සුබ උදෑසනක් මා ප්රියාදර එළකිරි යාලුවනේ, 
මට පොඩි උදව්වක් ඕනේ...මගේ ලැප් එක කෙල වුනා....
බෝඩ් එකේ IC වගයක් ගිහිල්ල...දැන් වැඩ නැහැ..
මේකට අලුතෙන් බෝඩ් එකක් දාන්න වෙනවා...
මෙහෙන් දාන්න ගියොත් 1.5ක් විතර යනවා..
කඩේ එකා කිව්වේ මට කොහෙන් හරි බෝඩ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් 40-50කින් විතර වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියල...
ඩුබායි වලින් එහෙම ගෙන්නනත් පුළුවන්ලු..කා ලග හරි මට එහෙම බෝඩ් එකක් ගන්න විදිහක් සෙට් කරන්න පුළුවන් විදිහක් හරි, මොකක් හරි මේකට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද??
ස්තූතියි.
Bump Please

nikan hambuna macbook ekak thamai bn mekath