A/L කෙල වුණා. Please help....

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    යාලුවනේ මන් මේ පාර A/L ලිව්වේ මට pure paper එකට කෙලවුනා එකට ලකුණු65-70 අතර තමයි එන්නේ applied එකට 85-90 ක් විතර එයි. physics mcq 44 යි දෙවෙනි එකත් හොදට ලිව්වා chemistry mcq 47 යි. ඒකේ දෙවෙනි කොටස ප්‍රශ්න දෙකක් විතර අවුල් ගියා ඒව ට භාගෙට තමයි උත්තර ලිව්වේ.

    මට engineering යන්න තමයි ඕ නේ මම ගම්පහ මට ආයේ පාරක් ලියන්න වෙයිද???
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,200
    53,213
    113
    Colombo
    යාලුවනේ මන් මේ පාර A/L ලිව්වේ මට pure paper එකට කෙලවුනා එකට ලකුණු65-70 අතර තමයි එන්නේ applied එකට 85-90 ක් විතර එයි. physics mcq 44 යි දෙවෙනි එකත් හොදට ලිව්වා chemistry mcq 47 යි. ඒකේ දෙවෙනි කොටස ප්‍රශ්න දෙකක් විතර අවුල් ගියා ඒව ට භාගෙට තමයි උත්තර ලිව්වේ.

    මට engineering යන්න තමයි ඕ නේ මම ගම්පහ මට ආයේ පාරක් ලියන්න වෙයිද???

    ආපහු ලියන්න රෙඩි වෙයන්.රිසල්ට් මදි උනොත් ලියල දාපන්.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    mage chem 47yi physics 37yi..physics mc1 9 k mark krganna bari una :(

    mora engineering yanawa nm aye liyanna wei wage bn..pera, jaffna, jpura ehema nm set wei..

    too early to predict though..
    Z eka kiyak wage thibbada ayye
     
    • Like
    Reactions: S_M_S

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Combined walata kiyak wage thiyenna athda samanayen
    pure ekenm complex numbers ganak withry kela wune mathaka widihata..applied eka nam nawa bn calculation step ekk waradila..eken anith ewata time madi una..

    pure ekta nm 85k withra athi..applied ekta nm 55 k wage thibbe..so, total combined maths watenna aththe 65-70 athara ganak
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    pure ekenm complex numbers ganak withry kela wune mathaka widihata..applied eka nam nawa bn calculation step ekk waradila..eken anith ewata time madi una..

    pure ekta nm 85k withra athi..applied ekta nm 55 k wage thibbe..so, total combined maths watenna aththe 65-70 athara ganak
    Thank you 💖💖
     
    • Like
    Reactions: S_M_S

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    Engineering ම යන්න ඕන කියලා එකක් නෑ බං. පත රිසාල්ට් දාල මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් කරපු ඉන්ජොත් දැන් ආය උක ඉරාගෙන IT Degree කරනවා. ඒනිසා බොරුවට කාලෙ නාස්ති නොකර මේපාර එකට Colombo CS , Mora IT වගේ එකක් ආවොත් අනිවා යමන්. අනික Engineering ගියත් CSE වලට තේරෙන්න අම්මට ඉකෙන තරගයක් තියෙයි. ඒ තරග කරන්න වෙන්නෙත් ලංකාවෙ හොදම සෙට් එක එක්ක ඒකෙන් කෙලවෙලා සිවිල් මැකෑනිකල් වගේ එකක් තේරුනොත් වහ කන්න තමා වෙන්නෙ තොට. ඒ හින්දා ඩිරෙක්ට් IT side එකට යන්න පුලුවන් Colombo CS, Mora IT වගේ එකකට යන එක තමා සේෆ්ම සහ හොදම වැඩේ. ඒකාලෙ ෆස්ට් ශයිම දඩ රෑන්ක් දාලා කෙලින්ම පේරා මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් ඩිග්‍රි කරපු අපේ වයසෙ යාලුවන්ට වඩා තුන් හතර ගුණයක් හොද තැනක ඒලෙවල් මැත්ස් වලින් සාමාන්‍ය පොඩි රිසාල්ට් එකක් දාලා ස්ලිට් එකේ IT Degree එක කරපු මම අද ඉන්නවා. අද රටේ තත්වෙත් එක්ක ලංකාවෙ හිටියත් රට යන්න හිතන් හිටියත් කරන්න ඕනෙ පලමුවත් දෙවනුවත් තෙවනුවත් IT ම තමයි. වෙන විකල්පයක් නෑ.

    ප.ලි:-

    මේක ලිව්වෙ මටත් ඒලෙවල් ලියලා රිසාල්ට් ආව ගමන් පිසිකල් තේරෙන හින්දා හෙන උණක් තිබ්බා ගවර්මන්ට් කැම්පස් එකකට යන්නම ඕනෙ කියලා. කැම්පස් ආතල් ගන්නයි පේරා වගේ කැම්පස් වල ලස්සනටයි ආස වෙලා. හැබැයි එලකිරි එකේ එතකොට IT ෆීල්ඩ් එකේ හිටපු අයියලා තමා පිසිකල් කරලා මොන බම්බුවක් කරන්නද උට්ටො පගයා වෙන්නෙතුව ස්ලිට් පලයන් කියලා ඇඩ්වයිස් දීලා ඒ සයිඩ් එකටම යන්න පුශ් එක දුන්නෙ. අද මම මෙතන ඉන්නෙ උන් ඒ දීපු ඇඩ්වයිස් වලට පිංසිද්ධ වෙන්න. කැම්පස් ආතල් ගන්න කියලා පිසිකල් ගියානං පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ මේ වෙද්දි. පිසිකල් ගියපු යාලුවොන්ට වැලේම වැල් නැතුව ඉන්නෙ ගොඩක් උන් 😕
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Thank you 💖💖
    welcome..

    mage experience eken podi deyk kiynnm..maybe you find it helpful..

    ape AL class eke hitapu sahena pirisak engineering giya,,mora, pera thama giye godak un..mata e dawaswala patta awul atleast j'pura engineering wath set une nathi nisa..

    passe mn second shy wlata class giya masa 3k withra..e yaddi mata hithuna aparade boruwta time waste krnne kiyla..first shy apu mora it walata apply kra..

    fast forward to 2 years, mage iskole yaluwo goda denek department bedila thibba..habay goda denek watila thibbe un kamathi cse, entc, tronic wage ewata neweyi..ithin un watuna field eke issrhata krn giya..but un goda denek satis naha unta yanna una field eka gana..

    engineering first year end eka kiynne AL waltath wada darunu deyk bn..student ge destiny eka almost eken decide wenwa..

    ubata engineering yanna sirama unak thiyenwa nm or wena family problems / financial problems nathuwa academic focus krnna puluwn nm second shy krla eng ma palayn..ehema nattan uba select wena, uba asa, demand ekk thiyena side ekkin palayn..

    PS: mn meka type krddi @Mr UNKNOWN me kathawama dala :)