අනුර කුමාර කතාවේදී මීක් කියයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මොනා කිවුවත් වැඩක් නැහැ අනුරයිය පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙනවා
    ආ… ඒක තමයි බයියො ගූ ගිහින් මේකෙ මැරෙන්න හදන්නෙ :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Ezug6JrWYBQ9M9x.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ජෙප්පෝ එක එක කාලෙට එක එක විදියට මීක් කියන්නේ 😁


     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ තියලා බස් පිටින් මරපු..කොටින්ට ආයුද දීලා තව උන් එක්ක ඩිල් දාපු උන් දැන් බෝසත් චරිත රඟනවා 😂😂





    ජොන්ස්ටන් ඒ කාලේ UNP එකේ ඉඳන් මයිනව මරන්න කොටි ගෑනියෙක් කොළඹ අරන් ආවේ මෙහෙමයි



     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජෙප්පො: අපි දැන් හොඳයි
    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ගුපියො: අපි දැන් හොඳයි

    Confused Halloween GIF by This GIF Is Haunted

    Meanwhileටොප් කොල්ලෙක්:

    කවුරු කොහොම කිව්වත් (සජිත් / රනිල් / නාකි මයිනා ) තමයි හොඳම..හුම්..

    :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මු ගල් පැලෙන බොරු කියන්නේ මුන් මිනිමැරුවේ පාලත් සබා එපා ඉන්දියන් හමුදාව එපා කියලා
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජෙප්පො: අපි දැන් හොඳයි -
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගුපියො: අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි


    නෑ කියල උත්තර දෙන්න පුලුවන් ජෙප්පන්ට විතරයි.
    :ROFLMAO: උන් කියන්නැහේ ජෙප්ස්ලට චාන්ස් එකක් ලැබුනේ නැහැ නේ? ලැබුන නම් ඉතින් කරන හැටි ගැන පොඩි විචිකිච්ඡාවක් තියෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    :ROFLMAO: උන් කියන්නැහේ ජෙප්ස්ලට චාන්ස් එකක් ලැබුනේ නැහැ නේ? ලැබුන නම් ඉතින් කරන හැටි ගැන පොඩි විචිකිච්ඡාවක් තියෙනවා

    චාන්ස් එකක් ලැබුණෙ නැත්තං බයිල හිතලු කතා කර කර ඉඳල වැඩක් නෑ. චාන්ස් එක දීල බලන්න ඕන.

    මෙච්චර උකවල, පේන්න තියෙද්දිත් උබලට රාජපක්ස්ල(including රනිල්) ගැන පොඩි වත් විචිකිච්චාවක් නැති හැටි බලපන්කො. 🤣🤣🤣🤣 උබම පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො ඒ ඇයි කියලා. 🤌
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    චාන්ස් එකක් ලැබුණෙ නැත්තං බයිල හිතලු කතා කර කර ඉඳල වැඩක් නෑ. චාන්ස් එක දීල බලන්න ඕන.

    මෙච්චර උකවල, පේන්න තියෙද්දිත් උබලට රාජපක්ස්ල(including රනිල්) ගැන පොඩි වත් විචිකිච්චාවක් නැති හැටි බලපන්කො. 🤣🤣🤣🤣 උබම පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො ඒ ඇයි කියලා. 🤌
    රාජපක්ෂ, යහපාලානේ ගේන්න හවුල්කාරයෝ විදිහට අන්රය්යලත් ඉඳල තියෙන නිසා තමා විචිකිච්ඡාව වැඩි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ප්‍රබාකාරන් ඇවිල්ලා ඔහොම පාපොච්චාරණයක් කරොත් එහෙම ඌ නිවැරදි කාරයෙක් වෙනවද ????
    GotaKaruna.jpg


    ජොන්ස්ටන් ඒ කාලේ UNP එකේ ඉඳන් මයිනව මරන්න කොටි ගෑනියෙක් කොළඹ අරන් ආවේ මෙහෙමයි
    ehema welath Mahindaya ai ban uwa laginma thiyan inne. :shocked: :shocked: :shocked: :shocked:
    ------ Post added on Jan 31, 2023 at 2:17 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ehema welath Mahindaya ai ban uwa laginma thiyan inne. :shocked: :shocked: :shocked: :shocked:

    නීතිපති දෙපාර්තමේන්තුවෙන් ෆයිල් එක අතුරුදහන් කරලා මෑන්ස් ලගට ගත්තා. පස්සේ ඉතින් අරූට ඉතුරු උනේ option දෙකයි හිරේ යනවද ත්‍රස්තවාදියා වෙලා.. නැත්තං අපිට සපෝර්ට් කරලා දේශප්‍රේමියා වෙනවද කියන එකයි..

    එදා හරෝගත්ත හැරවිල්ල තමයි තාම දුවන්නේ. UNP කියන්නේ තනිකර දෙමල චන්ද වලට කොටින්ට කඩේ ගිය සෙට් එකක්.