(මේකෙ මාස ගානකට කලින් දැක්ක මේවගෙ ත්‍රෙඩ් එකක් මේකෙ අයටත් මේ එක්ස්පිරියන්ස් ගැන)
ඉස්සර ඉදල මල්ලිගෙ යට උදේ නැගිටින කොට පොඩ්ඩක් ඇදුම් කනවා වැඩිය ගන්ගත්තෙ නෑ.. පෙරේදා වෙනකොට යුරින් ටෙස්ට් කරාම රෙඩ් cells 14-20 ටිකක් තිබ්බ. යුරින් යන වාරගාන වැඩි උනා..
පස්සෙ යාලුවෙක් කිව්ව Urologist කෙනෙක් චැනල් කරල බැලුවා එයා ටෙස්ට් 3ක් දුන්න.
PSA test - nil
Testicle - normal
Urine Flowrate - Max 14ml,,volume 531ml
එකෙ එක පොඩ්ඩක් අවුල් කිව්ව යුරින් ස්පීඩ් එක අඩුයි මිලි ලිටර් ගාන අඩුයි කිව්ව.. පුරස්ති එකෙන් බ්ලොක් වෙලා ඇති කිව්ව.. පස්සෙ Urimax 4 කියල එකක් මාස තුනක් නොකඩවා බීල ආයෙ අර ටෙස්ට් තුන කරන් එන්න කිව්වා..
මේවගෙ එකක් වෙලා තියෙනවද
ඒ පෙත්ත බිව්වම මොකක්ද වෙන්නෙ.. ලයිෆ් ටයිම් ගන්න වෙයිද...
නීරමුල්ලිය පොල්පලාවගෙ බීල හරියන් නැද්ද
Good Ayurweda Dr?