්භූත කතා වලට හොද මාකට් එකක් තියනව පොතක් ගැහුවත් , නිව්ස් එකක් උනත් , video එකක් උනත්. මමත් හොල්මන් කතා චැනල් එකක් කරන්න ඉන්නේ.
ස්වර්ගයට ගිය එකෙක් පෙන්නපන් බලන්නඊලග එක අහන්නද...දැන් ඔක කරපු එකෙක් පෙන්නපන් බලන්න?..![]()
නෑ නෑ .. මම අසත්‍ය වීමට ඉඩ ඇත කියන තැන නෑ . මම කියන්නේ පැහැදිලි සාධක නෑ අත්ත කියලා පිළිගන්න.ඒකමනෙ ඉතින් මම කිව්වෙ. අපි ග්‍රැවිටේට් වෙන්නෙ "සත්‍ය වීමට ඉඩ ඇත" දිලාන් ග්‍රැවිටේට් වෙන්නෙ අසත්‍ය වීමට ඉඩ ඇත කියන එකට. නමුත් කතා කරනකොට වෙනස තියෙන්නෙ අපි ඕපන් ටු විශ්වාසය තියනවා, වෙන්න පුලුවන් මේ මේ කාරණා නිසායි කියලා කියනවා. දිලාන් නෑමයි වෙන්න බෑමයි? කියනවා.
ආන්න ඒ "බෑව" එහෙමමයී කියලා කියන එක සුදුසු නැහැ කියන්න තමා මම සෑම දෙයක්ම විශ්වාස මත පදනම් වෙනවා කියන කාරණය ඔයාව නිමිති කරගෙන පහදා දුන්නෙ. අඹ ගෙඩිය මෙච්චරයි බාගය මෙච්චරයි කියන එකත් විශ්වාසය මත තමා රඳා පවතින්නෙ.
ඇත්තද බොරුද කියන එක පුද්ගලානුබද්ධයි. සරලවම කිව්වොත් හැමෝටම සැමවිටම අදාල පරම සත්‍යක් ලෝකය තුල නැහැ. ලෝකය තුල ඉන්නතාක් කල් විශ්වාසයෙන් ගැලවීමකුත් නැහැ.
පුංචි හිතට දරන්න අමාරුයි නේද?මම නම් නෙවෙයි . උබල තමයි එකකටවත් උත්තර දිගන්නවත් පැහැදිලි කරන්නවත් බැරුව දැන් විශ්වාසය නිර්වචනය කරන තැනට ඇවිත් තියෙන්නේ .![]()
ඔප්පු කරන්න ඕන නෑ . ඕක අනුගමනය කරල ඔය කියන දේවල් කරපු එකෙක් පෙන්නුවා නම් ඇති බන්ඊලග එක අහන්නද...දැන් ඔක කරපු එකෙක් පෙන්නපන් බලන්න?..![]()

ත්‍රෙඩ් එකේ කොහෙවත් මම කියන්නේ නෑ නැවත ඉපදීමක් නෑ කියලා. තියෙන්නත් පුලුවන් , නොතියෙන්නත් පුලුවන්.
ඔප්පු කරන්න ඕන නෑ . ඕක අනුගමනය කරල ඔය කියන දේවල් කරපු එකෙක් පෙන්නුවා නම් ඇති බන්
එහෙම එකෙක්වත් උබලට හොයාගන්න නැද්ද ???
![]()
![]()

උබට දැන්වත් තේරෙන්නේ නැද්ද උබ උබටවත් පැහැදිලි කරගන්න බැරි ආගමික විශ්වාස ටිකක් ඇත්ත කරන්න දගලනවා කියලා.පුංචි හිතට දරන්න අමාරුයි නේද?



