ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙස ඉල්ලා JVP සමාජවාදී තරුණ සංගමය එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

monson

Well-known member
  • May 7, 2007
    26,369
    30,601
    113

    එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්​

    2023 පෙබරවාරි මස 06 ප.ව. 05:51​

    image_d1d60e0e50.jpg

    (ශාන්ත රත්නායක)

    ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්, පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය

    එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා
    පැවසූයේ ජනවාරි මාසේ ඊශ්‍රායලය විසින් පලස්තීන ට එල්ල කළ ප්‍රහාරවලින් 36 දෙනෙක් මියගොස් තිබෙන බවත් ප්‍රගතිශීලී රටවල් වලින් මෙය ආපස්සට හරවන්නට එකතු වන ලෙසත්, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ලංකා ආණ්ඩුවෙන් මෙයට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.

    - https://www.lankadeepa.lk/latest_news/එක්සත්-ජාතීන්ගේ-කාර්යාලය-ඉදිරිපිට-විරෝධතාවක්/1-628207

    ආඩම්බරෙන් ගිහින් මෝඩ ගෝඨාගෙන් ඇරගත්ත ලාමක සෙට් එක දැන් මුන්වනේ කරේ තියාගෙන යන්නේ. :lol:

    මේ JVP චේගුවේරා කාරයෝ දිනේව්වම ලෝකෙන්ම (Cuba, North Korea, Venezuvela) උදව් අරන් රට ගොඩ දාන්නේ මේම මේම 😁

    Xuj3Rab.png
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ආඩම්බරෙන් ගිහින් මෝඩ ගෝඨාගෙන් ඇරගත්ත ලාමක සෙට් එක දැන් මුන්වනේ කරේ තියාගෙන යන්නේ. :lol:
    රනිල් ගේ පක කටෙන් අයින් කරලා කතා කරපන් බ්‍රෝ..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,798
    113
    අනුර කුමාර පුක්ශනය වෙන්න යන්නෙ,
    මුන් ඉස්සරහට කියයි. කොටින්ට බොම්බ දාන්න කෆිර් දුන්නෙ ඊස්‍රායෙලෙන්, එක නිසා උන්ව හිටුවාපස් ගහන්න ඔන කියලා,,

    මුන්ට පිස්සුද?

    මුන් අඩුගානෙ මොසාඩ් එක ගැන නිකම් කියවලාවත් නැත්ද? ඊස්‍රාඑලෙට විරුද්දව අදිකරනෙට යන එකා යන්නෙ මගට විතරයි, උ යන ප්ලෙන් එක පිටින් මිසින්,, එක්කො ප්ලෙන් එකට උ නගිනවා බහින්නෙ නෑ,, ලැට් එකට යනවා විතරයි මිනිස්සු දකින්නෙ, උ ප්ලෙන් එකෙ කොම්ඩ් එකෙ හිලෙන් බිමට වැටිලා,,

    මොක්කුද බන් මුන්,,,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,906
    26,352

    උන්ට ගේමක් ගහන්න පුලුවන් ජාතියක් නැහැ. සිරා , මම හිතන්නේ ඔහොම නෙවේ ...... ගාණක් කඩා ගන්න කරන වැඩක්.....පෙරෙට්ටෝ 50,000 අපේ ප්‍රශ්ණයකට මීඩියා බ්‍රීෆ් එකක් කරන්න..සමහර සමාගම් උන්ට ගෙවලා වැඩ කරගන්නවා.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,817
    73,120
    113
    මාලඹේ
    අනුර කුමාර පුක්ශනය වෙන්න යන්නෙ,
    මුන් ඉස්සරහට කියයි. කොටින්ට බොම්බ දාන්න කෆිර් දුන්නෙ ඊස්‍රායෙලෙන්, එක නිසා උන්ව හිටුවාපස් ගහන්න ඔන කියලා,,

    මුන්ට පිස්සුද?

