එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
2023 පෙබරවාරි මස 06 ප.ව. 05:51
(ශාන්ත රත්නායක)
ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්, පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්රායලය ජාත්යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය
එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසූයේ ජනවාරි මාසේ ඊශ්රායලය විසින් පලස්තීන ට එල්ල කළ ප්රහාරවලින් 36 දෙනෙක් මියගොස් තිබෙන බවත් ප්රගතිශීලී රටවල් වලින් මෙය ආපස්සට හරවන්නට එකතු වන ලෙසත්, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ලංකා ආණ්ඩුවෙන් මෙයට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.
- https://www.lankadeepa.lk/latest_news/එක්සත්-ජාතීන්ගේ-කාර්යාලය-ඉදිරිපිට-විරෝධතාවක්/1-628207
ආඩම්බරෙන් ගිහින් මෝඩ ගෝඨාගෙන් ඇරගත්ත ලාමක සෙට් එක දැන් මුන්වනේ කරේ තියාගෙන යන්නේ.
මේ JVP චේගුවේරා කාරයෝ දිනේව්වම ලෝකෙන්ම (Cuba, North Korea, Venezuvela) උදව් අරන් රට ගොඩ දාන්නේ මේම මේම
Last edited:
අන්තිම මොහොතෙ හැමදාම උකාගන්නව මුන්