ආ… ඒක තමයි බයියො ගූ ගිහින් මේකෙ මැරෙන්න හදන්නෙඔය මොනා කිවුවත් වැඩක් නැහැ අනුරයිය පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙනවා
ආ… ඒක තමයි බයියො ගූ ගිහින් මේකෙ මැරෙන්න හදන්නෙඔය මොනා කිවුවත් වැඩක් නැහැ අනුරයිය පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙනවා
I thought JR and Ranil planned all that and took the opportunity to turn the blame to JVP. not sure i wasnt even born when all that happened.Jvp was responsible for killing innocent civilians and many media persons. Nothing can justify it. But past is past
ජෙප්පො: අපි දැන් හොඳයි
ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
ගුපියො: අපි දැන් හොඳයි
![]()

Meanwhileටොප් කොල්ලෙක්:
කවුරු කොහොම කිව්වත් (සජිත් / රනිල් / නාකි මයිනා ) තමයි හොඳම..හුම්..
![]()
ජෙප්පො: අපි දැන් හොඳයි -
ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
ඔව්? එහෙනං හොඳ නෑ.
නෑ? එහෙනං හොඳයි
ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
ඔව්? එහෙනං හොඳ නෑ.
නෑ? එහෙනං හොඳයි
ගුපියො: අපි දැන් හොඳයි
ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
ඔව්? එහෙනං හොඳ නෑ.
නෑ? එහෙනං හොඳයි
නෑ කියල උත්තර දෙන්න පුලුවන් ජෙප්පන්ට විතරයි.
උන් කියන්නැහේ ජෙප්ස්ලට චාන්ස් එකක් ලැබුනේ නැහැ නේ? ලැබුන නම් ඉතින් කරන හැටි ගැන පොඩි විචිකිච්ඡාවක් තියෙනවා
රාජපක්ෂ, යහපාලානේ ගේන්න හවුල්කාරයෝ විදිහට අන්රය්යලත් ඉඳල තියෙන නිසා තමා විචිකිච්ඡාව වැඩිචාන්ස් එකක් ලැබුණෙ නැත්තං බයිල හිතලු කතා කර කර ඉඳල වැඩක් නෑ. චාන්ස් එක දීල බලන්න ඕන.
මෙච්චර උකවල, පේන්න තියෙද්දිත් උබලට රාජපක්ස්ල(including රනිල්) ගැන පොඩි වත් විචිකිච්චාවක් නැති හැටි බලපන්කො.උබම පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො ඒ ඇයි කියලා.
![]()
ප්‍රබාකාරන් ඇවිල්ලා ඔහොම පාපොච්චාරණයක් කරොත් එහෙම ඌ නිවැරදි කාරයෙක් වෙනවද ????
ehema welath Mahindaya ai ban uwa laginma thiyan inne.ජොන්ස්ටන් ඒ කාලේ UNP එකේ ඉඳන් මයිනව මරන්න කොටි ගෑනියෙක් කොළඹ අරන් ආවේ මෙහෙමයි

ehema welath Mahindaya ai ban uwa laginma thiyan inne.![]()
![]()
![]()
![]()