Prostrate/Urine case - Advise pls

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    (මේකෙ මාස ගානකට කලින් දැක්ක මේවගෙ ත්‍රෙඩ් එකක් මේකෙ අයටත් මේ එක්ස්පිරියන්ස් ගැන)

    ඉස්සර ඉදල මල්ලිගෙ යට උදේ නැගිටින කොට පොඩ්ඩක් ඇදුම් කනවා වැඩිය ගන්ගත්තෙ නෑ.. පෙරේදා වෙනකොට යුරින් ටෙස්ට් කරාම රෙඩ් cells 14-20 ටිකක් තිබ්බ. යුරින් යන වාරගාන වැඩි උනා..
    පස්සෙ යාලුවෙක් කිව්ව Urologist කෙනෙක් චැනල් කරල බැලුවා එයා ටෙස්ට් 3ක් දුන්න.
    PSA test - nil
    Testicle - normal
    Urine Flowrate - Max 14ml,,volume 531ml

    එකෙ එක පොඩ්ඩක් අවුල් කිව්ව යුරින් ස්පීඩ් එක අඩුයි මිලි ලිටර් ගාන අඩුයි කිව්ව.. පුරස්ති එකෙන් බ්ලොක් වෙලා ඇති කිව්ව.. පස්සෙ Urimax 4 කියල එකක් මාස තුනක් නොකඩවා බීල ආයෙ අර ටෙස්ට් තුන කරන් එන්න කිව්වා..

    මේවගෙ එකක් වෙලා තියෙනවද
    ඒ පෙත්ත බිව්වම මොකක්ද වෙන්නෙ.. ලයිෆ් ටයිම් ගන්න වෙයිද...
    නීරමුල්ලිය පොල්පලාවගෙ බීල හරියන් නැද්ද
    Good Ayurweda Dr?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    පුරස්ථී ග්‍රන්ථිය ඉඳීමිලා නම් බෙහෙත් වලින් අඩු වෙනවා.
    පිරිමින්ට ලෙඩ එන දරුණුම තැනක්..
    හොදට ටෙස්ට් කරලා බෙහෙත් ගනින්..
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පුරස්ථී ග්‍රන්ථිය ඉඳීමිලා නම් බෙහෙත් වලින් අඩු වෙනවා.
    පිරිමින්ට ලෙඩ එන දරුණුම තැනක්..
    හොදට ටෙස්ට් කරලා බෙහෙත් ගනින්..
    Thanks
    Red cells තියෙන්න පුලුවන්ද prostrate block උනා කියල??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,776
    113
    සේදවත්ත
    එලකිරි ස්පෙශලිස්ට්ලා එයි පොඩ්ඩක් ඉදපන් . හැබැයි ඇටේට වෙන හානි වලට වග කියනු නොලැබේ
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Machan baya wenna epa oka godak male ayata ena common deyak.
    infection ekak awath tikak ohoma wenna possibilityak thiyenawalu.

    Okata godak denne urimax, maxflow wage beheth thamai. but honda doctor kenek followup karanna. Kaaleth ekka adu wennath puluwan wadi wennath puluwan nisa.

    please note mama doc kenek newei honde. danna tika kiwe.

    Sinhala beheth gana nam danne naha. hoyala balanna tikak. narak wenna baneh oya kiyala thiyena ewa tika.

    Dr.Ranga E Wickramarachi hondai.
     
    • Like
    Reactions: Wickybro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    (මේකෙ මාස ගානකට කලින් දැක්ක මේවගෙ ත්‍රෙඩ් එකක් මේකෙ අයටත් මේ එක්ස්පිරියන්ස් ගැන)

    ඉස්සර ඉදල මල්ලිගෙ යට උදේ නැගිටින කොට පොඩ්ඩක් ඇදුම් කනවා වැඩිය ගන්ගත්තෙ නෑ.. පෙරේදා වෙනකොට යුරින් ටෙස්ට් කරාම රෙඩ් cells 14-20 ටිකක් තිබ්බ. යුරින් යන වාරගාන වැඩි උනා..
    පස්සෙ යාලුවෙක් කිව්ව Urologist කෙනෙක් චැනල් කරල බැලුවා එයා ටෙස්ට් 3ක් දුන්න.
    - nil
    Testicle - normal
    Urine Flowrate - Max 14ml,,volume 531ml

    එකෙ එක පොඩ්ඩක් අවුල් කිව්ව යුරින් ස්පීඩ් එක අඩුයි මිලි ලිටර් ගාන අඩුයි කිව්ව.. පුරස්ති එකෙන් බ්ලොක් වෙලා ඇති කිව්ව.. පස්සෙ Urimax 4 කියල එකක් මාස තුනක් නොකඩවා බීල ආයෙ අර ටෙස්ට් තුන කරන් එන්න කිව්වා..

    මේවගෙ එකක් වෙලා තියෙනවද
    ඒ පෙත්ත බිව්වම මොකක්ද වෙන්නෙ.. ලයිෆ් ටයිම් ගන්න වෙයිද...
    නීරමුල්ලිය පොල්පලාවගෙ බීල හරියන් නැද්ද
    Good Ayurweda Dr?

    මුලින්ම කියපං කෝ අල්ට්‍රසවුන්ඩ් ටෙස්ට් එක? ඒකක් කරන්න කිව්වේ නැද්ද?

