Parents Event Colombo Medical Faculty (2021 A/L (2022) Batch)

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    Parents Event Colombo Medical Faculty (2021 A/L (2022) Batch)

    1675086083578.png

    Photos Provided By Photagrappher
    1675086125982.png

    1675086142008.png

    1675086154467.png

    1675086162785.png

    1675086171879.png
    1675086178947.png

    1675086187974.png
     
    • Like
    Reactions: hecker_thama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..

    සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි :)
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..

    සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි :)
    Ayya bio da?
     
    • Like
    Reactions: Blogerwiki

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    දැන් උබට පෙන්නාගන්න ඕනි උබ කැඩිච්ච ඉංග්‍රීසි වලින් කතා කරන,
    මෙඩිකල් ෆැකල්ටියක ඉගෙන ගන්න පොඩි එකෙක් කියලද?
    එහෙමද කැම්පේන් එකෙන් Persona එක හදාගෙන පෙන්නන්න කිව්වේ?
    ඒකද මේ කොහෙන්වත් උස්සපු ෆොටෝස් ටිකක් අරගෙන දැම්මේ?
    සොරි මචං ඔයිට වඩා පකයලා ආවා අන්තිමට උන් පොන්නයෝ වෙලා පැනලා දිව්වේ.
    Opinion-Rejected.gif
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,358
    9,888
    113
    ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..

    සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි :)
    ado siravatama ! uba docek weyi kiyala thama hithuve ! uba bio classuth gya neda|?
     
    • Like
    Reactions: Blogerwiki

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,118
    2,340
    113
    Srilanka

    ලංකාවේ ඩොකෙක්ට තියෙන තැන ගොඩක් රටවල නෑ යකෝ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලංකාවේ ඩොකෙක්ට තියෙන තැන ගොඩක් රටවල නෑ යකෝ.
    තැන තිබ්බට සල්ලි හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙ ද බන් ලංකාවේ ඩොකෙක්..

    ado siravatama ! uba docek weyi kiyala thama hithuve ! uba bio classuth gya neda|?
    ඔව් බන් ටික කාලයක් ගියා.. පස්සෙ බලද්දී අහන අහන එකා maths කරනවා කිව්වනේ.. ඒ මදිවට මන් bio class එකකට ගියා ම එකේ කෙල්ලො 100යි කොල්ලෝ 6 යි වගේ හිටියේ..එතකොට maths වලට මාරු වෙන්න හිතුණා බන් :lol:
    ------ Post added on Jan 30, 2023 at 9:51 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,118
    2,340
    113
    Srilanka
    තැන තිබ්බට සල්ලි හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙ ද බන් ලංකාවේ ඩොකෙක්..

    ඔව් බන් ටික කාලයක් ගියා.. පස්සෙ බලද්දී අහන අහන එකා maths කරනවා කිව්වනේ.. ඒ මදිවට මන් bio class එකකට ගියා ම එකේ කෙල්ලො 100යි කොල්ලෝ 6 යි වගේ හිටියේ..එතකොට maths වලට මාරු වෙන්න හිතුණා බන් :lol:
    ------ Post added on Jan 30, 2023 at 9:51 PM
    ඒක නම් ඇත්ත.
    උබ 96 neda?
     
    • Like
    Reactions: Blogerwiki