කිරියේ බදින්න එපා කියන බැදලා නෑ කියන උන් සේරම බැදලා නේද ඉන්නෙ???
උබලා විදින කට්ට අපිට දෙන්න බැරි නිසානේ බදින්න එපා කියන්නේ..... නැතුව උබලා බැදලා නැතුව නෙමෙයිනේ ඉන්නේ..... බොරු නොකියා ඇත්ත කියහන් සිංහලුනි
උදේ දැකපු ත්රෙඩ් එකක් නිසා මෙහෙම හිතුනේ