ඔක හම්බවුන හැටි කියන්න ගියොත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා මචෝ හි,මම පොත් වගයක් අදිනකොට මමයි අක්ක කෙනෙකුයි ගිහින් දවසක් ගත්තු පොත් දෙකක් හම්බවුනා,ඔය එක පොතක් මලලසේකර මහත්තයාගේ විස්තර වගයක් තිබ්බා අනික් එක සයිකලොජි පොතක් හිල්ඩා ඔබේසේකර අර භුතයෝ ඉන්නවා කියන හොල් එකේ හිටපු Pera ලමයෙක් ගේ ලඟ තිබිලා විකුණපු පොතක්.....(මම දන්නෙ නැ කතාව දන්නවද ඔයා කියලා) ඉට පස්සෙ ඔක බල බල මම නිකමට යුටියුබ් එකේ මලලසේකර මහත්තයගේ නම ගැහැව්වා,එතකොට ඔක ආවේ....අඩේ පාට වීඩියෝ එක බන්. කොහෙන්ද මේක හොයා ගත්තේ? මාර දැනුමක්, ජාත්‍යන්තර පිලි ගැනීමක් නේ මේ මිනිස්සුන්ට තිබිල තියෙන්නේ.
අනේ ඒ කතාව දන්නේ නැ බන්. මේ video එකත් මස දෙකක් වගේ වෙන්නේ අප්ලෝඩ් කරලා. මේ වගේ තව ඒවා හොයා ගන්න තියනවනම් වටිනවා.ඔක හම්බවුන හැටි කියන්න ගියොත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා මචෝ හි,මම පොත් වගයක් අදිනකොට මමයි අක්ක කෙනෙකුයි ගිහින් දවසක් ගත්තු පොත් දෙකක් හම්බවුනා,ඔය එක පොතක් මලලසේකර මහත්තයාගේ විස්තර වගයක් තිබ්බා අනික් එක සයිකලොජි පොතක් හිල්ඩා ඔබේසේකර අර භුතයෝ ඉන්නවා කියන හොල් එකේ හිටපු Pera ලමයෙක් ගේ ලඟ තිබිලා විකුණපු පොතක්.....(මම දන්නෙ නැ කතාව දන්නවද ඔයා කියලා) ඉට පස්සෙ ඔක බල බල මම නිකමට යුටියුබ් එකේ මලලසේකර මහත්තයගේ නම ගැහැව්වා,එතකොට ඔක ආවේ....
call ekak awa machan reply karanna hadanakota,mama wisthare dannamkoඅනේ ඒ කතාව දන්නේ නැ බන්. මේ video එකත් මස දෙකක් වගේ වෙන්නේ අප්ලෝඩ් කරලා. මේ වගේ තව ඒවා හොයා ගන්න තියනවනම් වටිනවා.

එල එල. වෙලා තිබ්බම දාපන් මචන්.call ekak awa machan reply karanna hadanakota,mama wisthare dannamko![]()
එල එල. වෙලා තිබ්බම දාපන් මචන්.