Macbook Pro 2015 - Motherboard

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සුබ උදෑසනක් මා ප්‍රියාදර එළකිරි යාලුවනේ, :)

    මට පොඩි උදව්වක් ඕනේ...මගේ ලැප් එක කෙල වුනා....:sorry: බෝඩ් එකේ IC වගයක් ගිහිල්ල...දැන් වැඩ නැහැ..:no:

    මේකට අලුතෙන් බෝඩ් එකක් දාන්න වෙනවා...:( මෙහෙන් දාන්න ගියොත් 1.5ක් විතර යනවා..:dull: කඩේ එකා කිව්වේ මට කොහෙන් හරි බෝඩ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් 40-50කින් විතර වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියල...:baffled:

    ඩුබායි වලින් එහෙම ගෙන්නනත් පුළුවන්ලු..කා ලග හරි මට එහෙම බෝඩ් එකක් ගන්න විදිහක් සෙට් කරන්න පුළුවන් විදිහක් හරි, මොකක් හරි මේකට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?? :)

    ස්තූතියි. :love:

    Bump Please
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528

    Yaluwo nadda ban nikan Mac ekak denna umbata 🤭 ?