කවුරුත් ඕන නෑ අපිම කරලා බලන්න ඕන, නැත්තම් කරා කියපු උන් බොරු කියනවා වෙන්න පුළුවන්ඊලග එක අහන්නද...දැන් ඔක කරපු එකෙක් පෙන්නපන් බලන්න?..![]()
කවුරුත් ඕන නෑ අපිම කරලා බලන්න ඕන, නැත්තම් කරා කියපු උන් බොරු කියනවා වෙන්න පුළුවන්ඔප්පු කරන්න ඕන නෑ . ඕක අනුගමනය කරල ඔය කියන දේවල් කරපු එකෙක් පෙන්නුවා නම් ඇති බන්
එහෙම එකෙක්වත් උබලට හොයාගන්න නැද්ද ???
![]()
![]()
ඔප්පු කරන්න ඕන නෑ . ඕක අනුගමනය කරල ඔය කියන දේවල් කරපු එකෙක් පෙන්නුවා නම් ඇති බන්
එහෙම එකෙක්වත් උබලට හොයාගන්න නැද්ද ???
![]()
![]()
මොනව කරලද ඒ යව අනිත් අයාගෙන වෙන් කරල අදුරගන්න පුලුවන්.ඉන්නවා. ඒ අයගෙ නම් කිව්වොත් ඔයාට ඒ අය ඒක කලා කියලා වෙරිෆයි කරගන්න පුලුවන් ද...
එකනේ. කරල බලන්න.කවුරුත් ඕන නෑ අපිම කරලා බලන්න ඕන, නැත්තම් කරා කියපු උන් බොරු කියනවා වෙන්න පුළුවන්
කවුරුත් ඕන නෑ අපිම කරලා බලන්න ඕන, නැත්තම් කරා කියපු උන් බොරු කියනවා වෙන්න පුළුවන්
ඇත්ත කිව්වත් උන් බොරු කියනවා කියලා හිතෙන්න පුළුවන්
------ Post added on Jan 30, 2023 at 12:33 PM
මොනව කරලද ඒ යව අනිත් අයාගෙන වෙන් කරල අදුරගන්න පුලුවන්.
ඒක තමා ප්‍රශ්නය... අනිත් අයගෙන් වෙන්කරලා හඳුනගන්න බාහිරින් ක්‍රමයක් නැහැ. බොහෝ කාලයක් ඇසුරු කිරීම තුලින් තමා යම් මට්ටමකට හරි අනුමානයකට එන්න පුලුවන්. ඊට අමතරව කෙලින්ම අහන එක. එතනදි අර බුදුන් පිලිගත්ත ක්‍රමයට තමා පිලිගැනීම කරනවානම් ඒක සිදුවෙන්නෙ. එහෙමත් නැතිනම් තමන් ඒ ඒ ගුරුවරයාගෙ ගුරුකුල ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමෙන්. ඒ නිසා ඔය සත්‍යයන් අතිශය පෞද්ගලිකයි.
අපි ඕක ගැන දිගින් දිගට කතාකරන්න ගියොත් @Stimulus mind ගෙ ත්‍රෙඩ් එක ඩිරේල් වෙනවා. මට අවශ්‍ය වුණේ, විශ්වාස කියන දෙය ඉස්මතු කරලා විශ්වාසයන්ගෙන් අපි කාටවත් ගැලවීමක් නැති බව පෙන්වලා දෙන්න. දිලාන් අනිත් අය ටිපර් උනා කියන්නෙත් විශ්වාසය මත පදනම්ව කියන කාරනයෙන් පටන් අරන් අඹ ගෙඩිය තියෙන්නෙ හෝ නැතිවෙන්නෙත් විශ්වාසය නිසා කියන දේ කිව්වෙත් ඒකට.
ත්‍රෙඩ් එකට සහභාගී වුන හැමෝටම මට කියන්න තියෙන්නෙ,
පුනර්භවය අසත්‍යයි කියන තැනට වඩා පුනර්භවය වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියන මතය ත්‍රෙඩ් එකේ ඉස්මතු කරලා මම අදහස් දක්වන එක නවත්වනවා.
පුනර්භවය තිබුනා නැතා අද අපේ සමාජයේ වඩාත් ආරක්ශිතම (අපන්නක) ක්‍රමයකට ජීවත්වෙන්න නම් පුනර්භවයක් ඇතැයි කියන විශ්වාසය තිබීම මහත් පිටිවහලක් විය හැකියි කියන එක තමා මම අවසානයට කියන්නෙ. මේක මට වඩා හොදට බුදුන් අපන්නක සූත්‍රයේ දි පැහැදිලි කරනවා. කැමති අය කියවා බලන්න.
මාර්ග ඵල ලැබූ අය දැනගන්න හැකියාව තියෙන්නේ බුදු රජාණන් වහන්සේ ට විතරයි කියලා මන් අහල තියෙන්නේ, නැත්තම් ඔය උමන්දාවේ පිස්ස වගේ උන් ඕන තරම් ඉන්නේබාහිර ක්‍රමයක් නැති වෙන්න බෑ .
ලංකාවේ බුද්ධ පරිනිර්වානයෙක් අවුරුදු තුන් හාරසියකටත් පස්සේ රහතන් වහන්සේලා හිටිය කියලා කතා වල කියන්නේ . අදුරගන්න පුලුවන්. හැංගිලා නෑ අද වගේ ලෝකෙන්.
පුනර්භවයක් නැ කියලා මම කොහෙවත් කියලා නෑ .
වෙන්න/ නොවෙන්න පුලුවන්.
ලංකාවෙත් ඉදල තියනව නේ ඒ උනාට. එතකොට බුදු හාමුදුරුවෝ නෑ .මාර්ග ඵල ලැබූ අය දැනගන්න හැකියාව තියෙන්නේ බුදු රජාණන් වහන්සේ ට විතරයි කියලා මන් අහල තියෙන්නේ, නැත්තම් ඔය උමන්දාවේ පිස්ස වගේ උන් ඕන තරම් ඉන්නේ