Parents Event Colombo Medical Faculty (2021 A/L (2022) Batch)
Photos Provided By Photagrappher
Photos Provided By Photagrappher
Doctor Is Better (Just A Sub Target Of The Life) IT Field, I Like That. I Do Self Study Only (Just YT Tutorials)IT side ekata asai ne
Ai IT giye natte

Ayya bio da?ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..
සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි![]()
Bio මාස 6ක් පන්ති ගිහින් maths වලට මාරු වුණා මල්ලි..Ayya bio da?
ado siravatama ! uba docek weyi kiyala thama hithuve ! uba bio classuth gya neda|?ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..
සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි![]()
ලංකාවේ ඩොකෙක්ට තියෙන තැන ගොඩක් රටවල නෑ යකෝ.ඩොකෙක් වුණා නම් මීට වඩා ආත්ම තෘප්තියක් තියෙයි කියලා හිතෙනවා.. ඒවුණාට හම්බෙන හිගන පඩියයි කන්න වෙන කට්ටයි මතක් උනාම ආත්ම තෘප්තිය බල්ලට දාලා code කෑල්ලක් ගහන් ඉන්න හිතෙනවා..
සැයු : වෛද්‍ය වෘත්තියට අපහාස කරා නොව ලංකාවේ දොස්තර කෙනෙක් වීමේ අවාසනාව පැහැදිලි කරා පමණි![]()
තැන තිබ්බට සල්ලි හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙ ද බන් ලංකාවේ ඩොකෙක්..ලංකාවේ ඩොකෙක්ට තියෙන තැන ගොඩක් රටවල නෑ යකෝ.
ඔව් බන් ටික කාලයක් ගියා.. පස්සෙ බලද්දී අහන අහන එකා maths කරනවා කිව්වනේ.. ඒ මදිවට මන් bio class එකකට ගියා ම එකේ කෙල්ලො 100යි කොල්ලෝ 6 යි වගේ හිටියේ..එතකොට maths වලට මාරු වෙන්න හිතුණා බන්ado siravatama ! uba docek weyi kiyala thama hithuve ! uba bio classuth gya neda|?

good luck broParents Event Colombo Medical Faculty (2021 A/L (2022) Batch)
View attachment 195995
Photos Provided By Photagrappher
View attachment 195996
View attachment 195997
View attachment 195998
View attachment 195999
View attachment 196000View attachment 196001
View attachment 196002
ඒක නම් ඇත්ත.තැන තිබ්බට සල්ලි හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙ ද බන් ලංකාවේ ඩොකෙක්..
ඔව් බන් ටික කාලයක් ගියා.. පස්සෙ බලද්දී අහන අහන එකා maths කරනවා කිව්වනේ.. ඒ මදිවට මන් bio class එකකට ගියා ම එකේ කෙල්ලො 100යි කොල්ලෝ 6 යි වගේ හිටියේ..එතකොට maths වලට මාරු වෙන්න හිතුණා බන්
------ Post added on Jan 30, 2023 at 9:51 PM