Driving license renew karaganna

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    කව්රු හරි ඉන්නවද ලගදි driving license එක අලුත් කරපු කෙනෙක්?

    කොහොමද කරන්න ඕන පිළිවෙල
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මුලින් මෙඩිකල් එක ගන්න ඕන ඒක ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. නැතිනම් උදෙන්ම ගිහින් ගන්නත් පුළුවන් බුක් කරපු සෙට් එකයි පෝලිමේ සෙට් එකයි ගන්නවා. මම මේ කියන්නේ දිස්ත්‍රික් කාර්යාල වල වෙන විදිහ
    සාමාන්‍ය සැහැල්ලු වාහන බයික් විල් නම් පෙනීම , බ්ලඩ්ග්ලුකෝස් , බර උස වගේ දේවල් බලන්නේ
    ඕක ගත්තම ලයිසම අලුත් කරන්න වෙනම දවසක් දාගන්න ඕන එකේ පෝන් නම්බර් එකට කෝල් කරලා
    වේරහැර නම් එක දවසෙන් ඔක්කොම කරගන්න පුළුවන් දිස්ත්‍රික් කාර්යාල වලින් වෙනම කෝල් කරලා දවසක් දාගන්න ඕන
    ලයිසම අලුත් කරන්න පරණ ලයිසන් එකයි nic මෙඩිකල් එකයි විතරයි ඕන. පොටෝ ගන්න ෆින්ගප්රින්ට් සයින් ඔක්කොම එක එක කව්න්ටරෙන් කරනව. ඔක්කොම හරි නම් අන්තිමට ඇප්ලිකේෂන් එක බාරගෙන ටෙම්පරි ලයිසමක් දෙනවා

    2021 නොවැම්බර් අලුත් කරන්න දුන්නේ. ලයිසන් එක ආවේ 2022 පෙබරවාරි අන්තිම
     
    • Like
    Reactions: S_M_S and krizta

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,167
    113
    කව්රු හරි ඉන්නවද ලගදි driving license එක අලුත් කරපු කෙනෙක්?

    කොහොමද කරන්න ඕන පිළිවෙල
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
    2019 waladi kala. etakota nam 1 day servic ekata werahera giye. 1 day service unata 7.30wath yanna wenawa. pissu ballek wage urana kalu ketha naaki doctor kenekui uutama hariyana kalu ketha kota attendent gaaniyekui (mama hitana widiyata. mokada e genige ketha muna beluwama nurse kenekwat wenna qualification tiyenawa kiyala penne naa) tamai medical kale. thani kakulen hitagannai as check karannai, thawa artal set ekak dunna. mama kohoma hari eda oneday service giye 9.30 witara.ehema gihin medicaleka iwara weddi 12.40 wage una. passe etulata yanna hadaddi sikkek awilla iwwa oneday service process karanne 12ta kalin witarai kiyala. eeta passe uta rs3500ka pagaawak dunnot karala dennam kiwwa.

    1 dy service yanawa nam ue paandarama palayan. nattan karaganna wennaa machan. nikanwat oneday service netuwa nam karannepa. ehema kalot license eka enna maasa gaanak yanawa. mama lagadi mage parana bike ekak transfer kala. ape thaththa panditaya wage kiwwa one day service ekata wedipura wiyadam karannepa aparaade kiyala. antimata kohoma hari transfer papereka enna maasa 8k giya.
     
    • Like
    Reactions: krizta

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    වේරහැරෙන් ද මචං කර ගත්තෙ?
    ඔව් මචන් ලොකු කට්ටක් කන්න උනා හැබැයි. උදෙන්ම යන්න ඕනා 11.30න් පස්සේ ගන්නේ නැහැ oneday ඒවා