මට Adesense ගැන ඉගෙන ගන්න ඕනි. ඒ සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැහැ නමුත් මට මුල ඉඳලා ඉගෙන ගන්න ඕනි.
මොකක්ද adesense කියන්නේ?
මොකක්ද adesense වලින් වෙන්නේ?
Adesense වලින් සල්ලි හම්බු වෙන්නේ කොහොම ද?
කොහොමද මන් start කරන්නේ?
YouTube එකේ මේ සම්බන්ධ videos තිබ්බ උනත් මේ දේ හරියටම කරන කෙනෙක් නැහැ හොයා ගන්න. නමුත් මට හොඳටම sure එළකිරි සමූහයේ මේ ගැන හොඳටම දන්න අය ඉන්නවා කියලා. ඉතින් මට ඔයාලගෙ අදහස්, ඔයාල adesense කරන විදිහ, මන් පටන් ගන්න ඕනි කොතැනින්ද කියලා මට කියලා දෙන්න..
ගොඩක් අයට මේ Post Thread එක වැදගත් වෙයි.