වලි සීන් එකක්..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මගෙ යලුවෙක් සහ එයාගෙ තාත්ත එක්ක රෙස්ටුරන්ට් එකක් කරනව. ඊයෙ එතන සෙට් වෙලා හිටිය තුන් දෙනෙක් බිලක ප්‍රශ්නෙකට මගෙ යාලුවා එක්ක කතාවක් ඇති වෙලා වලියක් ගිහින්.
    ඒ වෙලාවෙ ඒ රෙස්ටුරන්ට් එකේම හිටිය වෙන සෙට් එකක් අර බිලේ ප්‍රශ්නෙ දාගත්ත උන්ට ගහල. මගෙ යාලුවවත් තාත්තවත් නෙමේ. ඒ ගුටි කාපු එකෙක්ට ටිකක් ඩැමේජ්.
    ඌ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙ එන්ට්‍රි එකක් දාල ගැහුවෙ මගෙ යාලුවයි උගෙ තාත්තයි කියල, ඒ විතරක් නෙමේ උගෙ මාලෙත් කඩාගත්ත කියල.
    අද දැන් මගෙ යලුව සහ එයාගෙ තාත්ත පොලිසියෙන් අරන් ගිහින්. එතන CCTV මොකුත් නෑ.. ඒ ගහපු උන් කවුද කියල අපේ එකා දන්නෙත් නෑ. උසාවි දානව කියල තමා කිව්වෙ.
    මේකට මොකකද බන් කරන්න පුලුවන්? මමත් ලගක නෙමේ ඉන්නෙ ගිහින් බලන්නත්.. උබලත් ඔය අහක යන දේවල් වලට එහෙම මලාට අතදාන්න යන්න එපා.
     
    • Like
    Reactions: $onny

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අර මිනිස්සු රෝහල් ගත වෙලා ඉන්නවා නං තාත්තා රිමාන්ඩ් කරනවා.

    හොදම දේ තමයි ගුටි ආපු අය පෞද්ගලිකව හම්බෙලා මුදලක් දීලා ගොඩින් බේරා ගන්න එක.
     
    • Wow
    • Like
    Reactions: LZP1992 and Smartm

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    ගානක් දීලා ගොඩින් විසදගන්න කියන්න .
    business එකක් කරනවා නම් ඔය වගේ දේවල් ඇති නොවෙන්න ඉන්න ඕනේ ..
     
    • Like
    Reactions: icewiz

    $onny

    Well-known member
  • May 21, 2012
    3,220
    4,026
    113
    මගෙ යලුවෙක් සහ එයාගෙ තාත්ත එක්ක රෙස්ටුරන්ට් එකක් කරනව. ඊයෙ එතන සෙට් වෙලා හිටිය තුන් දෙනෙක් බිලක ප්‍රශ්නෙකට මගෙ යාලුවා එක්ක කතාවක් ඇති වෙලා වලියක් ගිහින්.
    ඒ වෙලාවෙ ඒ රෙස්ටුරන්ට් එකේම හිටිය වෙන සෙට් එකක් අර බිලේ ප්‍රශ්නෙ දාගත්ත උන්ට ගහල. මගෙ යාලුවවත් තාත්තවත් නෙමේ. ඒ ගුටි කාපු එකෙක්ට ටිකක් ඩැමේජ්.
    ඌ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙ එන්ට්‍රි එකක් දාල ගැහුවෙ මගෙ යාලුවයි උගෙ තාත්තයි කියල, ඒ විතරක් නෙමේ උගෙ මාලෙත් කඩාගත්ත කියල.
    අද දැන් මගෙ යලුව සහ එයාගෙ තාත්ත පොලිසියෙන් අරන් ගිහින්. එතන CCTV මොකුත් නෑ.. ඒ ගහපු උන් කවුද කියල අපේ එකා දන්නෙත් නෑ. උසාවි දානව කියල තමා කිව්වෙ.
    මේකට මොකකද බන් කරන්න පුලුවන්? මමත් ලගක නෙමේ ඉන්නෙ ගිහින් බලන්නත්.. උබලත් ඔය අහක යන දේවල් වලට එහෙම මලාට අතදාන්න යන්න එපා.
    දැන් කාලේ කව්ද බන් CCTV නැතුව රෙස්ටුරන්ට් කරන්නේ .

    අර මිනිස්සු රෝහල් ගත වෙලා ඉන්නවා නං තාත්තා රිමාන්ඩ් කරනවා.

    හොදම දේ තමයි ගුටි ආපු අය පෞද්ගලිකව හම්බෙලා මුදලක් දීලා ගොඩින් බේරා ගන්න එක.
    මේක තමා දැන් කරන්න තියෙන්නේ .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,119
    20,700
    113
    හස්තිශෛලපුර
    මගෙ යලුවෙක් සහ එයාගෙ තාත්ත එක්ක රෙස්ටුරන්ට් එකක් කරනව. ඊයෙ එතන සෙට් වෙලා හිටිය තුන් දෙනෙක් බිලක ප්‍රශ්නෙකට මගෙ යාලුවා එක්ක කතාවක් ඇති වෙලා වලියක් ගිහින්.
    ඒ වෙලාවෙ ඒ රෙස්ටුරන්ට් එකේම හිටිය වෙන සෙට් එකක් අර බිලේ ප්‍රශ්නෙ දාගත්ත උන්ට ගහල. මගෙ යාලුවවත් තාත්තවත් නෙමේ. ඒ ගුටි කාපු එකෙක්ට ටිකක් ඩැමේජ්.
    ඌ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙ එන්ට්‍රි එකක් දාල ගැහුවෙ මගෙ යාලුවයි උගෙ තාත්තයි කියල, ඒ විතරක් නෙමේ උගෙ මාලෙත් කඩාගත්ත කියල.
    අද දැන් මගෙ යලුව සහ එයාගෙ තාත්ත පොලිසියෙන් අරන් ගිහින්. එතන CCTV මොකුත් නෑ.. ඒ ගහපු උන් කවුද කියල අපේ එකා දන්නෙත් නෑ. උසාවි දානව කියල තමා කිව්වෙ.
    මේකට මොකකද බන් කරන්න පුලුවන්? මමත් ලගක නෙමේ ඉන්නෙ ගිහින් බලන්නත්.. උබලත් ඔය අහක යන දේවල් වලට එහෙම මලාට අතදාන්න යන්න එපා.
    laga pathakawat CCTV nadda? uba boruwak kiyanne kiyala terenawa.. ube yaluwa adunana kawru hari tamai gahala tiyenne..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    අර මිනිස්සු රෝහල් ගත වෙලා ඉන්නවා නං තාත්තා රිමාන්ඩ් කරනවා.

    හොදම දේ තමයි ගුටි ආපු අය පෞද්ගලිකව හම්බෙලා මුදලක් දීලා ගොඩින් බේරා ගන්න එක.
    Sorry.com tamai itin :)