    මුන් අඩුගානෙ මොසාඩ් එක ගැන නිකම් කියවලාවත් නැත්ද? ඊස්‍රාඑලෙට විරුද්දව අදිකරනෙට යන එකා යන්නෙ මගට විතරයි, උ යන ප්ලෙන් එක පිටින් මිසින්,, එක්කො ප්ලෙන් එකට උ නගිනවා බහින්නෙ නෑ,, ලැට් එකට යනවා විතරයි මිනිස්සු දකින්නෙ, උ ප්ලෙන් එකෙ කොම්ඩ් එකෙ හිලෙන් බිමට වැටිලා,,

    මොක්කුද බන් මුන්,,,
    අනුර ඩොලර් හොයන ක්‍රමය මේක බ්‍රෝ 🤣

    1. පලස්තීනයේ හමාස් එකට කියලා පක්ෂ අරමුදලට කියක් හරි දාගන්නවා

    2. සල්ලි Account එකට වැටුණා ගමන් උන්ගේ වහලුන්ට බෝඩ් දීලා පාරට බස්සනවා 🤣🤣🤣

    3. අනුර බඩ පැලෙන්න කාලා AC Hotels වල පක්ෂ රැස්වීම් ගන්නවා JVP වහල්ලු පාරේ වෙලෙනවා 🤩

    මේකට තමා කියන්නේ සාමාජ වාදය කියලා😛
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුර කුමාර පුක්ශනය වෙන්න යන්නෙ,
    මුන් ඉස්සරහට කියයි. කොටින්ට බොම්බ දාන්න කෆිර් දුන්නෙ ඊස්‍රායෙලෙන්, එක නිසා උන්ව හිටුවාපස් ගහන්න ඔන කියලා,,

    මුන්ට පිස්සුද?

    මුන් අඩුගානෙ මොසාඩ් එක ගැන නිකම් කියවලාවත් නැත්ද? ඊස්‍රාඑලෙට විරුද්දව අදිකරනෙට යන එකා යන්නෙ මගට විතරයි, උ යන ප්ලෙන් එක පිටින් මිසින්,, එක්කො ප්ලෙන් එකට උ නගිනවා බහින්නෙ නෑ,, ලැට් එකට යනවා විතරයි මිනිස්සු දකින්නෙ, උ ප්ලෙන් එකෙ කොම්ඩ් එකෙ හිලෙන් බිමට වැටිලා,,

    මොක්කුද බන් මුන්,,,
    හරි හරි ඌ ඒක කරගනී. උඹලා පුක නොදී ඉඳපල්ලා. මේ දවස්වල රනිල් නේද ජනාදිපති? ගෙදර කන්න තියනවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    @kasun_kbp @Xi Jinping @u_make_me_sick_ @SLK_sri @Solo Rider මොනවද පොන්ස් මේ විගඩන් .උඹලගේ කුණුහබ්බ media unit එකෙන් වට්ට් කියල හදාගනින්කෝ
    @Solo Rider උබ දාපු comment දෙකට මූට අම්බානට රිදිලා 🤣🤣

    අනුර ඩොලර් හොයන ක්‍රමය මේක බ්‍රෝ 🤣

    1. පලස්තීනයේ හමාස් එකට කියලා පක්ෂ අරමුදලට කියක් හරි දාගන්නවා

    2. සල්ලි Account එකට වැටුණා ගමන් උන්ගේ වහලුන්ට බෝඩ් දීලා පාරට බස්සනවා 🤣🤣🤣

    3. අනුර බඩ පැලෙන්න කාලා AC Hotels වල පක්ෂ රැස්වීම් ගන්නවා JVP වහල්ලු පාරේ වෙලෙනවා 🤩

