මම අහලා බැලුවා Linux ගැන ඒවා එහෙම හොදට එවනවා. Linux Command එකක් වරද්දලා දීලා බැලුවා එක හදලා එව්වා හරියට.
Server වල දේවල් එහෙම මම අහලා බැලුවා හරියට උත්තර දෙනවා ද බලන්න හොදට එවනවා A to Z
PHP Code එකක් යැව්වා කිහිපයක් මකලා ඌ එක හරියට හදලා එව්වා ,අඩු පාඩු තැන් කියලා එව්වා
මේක හැමදාම Free දෙන එකක් නැහැ නේද ?