ජවිපෙ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට..
ජනතා විමුක්ති පෙරමුණේ බොරලැස්ගමුව නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.
ගයාන් පෙරේරා නම් මෙම මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙව ඇත්තේ හොරබඩු තොගයක් ලග තබා ගැනිමේ චෝදනා යටතේය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ප්‍රදේශයේ නිවෙසකින් සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ටයිල් ඇතුලු භාණ්ඩ මිල දි ගෙන ළඟ තබා ගෙන සිටීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියා සිටී.
රටට පෙර බඩ