බිලක මහිම

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Install karala denne kawada macho,meke peo tv wage parana ewa balanna puluwan da.

    apeth okama wage thamai thibbe. PeoTV ainkala dan masa 3kata wage kalin. :( (We went from Triple Play to Double Play)

    jgjhkjl-Copy.png
    Fiber thiyanawa da
    ------ Post added on Feb 6, 2023 at 6:47 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ කොයි මාසේ බිල් දෙකද සංසන්දනය කරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මේ කොයි මාසේ බිල් දෙකද සංසන්දනය කරලා තියෙන්නේ?
    ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ බිලක්. සැප්තැම්බර් ඔක්තෝබර්වල ගාණ වැඩි කෙරුව
     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අපි ADSL වෙලත් බද්ධ 1050 ක් විතර එනව
    ඒක තමයි. ෆයිබර් එකේ ගාන ටිකක් අඩුයි වගේ. ඒ නිසයි මාත් බිල් එක දැම්මේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    ඒක තමයි. ෆයිබර් එකේ ගාන ටිකක් අඩුයි වගේ. ඒ නිසයි මාත් බිල් එක දැම්මේ.
    රුපියල් 50 ඇඩිෂනල් චැනල් දෙකට බද්ධක් ගහනවද දන්නෙ නෑ..
    වෙන නං කියන්න වෙනසක් නෑනෙ :P
     
    • Like
    Reactions: 119©

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රුපියල් 50 ඇඩිෂනල් චැනල් දෙකට බද්ධක් ගහනවද දන්නෙ නෑ..
    වෙන නං කියන්න වෙනසක් නෑනෙ :P
    එහෙම වෙන්න ඇති. ෆයිබර් එකේ ස්ථාවර ගාස්තුව නං රුපියල් 100 ක් වැඩියි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    එහෙම වෙන්න ඇති. ෆයිබර් එකේ ස්ථාවර ගාස්තුව නං රුපියල් 100 ක් වැඩියි.
    ඒත් ඔයාලගෙ බිලට වඩා අපේ බිල 200 කින් විතර තව වැඩියි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    peotv ayin kala nam hari.
    wadi gaanak gewala catchup channels dialog ekatath wada adu,android services ekka main tv service eka ganna bari, premium channels nathi service ekak use karana eka patta gon wadak.
     
    • Like
    Reactions: AnuradhaRa

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඒත් ඔයාලගෙ බිලට වඩා අපේ බිල 200 කින් විතර තව වැඩියි
    කෝල් චාර්ජස් සහ ඒවායේ ටැක්ස් එක නිසා වෙන්න ඇති නේද.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    කෝල් චාර්ජස් සහ ඒවායේ ටැක්ස් එක නිසා වෙන්න ඇති නේද.
    ඔව් නේ කෝල් යූසේජ් එක 80 යි
    ඇඩිෂනල් චැනල් දෙකට 100 යි
     
    • Like
    Reactions: Alameen

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ලංකාව එපා වෙන එක විතරයි වෙන්නේ. නිකන්වත් ආසාවක් නෑ. ලගදි යාලුවෙකුයි උගේ කෑල්ලයි එක්ක ශොපින් ගියා. අරූ මටත් ණය උනා. ඒ කෙල්ල චොකලට් වගයක් ගත්තා 2500ගානක් ඒ ටිකට විතරක් ගියා. හොද චොකලට්නම් ඒත් කමක් නෑ. කැන්ඩොස්,රිස්බර් මගුල් ටිකක් ගත්තේ 😕
     
    • Like
    Reactions: AnuradhaRa

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ලංකාව එපා වෙන එක විතරයි වෙන්නේ. නිකන්වත් ආසාවක් නෑ. ලගදි යාලුවෙකුයි උගේ කෑල්ලයි එක්ක ශොපින් ගියා. අරූ මටත් ණය උනා. ඒ කෙල්ල චොකලට් වගයක් ගත්තා 2500ගානක් ඒ ටිකට විතරක් ගියා. හොද චොකලට්නම් ඒත් කමක් නෑ. කැන්ඩොස්,රිස්බර් මගුල් ටිකක් ගත්තේ 😕
    2500 k wath nathiwa kello ekka yanawada ban.