ChatGPT මරුනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    මම අහලා බැලුවා Linux ගැන ඒවා එහෙම හොදට එවනවා. Linux Command එකක් වරද්දලා දීලා බැලුවා එක හදලා එව්වා හරියට.

    Server වල දේවල් එහෙම මම අහලා බැලුවා හරියට උත්තර දෙනවා ද බලන්න හොදට එවනවා A to Z

    PHP Code එකක් යැව්වා කිහිපයක් මකලා ඌ එක හරියට හදලා එව්වා ,අඩු පාඩු තැන් කියලා එව්වා

    මේක හැමදාම Free දෙන එකක් නැහැ නේද ?
     
    • Sad
    Reactions: Don GasCan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,686
    23,322
    113
    මම අහලා බැලුවා Linux ගැන ඒවා එහෙම හොදට එවනවා. Linux Command එකක් වරද්දලා දීලා බැලුවා එක හදලා එව්වා හරියට.

    Server වල දේවල් එහෙම මම අහලා බැලුවා හරියට උත්තර දෙනවා ද බලන්න හොදට එවනවා A to Z

    PHP Code එකක් යැව්වා කිහිපයක් මකලා ඌ එක හරියට හදලා එව්වා ,අඩු පාඩු තැන් කියලා එව්වා

    මේක හැමදාම Free දෙන එකක් නැහැ නේද ?
    Free dei kiyala hitenawa. Un danatama paid packages dalane. E unata free ayatath aulk nowenna dala thiyenne.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    ඔව් තව ටික දවසයි.. හැබැයි සල්ලි දීලා ගත්තත් පාඩු නෑ.. දිගටම free දෙන්න මස්ක්ට, මයික්‍රොසොෆ්ට් එකට සිත පහල වේවා.!
    Paid පැකේජ් කොතනද තියෙන්නේ මම දැක්කේ නැහැනේ
    Free dei kiyala hitenawa. Un danatama paid packages dalane. E unata free ayatath aulk nowenna dala thiyenne.

    හ්ම්ම් , forum වල අහන ඕනේ දෙයක් එකෙන් අහන්න පුලුවන් ලේසියෙන් පට්ට බන් එකනම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Samaha ponnayo hena loku wada kiyala.hithan oka asse ringala reela thiynwa dakka..

    Hari aparadayak ithin..mansika rogiyo thamai owa kanne..

    Anyway, samahara specific domains wala hoda ewa thiynwa...mata nam 80% ahapu okkoma walin wage waradi apuwa..

    Habai wadak ganna bari kamak na...search kara kara content skim kara kara hiynwata wada nam mara lesi idea ekak ganna
     
    • Like
    Reactions: Nadun26 and elajani

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Samaha ponnayo hena loku wada kiyala.hithan oka asse ringala reela thiynwa dakka..

    Hari aparadayak ithin..mansika rogiyo thamai owa kanne..

    Anyway, samahara specific domains wala hoda ewa thiynwa...mata nam 80% ahapu okkoma walin wage waradi apuwa..

    Habai wadak ganna bari kamak na...search kara kara content skim kara kara hiynwata wada nam mara lesi idea ekak ganna
    ow
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව් තව ටික දවසයි.. හැබැයි සල්ලි දීලා ගත්තත් පාඩු නෑ.. දිගටම free දෙන්න මස්ක්ට, මයික්‍රොසොෆ්ට් එකට සිත පහල වේවා.!

    ඕක මස්කට් ගෙ උනානම් ඌ ෆ්‍රී දෙයි මේන් කියල