JVP මන්ත්‍රී අත්අඩංගුවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ජවිපෙ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට..
    c7938b8b-b7f67c43-anura-k-edited-_850x460_acf_cropped.jpg

    ජනතා විමුක්ති පෙරමුණේ බොරලැස්ගමුව නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.

    ගයාන් පෙරේරා නම් මෙම මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙව ඇත්තේ හොරබඩු තොගයක් ලග තබා ගැනිමේ චෝදනා යටතේය.

    මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ප්‍රදේශයේ නිවෙසකින් සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ටයිල් ඇතුලු භාණ්ඩ මිල දි ගෙන ළඟ තබා ගෙන සිටීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියා සිටී.

    රටට පෙර බඩ 🤩🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    හොද වෙලාවට උබ ජෙප්පො හිරේ යන ඒව විතරක් දාන්නෙ පොහොට්ටුවන්ගෙ එහෙම දාන්න ගියා නන් ලොක්කට අලුත් සර්වර් එකක් ගන්න වෙනව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජවිපෙ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට..
    c7938b8b-b7f67c43-anura-k-edited-_850x460_acf_cropped.jpg

    ජනතා විමුක්ති පෙරමුණේ බොරලැස්ගමුව නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.

    ගයාන් පෙරේරා නම් මෙම මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙව ඇත්තේ හොරබඩු තොගයක් ලග තබා ගැනිමේ චෝදනා යටතේය.

    මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ප්‍රදේශයේ නිවෙසකින් සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ටයිල් ඇතුලු භාණ්ඩ මිල දි ගෙන ළඟ තබා ගෙන සිටීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියා සිටී.

    රටට පෙර බඩ 🤩🤩
    සෝස් කෝ පොන්ස් 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩනන්න එපා මෙයා ඔයාට ඌවා වෙලා ද 🤣🤣🤣

    මෙන්න සොස් පොන්නයෝ 🤣
    https://lankacnews.com/ජවිපෙ-මන්ත්රීවරයෙකු-අත/

    ------ Post added on Feb 5, 2023 at 10:50 PM
    මු හොරෙක් කියල නැහැනේ පොන්ස් වෙන එකෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නෙ.. විකුනපු එකා තමයි හොරෙන් උස්සල තියෙන්නේ.. 🤭

    @2osama පොහොට්ටු පොන්නයා අදත් ලිඳේ 🤣🤣

    මුඩුක්කු බල්ලා Bump
    මගේ Threads වල වැදගත් විදියට හැසිරියන් මුඩුක්කු බල්ලෝ
    ------ Post added on Feb 5, 2023 at 10:56 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මු හොරෙක් කියල නැහැනේ පොන්ස් වෙන එකෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නෙ.. විකුනපු එකා තමයි හොරෙන් උස්සල තියෙන්නේ.. 🤭

    @2osama පොහොට්ටු පොන්නයා අදත් ලිඳේ 🤣🤣
    හොරකම් කරත් එකයි හොර බඩු ළඟ තියා ගත්තත් එකයි පොන්ස් දෙකම වැරදියි 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොරකම් කරත් එකයි හොර බඩු ළඟ තියා ගත්තත් එකයි පොන්ස් දෙකම වැරදියි 🤣🤣
    මු හොරබඩු කියලා නොදැන සල්ලි දීලා අරන් තියෙන්නේ.. උසාවියෙන් කොහොමද තීරණය කරන්නේ කියලා බලමුකො.. එදාටත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරාම ලැජ්ජා නැතුව එන්න ඕනෙ හොඳද පොන්ස් 🤭🤭
     
    • Haha
    Reactions: kasun090354t