බඩු යන්නෙ නෑ

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    බඩු යන්නෙ නෑ. මන් ඩිප්රෙශන් වලට බෙහෙත් බොනවා මාස දෙකක ඉදන්. බොන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් කිසිම සෙක්ස් ෆීලින්ග් එකක් ආවෙ නෑ. අද බලෙන්ම වගේ අතේපාරක් ගහන්න ගියා මොකද වෙන්නෙ බලන්න. විනඩි හතලිහක් විතර ගැහුවා බඩු ගියෙ නෑ ඒහින්දා නවත්තලා දැම්මා, ජූස් ටිකක්වත් ආවෙ නෑ. මේකට පිලියමක් කියපල්ලා,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ඒකනං එහෙම තමා මචං
    මාත් අත් දැකීමෙන් දන්නව
    ඉස්සෙල්ල අපේ ලෙඩ සනීප කරගෙන ඉමු
    risperidone වලට වෙන්නෙ මචං
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    i guess you hv something then depression
    depression thmai ban
    Hiru Tv balanna patan ganna kiwwa
    sutin matin dan yanne
    Payya naginne nattan rahat
    arya upawadayata lakwenawa dan ubawa
    reta kanna uyanawa
    ඒකනං එහෙම තමා මචං
    මාත් අත් දැකීමෙන් දන්නව
    ඉස්සෙල්ල අපේ ලෙඩ සනීප කරගෙන ඉමු
    risperidone වලට වෙන්නෙ මචං
    beheth nawaththuwama recover wei neda, oka denne kenthi yanawata neh?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    beheth nawaththuwama recover wei neda, oka denne kenthi yanawata neh?
    බෙහෙත් නවත්තපු ගමං හරියනව, බය වෙන්න එපා
    අනිත් අයට වගේ risperidone ලොකු ඩෝස් එකක් අපිට දෙන්නෙ නෑ
    ඒක දෙන්නෙත් අර අනිත් බේත්වලින් එන ගුණේ වැඩි කරන්නයි
     
    • Haha
    • Love
    Reactions: 2by2 and Galvatron

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    උබ මොනවද බොන්නේ. ProDep ( Fluoxetine ) ද ? සාමාන්‍යයෙන් Fluoxetine වලට පොඩි Low Sex Drive එකක් එනවා. එක ගණන් ගන්න එපා. උබ බෙහෙත් බිල ඉවර උනාම අපහු නොර්මල් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් නොවේ. මෙහෙම උනා කියල උබ බෙහෙත් බොන එක නවත්වනවා එහෙම නොවෙයි හරිද. මේක ඉතා සුළු ප්‍රශ්නයක්. මේ හරියනවා . බය වෙන්න එපා.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    බෙහෙත් නවත්තපු ගමං හරියනව, බය වෙන්න එපා
    අනිත් අයට වගේ risperidone ලොකු ඩෝස් එකක් අපිට දෙන්නෙ නෑ
    ඒක දෙන්නෙත් අර අනිත් බේත්වලින් එන ගුණේ වැඩි කරන්නයි
    ow mata 1mg