    ඉතාම සරලම භාෂාවෙන් කියන්නම්.
    ⁣මුත්‍රාශය ( චූ එකතු වෙන බොක්ක) ඉදන් පොල්ලේ කෙලවර වෙනං මුත්‍රා මාර්ගය එනවා. චූ බොක්කට යටින් මුත්‍රා මාර්ගය වටේට ප්‍රොස්ටේට් ග්‍රන්ථිය තියනවා.
    ඔය ග්‍රන්ථිය පිරිමින්ට මෝල් අමාරුව දෙවිදිහකට හදන්න උදව් වෙනවා.
    එක විදිහක් තමයි, පරම්පරා බිහිකිරිමේ කැරි පෝෂණය කරන්න.ඒක ආතල් මෝල.

    දෙක තමයි ඔය ග්‍රන්ථිය මහත් වෙලා, චූ නාලේ හිර කරලා චූ කරන්න අමාරුවේ මෝල් අමාරුව හදන්න. ඒක ⁣ක⁣රුම මෝල.
    දෙවැන්න තමා දැන් මේ වෙලා තියෙන්නේ.

    මුලින්ම පුතියෝ අපි ඔය ග්‍රන්ථිය මහත් වෙච්ච එක අඩු කරන්න ඕනා. එකට තමා ඔය පෙත්ත දෙන්නේ. පෙත්ත වැඩ කරන හැටි කියලා දෙන්න පුලුවන්. නමුත් ඒ සන්තැසිය පුතාට වැඩක් නැ. නමුත් පෙත්ත බීපං එක නිසා හරියට.

    නිරමුල්ලි පොල්පලා බිලා වැඩක් නැ මොකද බං ඕවා කොහොමද ඔය ග්‍රන්ථියට යන්නේ? චූ දැවිල්ල එන්නේ ග්‍රන්ථිය ඉදිමුනු නිසානේ. නැතුව චූ නැතුව නෙවෙයි.

    අනික දියර පාලනය කරන්න. අනවශ්‍ය තරම් දියර බොන්න එපා. චූ හැදෙනවා. පිට වෙන නලය තද වෙලා තියෙන්නේ. ඒකයි යන්නැත්තේ. ඒක තේරුම් ගන්න මුලින්ම.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Machan baya wenna epa oka godak male ayata ena common deyak.
    infection ekak awath tikak ohoma wenna possibilityak thiyenawalu.

    Okata godak denne urimax, maxflow wage beheth thamai. but honda doctor kenek followup karanna. Kaaleth ekka adu wennath puluwan wadi wennath puluwan nisa.

    please note mama doc kenek newei honde. danna tika kiwe.

    Sinhala beheth gana nam danne naha. hoyala balanna tikak. narak wenna baneh oya kiyala thiyena ewa tika.

    Dr.Ranga E Wickramarachi hondai.
    Thanks

    මුලින්ම කියපං කෝ අල්ට්‍රසවුන්ඩ් ටෙස්ට් එක? ඒකක් කරන්න කිව්වේ නැද්ද?

    ඉතාම සරලම භාෂාවෙන් කියන්නම්.
    ⁣මුත්‍රාශය ( චූ එකතු වෙන බොක්ක) ඉදන් පොල්ලේ කෙලවර වෙනං මුත්‍රා මාර්ගය එනවා. චූ බොක්කට යටින් මුත්‍රා මාර්ගය වටේට ප්‍රොස්ටේට් ග්‍රන්ථිය තියනවා.
    ඔය ග්‍රන්ථිය පිරිමින්ට මෝල් අමාරුව දෙවිදිහකට හදන්න උදව් වෙනවා.
    එක විදිහක් තමයි, පරම්පරා බිහිකිරිමේ කැරි පෝෂණය කරන්න.ඒක ආතල් මෝල.

    දෙක තමයි ඔය ග්‍රන්ථිය මහත් වෙලා, චූ නාලේ හිර කරලා චූ කරන්න අමාරුවේ මෝල් අමාරුව හදන්න. ඒක ⁣ක⁣රුම මෝල.
    දෙවැන්න තමා දැන් මේ වෙලා තියෙන්නේ.

    මුලින්ම පුතියෝ අපි ඔය ග්‍රන්ථිය මහත් වෙච්ච එක අඩු කරන්න ඕනා. එකට තමා ඔය පෙත්ත දෙන්නේ. පෙත්ත වැඩ කරන හැටි කියලා දෙන්න පුලුවන්. නමුත් ඒ සන්තැසිය පුතාට වැඩක් නැ. නමුත් පෙත්ත බීපං එක නිසා හරියට.

    නිරමුල්ලි පොල්පලා බිලා වැඩක් නැ මොකද බං ඕවා කොහොමද ඔය ග්‍රන්ථියට යන්නේ? චූ දැවිල්ල එන්නේ ග්‍රන්ථිය ඉදිමුනු නිසානේ. නැතුව චූ නැතුව නෙවෙයි.

    අනික දියර පාලනය කරන්න. අනවශ්‍ය තරම් දියර බොන්න එපා. චූ හැදෙනවා. පිට වෙන නලය තද වෙලා තියෙන්නේ. ඒකයි යන්නැත්තේ. ඒක තේරුම් ගන්න මුලින්ම.

    ස්කෑන් කරා.. ප්‍රොස්ටේට් නෝමල්.. කින්ඩි නෝමල්,.. බ්ලඩර් නෝමල් කියල ආවෙ.. Uro flow එකේ විතරයි වෙනසක් ආවෙ
    එහෙම රිදිල්ලක් දවිල්ලක් නෑ.. මුත්‍රා යන වාරගාන වැඩි,, උරින් වල රෙඩ් සෙල් ටිකක් තියෙන තමයි කේස්
    ------ Post added on Jan 31, 2023 at 11:19 PM
     
    Last edited: