එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් TV Series එකක්.
පොලිටිකල් පවර් තියෙනවනම් මර්ඩර් එකක් ඕන පැත්තකට කරකවලා කාගෙ හරි කරේ ගහන්න පුළුවන්.
දිනේෂ් ෂාප්ටර්ගෙ සීන් එක මතක් උනා මේක බලද්දි.
බැළුවට පාඩු නෑ.
https://www.imdb.com/title/tt16729514