ඇත්ත කියපන් සිංහලුනි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කිරියේ බදින්න එපා කියන බැදලා නෑ කියන උන් සේරම බැදලා නේද ඉන්නෙ???
    උබලා විදින කට්ට අපිට දෙන්න බැරි නිසානේ බදින්න එපා කියන්නේ..... නැතුව උබලා බැදලා නැතුව නෙමෙයිනේ ඉන්නේ..... බොරු නොකියා ඇත්ත කියහන් සිංහලුනි
    උදේ දැකපු ත්‍රෙඩ් එකක් නිසා මෙහෙම හිතුනේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    okey honda naraka dekama thiyanawa.. , honda partner kenek hamba unoth , jeewithey balance karan yanna puluwan.. bandai kiyalath athi mahaloku deyakuth nah ithin, api dan kale karana ewa neme 50 wage wela karanne... ethakota partner kenek hityoth life eka godak honda wei kiyala hithanawa,,
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    326493230_749736716671961_2868974406016275645_n.jpg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    okey honda naraka dekama thiyanawa.. , honda partner kenek hamba unoth , jeewithey balance karan yanna puluwan.. bandai kiyalath athi mahaloku deyakuth nah ithin, api dan kale karana ewa neme 50 wage wela karanne... ethakota partner kenek hityoth life eka godak honda wei kiyala hithanawa,,
    ඔයාත් තාම බැදලා නැද්ද
    බදින ඒවා ගැන පස්සෙ හිතන්න. මේ ටිකේ විභාගෙට අවධානෙ දීලා ඒක ගොඩදාගන්න බලන්න ඕවා හිතන්නෙ නැතුව. :yes:
    දැන් කෙල වෙනවා කියලා දැන දැන විභාගෙට ගිහින් ලියන්නේ ඒක නිසා අවුලක් නෑ 🙂
     
    • Sad
    Reactions: Stimulus mind

    nidarsha91

    Well-known member
  • පොඩි කාලෙ ඉඳල අපා දුක් විඳපු එකෙක් නං, බැන්දට පස්සෙ දියුණු වෙන්න ගන්නවා සාරෙට. නිකන් ගමේ ගොඩේ අඳුරන වුන්ගෙ හිස්ට්‍රි අරන් බලපන්කො. ඒ වගේම පොඩි කාලෙ ඉඳල හෙනම ආතල් එකේම හිටිය නං, බඩුම තමා වෙන්න පුළුවන්. මේක හැමෝටම පොදු නෑ. ප්‍රඩක්ට් මැනුවල් එක බැලුව නං, පවුලක් වෙන්නද පංසලක් වෙන්නද සුදුසු කියල, හොඳට පෙන්නල තියෙනවා. වයසක සමහර ඩයල් කියනව නේද අම්මෝ බැඳල තමයි මට කෙලවුනේ. බැන්දේ නැත්තන් මෙහෙම වෙන්නෙ නෑ කියල. ආන්න බඩු හම්බෙලා. හිත හිත ඉන්නෙපා චෙක් කරගනින්. විස්තරේම ප්‍රෝග්‍රෑම් කරලයි උඹව එවල තියෙන්නෙ.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    පොඩි කාලෙ ඉඳල අපා දුක් විඳපු එකෙක් නං, බැන්දට පස්සෙ දියුණු වෙන්න ගන්නවා සාරෙට. නිකන් ගමේ ගොඩේ අඳුරන වුන්ගෙ හිස්ට්‍රි අරන් බලපන්කො. ඒ වගේම පොඩි කාලෙ ඉඳල හෙනම ආතල් එකේම හිටිය නං, බඩුම තමා වෙන්න පුළුවන්. මේක හැමෝටම පොදු නෑ. ප්‍රඩක්ට් මැනුවල් එක බැලුව නං, පවුලක් වෙන්නද පංසලක් වෙන්නද සුදුසු කියල, හොඳට පෙන්නල තියෙනවා. වයසක සමහර ඩයල් කියනව නේද අම්මෝ බැඳල තමයි මට කෙලවුනේ. බැන්දේ නැත්තන් මෙහෙම වෙන්නෙ නෑ කියල. ආන්න බඩු හම්බෙලා. හිත හිත ඉන්නෙපා චෙක් කරගනින්. විස්තරේම ප්‍රෝග්‍රෑම් කරලයි උඹව එවල තියෙන්නෙ.
    kohen d check karaganna puluwan? :oo:
     
    • Like
    Reactions: AhhhCapaCapa

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    kohen d check karaganna puluwan? :oo:

    මෙහෙම චැක් කොරගන්න පුළුවන් කියලා කිරියේ ආදිතමයෙක් කිව්වාලු.
    දෙනුන් බලා කිරි ගන්නේ.... මවුන් බලා හිර ගන්නේ
     
    • Haha
    • Like
    Reactions: nkt and S_M_S

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දැන් ගිහින් පාඩම් කරපන්
    Ok boss

    මෙහෙම චැක් කොරගන්න පුළුවන් කියලා කිරියේ ආදිතමයෙක් කිව්වාලු.
    මේකේ තේරුම මොකක්ද 😕
    ------ Post added on Jan 30, 2023 at 4:18 PM