Prof Malalasekera 1963 Tv Interview

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    අඩේ පාට වීඩියෝ එක බන්. කොහෙන්ද මේක හොයා ගත්තේ? මාර දැනුමක්, ජාත්‍යන්තර පිලි ගැනීමක් නේ මේ මිනිස්සුන්ට තිබිල තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: DXB2021 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අඩේ පාට වීඩියෝ එක බන්. කොහෙන්ද මේක හොයා ගත්තේ? මාර දැනුමක්, ජාත්‍යන්තර පිලි ගැනීමක් නේ මේ මිනිස්සුන්ට තිබිල තියෙන්නේ.
    ඔක හම්බවුන හැටි කියන්න ගියොත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා මචෝ හි,මම පොත් වගයක් අදිනකොට මමයි අක්ක කෙනෙකුයි ගිහින් දවසක් ගත්තු පොත් දෙකක් හම්බවුනා,ඔය එක පොතක් මලලසේකර මහත්තයාගේ විස්තර වගයක් තිබ්බා අනික් එක සයිකලොජි පොතක් හිල්ඩා ඔබේසේකර අර භුතයෝ ඉන්නවා කියන හොල් එකේ හිටපු Pera ලමයෙක් ගේ ලඟ තිබිලා විකුණපු පොතක්.....(මම දන්නෙ නැ කතාව දන්නවද ඔයා කියලා) ඉට පස්සෙ ඔක බල බල මම නිකමට යුටියුබ් එකේ මලලසේකර මහත්තයගේ නම ගැහැව්වා,එතකොට ඔක ආවේ....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    ඔක හම්බවුන හැටි කියන්න ගියොත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා මචෝ හි,මම පොත් වගයක් අදිනකොට මමයි අක්ක කෙනෙකුයි ගිහින් දවසක් ගත්තු පොත් දෙකක් හම්බවුනා,ඔය එක පොතක් මලලසේකර මහත්තයාගේ විස්තර වගයක් තිබ්බා අනික් එක සයිකලොජි පොතක් හිල්ඩා ඔබේසේකර අර භුතයෝ ඉන්නවා කියන හොල් එකේ හිටපු Pera ලමයෙක් ගේ ලඟ තිබිලා විකුණපු පොතක්.....(මම දන්නෙ නැ කතාව දන්නවද ඔයා කියලා) ඉට පස්සෙ ඔක බල බල මම නිකමට යුටියුබ් එකේ මලලසේකර මහත්තයගේ නම ගැහැව්වා,එතකොට ඔක ආවේ....
    අනේ ඒ කතාව දන්නේ නැ බන්. මේ video එකත් මස දෙකක් වගේ වෙන්නේ අප්ලෝඩ් කරලා. මේ වගේ තව ඒවා හොයා ගන්න තියනවනම් වටිනවා.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අනේ ඒ කතාව දන්නේ නැ බන්. මේ video එකත් මස දෙකක් වගේ වෙන්නේ අප්ලෝඩ් කරලා. මේ වගේ තව ඒවා හොයා ගන්න තියනවනම් වටිනවා.
    call ekak awa machan reply karanna hadanakota,mama wisthare dannamko :)
     
    • Love
    Reactions: Kalegana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එල එල. වෙලා තිබ්බම දාපන් මචන්.
    kAjm0HP.jpg

    මමයි පේරා වලට ඉගනගන්න ආපු අක්ක කෙනෙකුයි අවුරුදු ගානකට කලින් පරණ පොත් කඩයකින් පොත් වගයක් ගන්න ගියා මචං..ඔය දෙකත් එක්ක තව පොත් වගයක් ගත්තා...එයාට ගත්තු පොතක් ඔය සයිකොලජි පොත,මම ගත්තු පොතක් ඔය මලලසේකර මහත්තයා ඉන්නෙ...නමුත් එයා ගාව මේ පොතත් තිබුනේ...එයා අපේ ගෙදරින් යනකොට මල්ලක දාල මේ පොත් ටික තියලා තිබුනා,එක මම දැන් කබඩ් එකක් අස් කරනකොට හම්බවුනේ..ඔය සයිකෝ පොත කලින් පාවිච්චි කරලා තියෙන්නෙ හිල්ඩා ඔබේසේකර හොල් එකේ නැවතිලා මෙඩිසින් කල කෙල්ලෙක්,පේරා වල තියනවා කතාවක් ඔකේ හොල්මන් ඉන්නවා කියලා,භිෂණ කාලේ ඔකේ හෙන කෙස් ගිහින් තියනවලු හි..මමයි එ අක්කයි එ දවස් වලත් ඔක බල බල හිනාවෙනවා...

    ඉතින් ඔක දැකලා මම නිකන් යුටියුබ් කරනකොට අර විඩියෝ එක ආවේ...

    යට තියෙන්නෙ ඔය හොල් එක...