A/L කෙල වුණා. Please help....

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔන්ලයින් ඔන්ට්‍රප්‍රෝනස්ලගෙ බයිලාවලටයි එක එකාගෙ ලොරි ටෝක්වලටයි නැමෙන්නෙ නැතුව ආය රෙඩිවෙයන් දැන්මම
    සුවර් නෑ වගේනං.
    සුවර් උනත් ආය රෙඩි වෙයන් එක්කො නැති උනොත් අවුරුද්දයි හරිගියොත් අනාගතේට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතාගෙන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    welcome..

    mage experience eken podi deyk kiynnm..maybe you find it helpful..

    ape AL class eke hitapu sahena pirisak engineering giya,,mora, pera thama giye godak un..mata e dawaswala patta awul atleast j'pura engineering wath set une nathi nisa..

    passe mn second shy wlata class giya masa 3k withra..e yaddi mata hithuna aparade boruwta time waste krnne kiyla..first shy apu mora it walata apply kra..

    fast forward to 2 years, mage iskole yaluwo goda denek department bedila thibba..habay goda denek watila thibbe un kamathi cse, entc, tronic wage ewata neweyi..ithin un watuna field eke issrhata krn giya..but un goda denek satis naha unta yanna una field eka gana..

    engineering first year end eka kiynne AL waltath wada darunu deyk bn..student ge destiny eka almost eken decide wenwa..

    ubata engineering yanna sirama unak thiyenwa nm or wena family problems / financial problems nathuwa academic focus krnna puluwn nm second shy krla eng ma palayn..ehema nattan uba select wena, uba asa, demand ekk thiyena side ekkin palayn..

    PS: mn meka type krddi @Mr UNKNOWN me kathawama dala :)
    Ma nigga 💪
     
    • Like
    Reactions: S_M_S and ChamodhK

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590

    mora IT awlk nadd boss
     
    • Like
    Reactions: S_M_S and ChamodhK

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Engineering ම යන්න ඕන කියලා එකක් නෑ බං. පත රිසාල්ට් දාල මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් කරපු ඉන්ජොත් දැන් ආය උක ඉරාගෙන IT Degree කරනවා. ඒනිසා බොරුවට කාලෙ නාස්ති නොකර මේපාර එකට Colombo CS , Mora IT වගේ එකක් ආවොත් අනිවා යමන්. අනික Engineering ගියත් CSE වලට තේරෙන්න අම්මට ඉකෙන තරගයක් තියෙයි. ඒ තරග කරන්න වෙන්නෙත් ලංකාවෙ හොදම සෙට් එක එක්ක ඒකෙන් කෙලවෙලා සිවිල් මැකෑනිකල් වගේ එකක් තේරුනොත් වහ කන්න තමා වෙන්නෙ තොට. ඒ හින්දා ඩිරෙක්ට් IT side එකට යන්න පුලුවන් Colombo CS, Mora IT වගේ එකකට යන එක තමා සේෆ්ම සහ හොදම වැඩේ. ඒකාලෙ ෆස්ට් ශයිම දඩ රෑන්ක් දාලා කෙලින්ම පේරා මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් ඩිග්‍රි කරපු අපේ වයසෙ යාලුවන්ට වඩා තුන් හතර ගුණයක් හොද තැනක ඒලෙවල් මැත්ස් වලින් සාමාන්‍ය පොඩි රිසාල්ට් එකක් දාලා ස්ලිට් එකේ IT Degree එක කරපු මම අද ඉන්නවා. අද රටේ තත්වෙත් එක්ක ලංකාවෙ හිටියත් රට යන්න හිතන් හිටියත් කරන්න ඕනෙ පලමුවත් දෙවනුවත් තෙවනුවත් IT ම තමයි. වෙන විකල්පයක් නෑ.

    ප.ලි:-

    මේක ලිව්වෙ මටත් ඒලෙවල් ලියලා රිසාල්ට් ආව ගමන් පිසිකල් තේරෙන හින්දා හෙන උණක් තිබ්බා ගවර්මන්ට් කැම්පස් එකකට යන්නම ඕනෙ කියලා. කැම්පස් ආතල් ගන්නයි පේරා වගේ කැම්පස් වල ලස්සනටයි ආස වෙලා. හැබැයි එලකිරි එකේ එතකොට IT ෆීල්ඩ් එකේ හිටපු අයියලා තමා පිසිකල් කරලා මොන බම්බුවක් කරන්නද උට්ටො පගයා වෙන්නෙතුව ස්ලිට් පලයන් කියලා ඇඩ්වයිස් දීලා ඒ සයිඩ් එකටම යන්න පුශ් එක දුන්නෙ. අද මම මෙතන ඉන්නෙ උන් ඒ දීපු ඇඩ්වයිස් වලට පිංසිද්ධ වෙන්න. කැම්පස් ආතල් ගන්න කියලා පිසිකල් ගියානං පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ මේ වෙද්දි. පිසිකල් ගියපු යාලුවොන්ට වැලේම වැල් නැතුව ඉන්නෙ ගොඩක් උන් 😕
    Chem/bio karapu unta migrate venna lesi it valata vada. Schols aran migrate venna.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    යූටියුබ් එකේ ඕන පාඩමක් තියෙනව...
    Nie එකේ free අච්චුපොත් තියෙනවා...
    ඔන්ලයින් ක්ලාස් තියෙනවා ඒවා රිවයින් කරකර බලන්න පුළුවන් ...
    ගෙදරට ටියුට් ටික ඩිලිව්වර්‍රි කරනවා...

    යකෝ අපේ කාලෙ අර නුගේගොඩ රොටරි එකේ කිලෝමීටර් ගානක් දිග පෝලිමේ වරු ගානක් ලැගල කාපු කට්ට උබලා දන්නෙ නෑ... අපේ කාලෙ ඔච්චර පහසුකම් තිබුනනම් අපිට මෙහෙම වෙන්නෙ නෑ... උට්ටො...😥
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,591
    113
    ඔන්ලයින් ඔන්ට්‍රප්‍රෝනස්ලගෙ බයිලාවලටයි එක එකාගෙ ලොරි ටෝක්වලටයි නැමෙන්නෙ නැතුව ආය රෙඩිවෙයන් දැන්මම
    සුවර් නෑ වගේනං.
    සුවර් උනත් ආය රෙඩි වෙයන් එක්කො නැති උනොත් අවුරුද්දයි හරිගියොත් අනාගතේට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතාගෙන
    Bump
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Engineering field eka anathaiy dan. Ubata 150k wage salary ganna awurudu 5+ experience thibilath ba dan

    Eeta wada thiyena aduma rank uni ekakata hari apply karapan.

    UWU eke computer science and technology degree ekata ubata aniwa puluwan weiy
    Hoyala balahan
     
    • Like
    Reactions: S_M_S and ChamodhK

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොන් වෙන්නෙ එපා ලියපම්, මගෙ යාලුවෙක් 3න් වෙනි සැරෙ කරලා මොරටු පැන්නා, උ පත කම්පැනි එකකට සෙට් වෙලා කම්පනිය ගානෙ ලොකෙ වටෙ ගියා ආතල් එකෙ,, ලියපම්
     
    • Like
    Reactions: S_M_S

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    Chem/bio karapu unta migrate venna lesi it valata vada. Schols aran migrate venna.
    Chem Bio කරන බැජ් වල කීයෙන් කීදෙනාටද බං ඒ චාන්ස් එක ගන්න පුලුවන් ? උබ ඔය දෙකෙන් එකක් කරලා migrate උන එකෙක්නං උබලගෙ බැජ් වල අනිත් උන්ගෙන් කීදෙනෙක්ට එහෙම migrate වෙන්න පුලුවන් උනාද? ඒවගේම ඒක මුලු බැජ් එකේ percentage එකක් විදිහට බැලුවොත් කීයද? අනිත් උන්ට මොකද උනේ? ක්ලාස් නැතුව හරි IT Degree කම්ප්ලීට් කරලා ඉන්ටර්න් එකකින් හරි ඉන්ඩස්ට්‍රි එක ඇතුලට රිංගගන්න avarage level කොල්ලො අවුරුදු දෙක යනකොට අනිවා 150k + salary එකක් ගන්නවනෙ? IT බැජ් එකක degree complete කරන උන්ගෙන් 80% + වත් ඒ ගේම ගහනවා මේ ලෝකෙ දෙයක් බැරි කඩ්ඩත් ලාවටවත් බැරි උපන්ගෙයි කාලකන්නි උන් ඇර.
     
    Chem nan try karapu serama migrate una. Lankave inne try karapu nathi aya vitharai. Class one na. MSc ekak karala schols illanna puluvan. Mama migrate vena seen eka kivve schols valata vitharai. It schols ganna amarui.
     
    • Like
    Reactions: S_M_S

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Engineering කියලා උබ මොකක් කරන්නද හිතාගෙන ඉන්නෙ කියලා කියපන්කෝ. ඒත් එක්කම දැන් ඉංජිනියරින් කරපු උන්ට මොක්ද වෙලා තියෙන්නෙත් කියලා හිතලා බලපන්. Constructionවලට සම් බන් ධ කිසි දෙයක් නම් කරන්න එපා බන්. Architect, QS, Draftsman, වගේ ඒවවත් එප. Mechanical, Automobile Engineering වගේ ඒවත් දැන් කාලේ කරන එක තේරුමක් නැහැ
    අනාගතය ගැනහිතුවොත් ITසම්බන්ධ දෙයක් ගැන කරන එක හොදයි.
     
    • Like
    Reactions: S_M_S

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    249
    293
    63
    Kandy
    Yako ubata khmath Eng yanna puluwan wei. Phyca 44 chema 47i kiyanne hoda lakunu neh. Matath bio 40,chema 40,phyca dwse nm mcq eka kela una. Maath 2nd ekak krnwa.
    Medicine nm enne nathi wei. Science wlta කොයිකටත් පොත පුරවලා තමා 2nd එක කරන්න හිතන් ඉන්නේ. මන් නම් හිතන්නේ. මොරටු eng නැතත් eng නම් කොහේහරි සෙට් වෙයි.
     
    • Like
    Reactions: S_M_S and ChamodhK