meka godak parana ekak neda? aluthen mukuth wenas karalada danne nane. awrudu 4k parana post ekak meka
2019 waladi kala. etakota nam 1 day servic ekata werahera giye. 1 day service unata 7.30wath yanna wenawa. pissu ballek wage urana kalu ketha naaki doctor kenekui uutama hariyana kalu ketha kota attendent gaaniyekui (mama hitana widiyata. mokada e genige ketha muna beluwama nurse kenekwat wenna qualification tiyenawa kiyala penne naa) tamai medical kale. thani kakulen hitagannai as check karannai, thawa artal set ekak dunna. mama kohoma hari eda oneday service giye 9.30 witara.ehema gihin medicaleka iwara weddi 12.40 wage una. passe etulata yanna hadaddi sikkek awilla iwwa oneday service process karanne 12ta kalin witarai kiyala. eeta passe uta rs3500ka pagaawak dunnot karala dennam kiwwa.කව්රු හරි ඉන්නවද ලගදි driving license එක අලුත් කරපු කෙනෙක්?
කොහොමද කරන්න ඕන පිළිවෙල
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
card eka ikmanata ganna widiyak nadda machan foreign wada karana ayatamedical ekata welawak dagena..
medival eka aran gihin dunnama 30min walain wade karaganta puluwan.. okkoma 1hr wage yai wadeta..
https://www.echannelling.com/
eyalata 1day card eka denawa man danna widihata..card eka ikmanata ganna widiyak nadda machan foreign wada karana ayata
wede karagaththa machan <3eyalata 1day card eka denawa man danna widihata..
වේරහැරෙන් ද මචං කර ගත්තෙ?ow bro card eka labuna <3
ඔව් මචන් ලොකු කට්ටක් කන්න උනා හැබැයි. උදෙන්ම යන්න ඕනා 11.30න් පස්සේ ගන්නේ නැහැ oneday ඒවාවේරහැරෙන් ද මචං කර ගත්තෙ?
Oneday service ekata ගාන කීයද මචන්?ඔව් මචන් ලොකු කට්ටක් කන්න උනා හැබැයි. උදෙන්ම යන්න ඕනා 11.30න් පස්සේ ගන්නේ නැහැ oneday ඒවා
medical එකේ මොනාද බලන්නේ බන්. bp , glucose විතරද? fail උනොට් මාස 6ක් ද ban වෙනවනේ. ඕව ඔක්කොම normal කරන යන්න ඕන.wede karagaththa machan <3