    මේකට තමා කියන්නේ සාමාජ වාදය කියලා😛
    උබලා අඬා වැටුනා නේද මහින්ද නාස්ති කරපු සල්ලි ගන්න jvp එකට වැඩ පිළිවෙලක් නෑ කියලා.. බලපං උන් බලේට එන්නත් කලින් නාකි මයිනා නාස්ති කරපු සල්ලි ටික අය කරගන්න හැටි 🤭🤭
    නාකියෙක් පලස්තීනෙට ඩොලර් මිලියන ගානක් දුන්නත් වගේ මතකයි කලින්
    https://reliefweb.int/report/occupi...ksa-hands-over-us1-million-donation-palestine
    ------ Post added on Feb 6, 2023 at 8:37 PM
     
    • Sad
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,817
    73,120
    113
    මාලඹේ

    උබලා අඬා වැටුනා නේද මහින්ද නාස්ති කරපු සල්ලි ගන්න jvp එකට වැඩ පිළිවෙලක් නෑ කියලා.. බලපං උන් බලේට එන්නත් කලින් නාකි මයිනා නාස්ති කරපු සල්ලි ටික අය කරගන්න හැටි 🤭🤭

    ------ Post added on Feb 6, 2023 at 8:37 PM
    ඔය වගේ නිර්මාණාත්මක විදියටම තමා බලය ලැබුණ දවසට රටේ මිනිසුන්ට ත් අරින්නේ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ඔය වගේ නිර්මාණාත්මක විදියටම තමා බලය ලැබුණ දවසට රටේ මිනිසුන්ට ත් අරින්නේ 🤣🤣
    පොහොට්ටුව නේද 🤭?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,743
    113
    Huttige puthalata Israeleta wiruddawa udgoshana karanna puluwan, americawata lankawe politics walata atha danna epa kiyala ekak karanna ba
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,743
    113
    අනුර කුමාර පුක්ශනය වෙන්න යන්නෙ,
    මුන් ඉස්සරහට කියයි. කොටින්ට බොම්බ දාන්න කෆිර් දුන්නෙ ඊස්‍රායෙලෙන්, එක නිසා උන්ව හිටුවාපස් ගහන්න ඔන කියලා,,

    මුන්ට පිස්සුද?

    මුන් අඩුගානෙ මොසාඩ් එක ගැන නිකම් කියවලාවත් නැත්ද? ඊස්‍රාඑලෙට විරුද්දව අදිකරනෙට යන එකා යන්නෙ මගට විතරයි, උ යන ප්ලෙන් එක පිටින් මිසින්,, එක්කො ප්ලෙන් එකට උ නගිනවා බහින්නෙ නෑ,, ලැට් එකට යනවා විතරයි මිනිස්සු දකින්නෙ, උ ප්ලෙන් එකෙ කොම්ඩ් එකෙ හිලෙන් බිමට වැටිලා,,

    මොක්කුද බන් මුන්,,,
    Israel karayo kiyanne lankawe LTTE eke un wage. Un kare palasteene unge rata allagatta eka. Un satan karanne natuwa labbak karanna kiyalada kiyanne
     
    • Haha
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,817
    73,120
    113
    මාලඹේ
    ඕකුන්ට ඩොලර් කුට්ටි සෙට් වෙන්නේ විපක්ෂයේ ඉන්න කොට 🤣🤣
    උන්ගේ Business Line එක හැදිලා තියෙන්නේ විපක්ෂයේ මේකේ වහල්ලු පුක දීලා අනුර කුමරා ජනාධිපති කරන්න හදනවා 🤣
     
    • Haha
    Reactions: monson

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,602
    1
    159,378
    113
    98
    කෑගල්ල
    @Solo Rider උබ දාපු comment දෙකට මූට අම්බානට රිදිලා 🤣🤣

    ------ Post added on Feb 6, 2023 at 8:37 PM

    හැපො ඔව්, හිත රිදිල පොරට :cautious:
    මට මුකුත් නොකිය ඉන්න තිබ්බෙ, ඔච්චරම ලද බොලද සියුමැලි කියල කවුද දන්නෙ
    ඕන මගුලක් කොරගත්තාවෙ